මම දැකපු දෙයක් තමා ගොඩක්ම ආසියානු රටවල් දියුණුව මන්දගාමී වෙන්න හේතුව සරල දේවල් rocket science කරන්න යන නිසා.. උදාහරණයකට ලන්කාවේ, මධ්‍යම පාන්තික මනුස්සයෙක් ධනවත් උනාම , ධනවත් කියන level එක maintain කරන්න වෙනවා එතකොට ආශ්‍රිය කරන අය වෙනස් වෙනවා පදින වාහනය වෙනස් වෙනවා..
ගොඩක් වෙලාවට formal කතා කරන්නේ...ඒ කියන්නේ ඒයාගෙ level එකේ මිනිස්සු නොවන අය කපා හරිනවා නැත්නම් කියන දේවල් ගනන් ගන්නේ නෑ...
ගොඩක්ම වෙන්නේ ego එක නිසා ලොකු chances miss වෙනවා... ඒ කියන්නේ තමන්ගේ ලග ඉන්න සේවකයා ගාව තියෙන්න පුලුවන් ඔයාගේ බිස්නස් එකේ sale එක වැඩි කරන strategy එක ..ඒත් ඔයා ඒකට sales specialist කෙනෙක්ව hire කරනවා.....ඔයාගේ සේවකයා බයයි එයාගේ opinions කියන්න...
ඔය ගොඩක්ම meetings වල ලොකුවට talks දුන්නට සරළ දේවල් තමා කරන්න තියෙන්නේ....
ලෝකේ ඉන්න බිලියනපති වරුන් සෙට් උනාම කතා කරන්නේ හෙන ආතල් දේවල් ඒත් අපේ අය හිතන් ඉන්නේ උන් පැය 24 ම professional talks දෙනවා කියලා...
ඇමරිකාවේ මිනිස්සු තමන්ගේ අදහස ගොබ්බ උනත් කියනවා..සමහර විට ඒ ගොබ්බ අදහස තමා turning point එක..ඒත් අපි එහෙම කියන්න බයයි...ඒක නිසා මම කියන්නේ ඔයාගේ හිතට එන පිස්සු අදහස් ලියන්න සමහර විට ඒ අදහස් ඔබව ධනවතෙකු කරන්න පුලුවම්... ඔයාගේ ළමයිනුත් ඒ වගේ දේවල් කියන කොට වැරදී කියලා හරි ගස්සන්න යන්න එපා ඒ තමා ඒගෝල්ලොන්ගේ foundation එක...සමහර විට ඔයගොල්ලොන්ට ඇති විභාග වලට ලකුනු අඩු ළමයි නමුත් imagination එක වැඩී...ඒ ළමයින්ව stress කරවන්න එපා මොකද ඒ වගේ අය දියුණුව ලබන chances වැඩී...
මම මේ කියන්නේ out of the box thinking මගුලක් නෙවෙයි.. අපි condition වෙනවා සමාජෙට, නමුත් අපි තැනේ හැටියට හැසිරෙන්න දැනගන්නත් ඕනේ...ඔයා පුලුවන් තරම් information ගන්න, පන්ඩිතයාගෙනුයි, අඩුම පඩිය ගන්න සේවකයාගෙනුයි....ඒවා හිතින් සන්සන්දනය කරන්න ඔයාට ගොඩක් දේවල් පේන්න ගන්නවා එතකොට