බයි ගැජට් 🌷🧰

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,589
    2,691
    113
    United States
    ඒ රත්තරන් වගේ ගැජට් එකයි රෝස මල අරන් දුවන කාටූන් එකයි දැක්කම හිනා ගියා, මේක නම් නියම ජෝක් එකක්.
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    8,685
    9,114
    113

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    725
    113
    කෙහෙල් කොලේ මැටියෙන් අඹ්ළ කරපු එක් නම් අනුරට වදිනවා ලොවෙත්

    නාමලයා බංකුව උඩ ඉද්දි බයියන්ට දැන් මැටි රූපෙකට කටු ගහන එක විතරයි ඉතුරු බං
     
    • Like
    Reactions: SomiBoyz

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    725
    113
    ඒවා අදාර බන් ජෙප්පො හිතන්නේ ආද්‍රර වියදම් කරන්න ඕනේ

    ආධාර දෙන්නෙ රගර් ගහන්න නැතුව බේබිගෙ ගිණුමෙ දාගන්නද බං
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    බේබිනම් රගර් සීන් එක කරන්නේ එයාටනේ යන්න ඕනේ එක එයාට දීපු ආදාරයක් .
    ක්‍රිෂ් එකෙන් රගර් ගහන්න දීපු කෝටි හත පුද්ගලික ගිණුමේ දාගත්ත හොර බේබියව හෝදන්න ලැජ්ජ නැද්ද බයියෝ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,844
    51,069
    113
    සේදවත්ත
    ක්‍රිෂ් එකෙන් රගර් ගහන්න දීපු කෝටි හත පුද්ගලික ගිණුමේ දාගත්ත හොර බේබියව හෝදන්න ලැජ්ජ නැද්ද බයියෝ
    අදාර දුන්නම එක බැංකුවේ නොදා බෙදළ දෙන්නද කියන්නෙ . ඕවගෙන් තමා ක්‍රිශ් බිල්ඩිම හදුවේ අද එක කොලඹ මැද පල් වෙනවා