diet කරා

dinesh89

Well-known member
  • Dec 13, 2010
    2,424
    241
    63
    34
    At Home
    mamath oka kala. sathiyen deken 3-4kg adu una. eth eta passe adu wennema nehene. mata hithaganna behe mokada awula kiyala. lokuwata kanneth nehe
     
    • Sad
    Reactions: Ldy

    Paws

    Active member
  • Sep 26, 2026
    153
    203
    43
    මමත් පටන් ගත්ත එක දවසයි කලේ ආයෙම සුපුරුදු ජීවන රටාවට වැටුන 😢
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,313
    852
    113
    දවසට කන්නේ දෙපාරයි

    බත් කද්දී පොල් කටු හන්දෙන් එකක් ගන්නේ

    සීනි අවම කළා

    සති දෙකට කිලෝ 2හ මාරක් බැස්ස

    බඩත් අඩු වෙලා ටිකක්

    පටන් ගන්න තමයි අමාරු, හුරු උනාට පස්සේ කැලරි ගණන් කර කර කන්නේ
    tape ekak aran inath maninna digatama. record karanna.

    මමත් පටන් ගත්ත එක දවසයි කලේ ආයෙම සුපුරුදු ජීවන රටාවට වැටුන 😢
    meka thamai matath une. angal dekak ina adu una. eetapasse aluth awurudda set unaa
    ------ Post added on Oct 31, 2026 at 6:40 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,323
    1
    103,080
    113
    34
    Kalutara
    ඇඟ අඩු කරගනිල්ල කෙසේ වෙතත් සල්ලි ඉතුරු කරගන්න එක ගැන හිතලවත් මාත් මේ ඩයට් කරන්න කියල බැලුවේ. පට්ට විදිහට කඩචෝරු කන්නේ. :(
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,395
    15,781
    113
    calorie counting + some workout
    25kg down.
    පලවෙනි සතිය වගේ ගොඩක් වෙලාවට වෝටර් වෙට් තමයි.
    උබ ඩයට් කරනකොට ලුණු අඩුවෙන් කන නිසා මුල් සතිය විතර වතුර අඩු වෙන්නේ.
    -500 kcal තියාගෙන ඉන්න. ලොකුවට කෑම restrict කරන්න එපා. සිනි නවත්තන්න ඕනේ නැ.
    බර අඩු කරගන්න ඕනේ නම් -500 kcal වලට අඩුවෙන් count වෙන්න සිනි නිකන් කෑවත් බර අඩු වෙනවා.
     
    • Love
    Reactions: Ldy

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,323
    1
    103,080
    113
    34
    Kalutara
    calorie counting + some workout
    25kg down.
    පලවෙනි සතිය වගේ ගොඩක් වෙලාවට වෝටර් වෙට් තමයි.
    උබ ඩයට් කරනකොට ලුණු අඩුවෙන් කන නිසා මුල් සතිය විතර වතුර අඩු වෙන්නේ.
    -500 kcal තියාගෙන ඉන්න. ලොකුවට කෑම restrict කරන්න එපා. සිනි නවත්තන්න ඕනේ නැ.
    බර අඩු කරගන්න ඕනේ නම් -500 kcal වලට අඩුවෙන් count වෙන්න සිනි නිකන් කෑවත් බර අඩු වෙනවා.

    ඔබතුමා පෝෂනවේදියෙක්ද?
     
    • Wow
    Reactions: Ldy

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    783
    839
    93
    Habarana
    ඇඟ අඩු කරගනිල්ල කෙසේ වෙතත් සල්ලි ඉතුරු කරගන්න එක ගැන හිතලවත් මාත් මේ ඩයට් කරන්න කියල බැලුවේ. පට්ට විදිහට කඩචෝරු කන්නේ. :(
    රටකජු වලට පුරුදු වෙයන්.. (රෝස්ටඩ්)

     
    • Wow
    Reactions: Heshan Daminda

    AKI-SL

    Well-known member
  • Sep 4, 2014
    803
    374
    63
    lankawe
    15kg අඩු වෙලා මල වදයක් වෙලා තියෙන්නෙ.උසත් එක්ක පට්ට කැතයි කෙට්ටු උනාහම.මේ දවස් වල අයේ බල්ක් කරන ගමන්.
     
    • Wow
    Reactions: Ldy

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,087
    8,369
    113
    ඒක තමයි මං දැක්කෙ අර මඩ් ගාඩ් එක කැඩුනු GN එකේ යන බඩ තඩි කලුවා ඇදිලා ගිහින් මොකද කියලා
    මම හිතුවෙ ලෙඩක් දුකක් වත්ද කියලා
     
    • Sad
    Reactions: Ldy

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,753
    1
    16,632
    113
    Apahu bara wadi wela mamath epa wenawa bn. Meka dakala apahu bara adu karaganna try ekak denna one.
     

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    783
    839
    93
    Habarana
    පිස්සු ද බන්


    අම්මෝ යකෝ කැලරි වැඩිම කෑමක්
    ------ Post added on Nov 1, 2026 at 10:37 AM
    ? 🤔 කඩචෝරුවලි එකසැරේ අයින් වෙන්න බෑනෙ suddah, ආදේශකයක් විදිහට රටකජු තමයි හොඳම.. කැලරි ලෙවල් එක ඇඟට ඇබ්සෝබ් කරගන්න ලෙවල් එකයි අනිත කෑමවලට සාපේක්ශව සෑහෙන අඩුයි.. ප්‍රෝටීන් ,මිනරල්ස් එහෙම ගොඩක්ම තියෙනවා
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,223
    113
    ආදේශකයක් විදිහට රටකජු තමයි හොඳම.. කැලරි ලෙවල් එක ඇඟට ඇබ්සෝබ් කරගන්න ලෙවල් එකයි අනිත කෑමවලට සාපේක්ශව සෑහෙන අඩුයි..
    බත් අඩු කරලා රටකජු ගිල්ලම බඩ බහී මේන් කියලා
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    දවසට කන්නේ දෙපාරයි

    බත් කද්දී පොල් කටු හන්දෙන් එකක් ගන්නේ

    සීනි අවම කළා

    සති දෙකට කිලෝ 2හ මාරක් බැස්ස

    බඩත් අඩු වෙලා ටිකක්

    පටන් ගන්න තමයි අමාරු, හුරු උනාට පස්සේ කැලරි ගණන් කර කර කන්නේ
    දැන් බඩු ගණන් යන විදිහට කොහොමත් හැමෝටම පොල්කටු හැන්දෙන් තමා කන්න වෙන්නෙ බං