ඇයි අපිට දියුනු වෙන්න බැරි

Hehaje

Well-known member
  • Feb 4, 2022
    139
    434
    63
    මම දැකපු දෙයක් තමා ගොඩක්ම ආසියානු රටවල් දියුණුව මන්දගාමී වෙන්න හේතුව සරල දේවල් rocket science කරන්න යන නිසා.. උදාහරණයකට ලන්කාවේ, මධ්‍යම පාන්තික මනුස්සයෙක් ධනවත් උනාම , ධනවත් කියන level එක maintain කරන්න වෙනවා එතකොට ආශ්‍රිය කරන අය වෙනස් වෙනවා පදින වාහනය වෙනස් වෙනවා..
    ගොඩක් වෙලාවට formal කතා කරන්නේ...ඒ කියන්නේ ඒයාගෙ level එකේ මිනිස්සු නොවන අය කපා හරිනවා නැත්නම් කියන දේවල් ගනන් ගන්නේ නෑ...

    ගොඩක්ම වෙන්නේ ego එක නිසා ලොකු chances miss වෙනවා... ඒ කියන්නේ තමන්ගේ ලග ඉන්න සේවකයා ගාව තියෙන්න පුලුවන් ඔයාගේ බිස්නස් එකේ sale එක වැඩි කරන strategy එක ..ඒත් ඔයා ඒකට sales specialist කෙනෙක්ව hire කරනවා.....ඔයාගේ සේවකයා බයයි එයාගේ opinions කියන්න...

    ඔය ගොඩක්ම meetings වල ලොකුවට talks දුන්නට සරළ දේවල් තමා කරන්න තියෙන්නේ....

    ලෝකේ ඉන්න බිලියනපති වරුන් සෙට් උනාම කතා කරන්නේ හෙන ආතල් දේවල් ඒත් අපේ අය හිතන් ඉන්නේ උන් පැය 24 ම professional talks දෙනවා කියලා...

    ඇමරිකාවේ මිනිස්සු තමන්ගේ අදහස ගොබ්බ උනත් කියනවා..සමහර විට ඒ ගොබ්බ අදහස තමා turning point එක..ඒත් අපි එහෙම කියන්න බයයි...ඒක නිසා මම කියන්නේ ඔයාගේ හිතට එන පිස්සු අදහස් ලියන්න සමහර විට ඒ අදහස් ඔබව ධනවතෙකු කරන්න පුලුවම්... ඔයාගේ ළමයිනුත් ඒ වගේ දේවල් කියන කොට වැරදී කියලා හරි ගස්සන්න යන්න එපා ඒ තමා ඒගෝල්ලොන්ගේ foundation එක...සමහර විට ඔයගොල්ලොන්ට ඇති විභාග වලට ලකුනු අඩු ළමයි නමුත් imagination එක වැඩී...ඒ ළමයින්ව stress කරවන්න එපා මොකද ඒ වගේ අය දියුණුව ලබන chances වැඩී...

    මම මේ කියන්නේ out of the box thinking මගුලක් නෙවෙයි.. අපි condition වෙනවා සමාජෙට, නමුත් අපි තැනේ හැටියට හැසිරෙන්න දැනගන්නත් ඕනේ...ඔයා පුලුවන් තරම් information ගන්න, පන්ඩිතයාගෙනුයි, අඩුම පඩිය ගන්න සේවකයාගෙනුයි....ඒවා හිතින් සන්සන්දනය කරන්න ඔයාට ගොඩක් දේවල් පේන්න ගන්නවා එතකොට
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,540
    2,653
    113
    United States
    ළඟ ඉන්න සේවකයාගෙ අදහස අහන්න බය නැති එක තමයි මට නම් වැදගත්ම කතාව බන්, ඒකෙන් තමයි ලොකු වෙනසක් වෙන්නෙ.
     
    • Like
    Reactions: tha123

    Hehaje

    Well-known member
  • Feb 4, 2022
    139
    434
    63
    ළඟ ඉන්න සේවකයාගෙ අදහස අහන්න බය නැති එක තමයි මට නම් වැදගත්ම කතාව බන්, ඒකෙන් තමයි ලොකු වෙනසක් වෙන්නෙ.
    ඔව් අත්දැකීම් තියනවා...හැබැයි තරම දැනගෙන motivate කරලා සේවකයටත් ආදායම වැඩි කරලා..තමන් බොස් කියලත් අගවලා වැඩේ කරන්න ඕනේ
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,884
    8,059
    113
    සරලව ගත්තම මේවා
    1. කම්මැලියි. වැඩක් කරන්න කිවුවම ඒක කොලිටියට කරන්නෙ නැහැ කොහොම හරි කරන්න බලන්නෙ
    2. වැඩ අදිනවා
    3. නීතියට වැඩක් නැහැ. කොහොම හරි අනෙකා පාගලා තමන් විතරක් වැඩේ කරගන්න හදන්නෙ කොහොම හරි නීතියෙ හිලක් අල්ලලා පැනගන්න බලන්නෙ
    සමහර වෙලාවට වෙන රටවලට ආවම අපේ රටවල් ගැන දුක හිතෙනවා
    ඒ රටවල ඇවරේජ් මනුස්සයෙක් ගත්තම පට්ට මෝඩයි කියලා හිතෙනවා එහෙම වෙලත් උන්ගෙ ඇටිටියුඩ් එහෙම මාර සිරා රටවල් සුපිරියට හදලා තියනවා
    ලංකාවෙ එවුන් ස්මාට් උනාට හෙන කුහකයි ඇටිටියුඩ් ගත්තම පට්ටම චාටර්
    අපේ රටේ එවුන් ස්මාට් වෙලත් රට දියුණු නැහැ කියලා තේරෙනකොට දුක හිතෙනවා
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,206
    113
    ඔයාගේ සේවකයා බයයි එයාගේ opinions කියන්න...
    කියපු අදහස ක්‍රියාත්මක නොකළත් ඇයි නොකළේ කියලා කතා කරන එක වැදගත්. නැත්නම් ඊළඟ පාර කියන එකත් නවතියි.
     
    • Like
    Reactions: SomiBoyz and dikmon

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    609
    654
    93
    සරල දේවල් rocket science කරන්න යන නිසා
    mekt ape education system 1 balapanawa ned?

    imagination එක වැඩී.
    imagination එකෙන් කොහොමද හරියට වැඩක් ගන්නෙ? ඒ ගැනත් කියාගෙන යන්න පුලුවන්නම් වටිනවා
    ------ Post added on Oct 31, 2026 at 8:36 AM
     
    • Like
    Reactions: SomiBoyz

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,642
    3,303
    113
    ලෝකේ එක එක gene pools තියෙනවා... ඒ එක එක gene pools වල capacity and traits වෙනස්...

    ඕකේ පහළම ඉන්නෙ African, ඊට උඩින් ඉන්නවා south asiansලා... ඔන්න ඕකයි කතාව...
     
    • Like
    Reactions: SomiBoyz

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,642
    3,303
    113
    Rata Hadana Method

    Mey wage supiri ugath weddongen Jaana aran Lamai bokaranna Oney 😁 Binduwak wath mey wage Talent ayage Sperms ahaka yawanna denna Hoda na


    ණය අනුමතවෙලත් funds release වෙන්න අවුරුදු ගණන් පෝලිමේ ඉන්න රටේ මුන් පොරොන්දු උනේ පොළී රහිත ණය දෙන බැංකුවක පිහිටුවන්න... 🤣🤣🤣
     
    • Like
    Reactions: SomiBoyz

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,792
    2,904
    113
    ලෝකේ එක එක gene pools තියෙනවා... ඒ එක එක gene pools වල capacity and traits වෙනස්...

    ඕකේ පහළම ඉන්නෙ African, ඊට උඩින් ඉන්නවා south asiansලා... ඔන්න ඕකයි කතාව...

    That's a controversial statement btw..

    For eg kids from Colombo schools regularly outperform the rural ones..

    Even in Aus, where it's a White majority, the situation is the same, I believe..
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,642
    3,303
    113
    That's a controversial statement btw..

    For eg kids from Colombo schools regularly outperform the rural ones..

    Even in Aus, where it's a White majority, the situation is the same, I believe..
    I am not talking about school performance. In the US South asians outperform whites and other races. But find me good visionary entrepreneur from South Asia. I mean not just tech entrepreneur, any fields. There are Indians in certain fields, but rarely their success is about innovation and braving risks.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,764
    35,898
    113
    ප්‍රෝටීන් ඌණතාවය නිසා සිතීමේ ශක්තිය අවම වීම නිසා

    පරිසර උෂ්ණත්වය අධික නිසා ඇතිවන මානසික වියවුල් බව නිසා

    මුල් ළමා විය නූතන ලෝකයට ගැලපෙන ලෙස සංවර්ධනය කිරීමට නිසි වැඩ පිළිවෙලක් නොමැති කම

    ඔය 3 තමයි ප්‍රධානම ප්‍රශ්න 3
     
    • Haha
    Reactions: Srilankan1