එහෙම කියන්න එපා පොරට දුක හිතෙයිMeke Hamoma oya wage neme Salli pransyak nathi oni tharan aya innawa![]()
එහෙම කියන්න එපා පොරට දුක හිතෙයිMeke Hamoma oya wage neme Salli pransyak nathi oni tharan aya innawa![]()
monawada bn hoda models?German EV ekak ganna. maintenance godak adui
ඕක වෙනම සබ්ජෙක්ට් එකක් බන්, සමහර උන් ගත්තට ගනන් නිසා maintain කරන්නෙ නෑ, ඉතින් ඊලඟට හාවෙක් සෙට් උනාම දීලා දානවා. ඌ ඉතින් අරූගෙ පවත් එක්ක ගෙවන්නෙ. හොඳට හොයලා බලලා ගන්න ඒවානම් අවුලක් නෑ. පොඩ්ඩක් බලපන් ඕවල 2nd hand value එක පට්ට අඩුයි ටොයොටා වගේ ජපන් ඒවට සාපෙක්ශාවApe kollek gatta benz amg 180 ekak 2019, 200kt. Mokuth repairs nan na kyl keewe dan masa 6k wtr
උඹ කියන එක හරියට ටැලි වෙන්නෙ නෑනේ. උඩින් කියනවා 20m වගේ වෙන්න ඕනා, ටොයොටා 15 අවට තියෙන්නෙ 3යි කියලා. 20ට ගන්න පුලුවන් brandnew යුරොපියන් ඒවා මොනාද බන්?100% with all of you. One of My Favorite brands is Toyota machan.
But mehe 15M walata aduwen ganna tiyenne Toyota 3ine bn.
Yaris, Raize ( Not a toyota ), Yaris Cross Japanese - mekanm tikak hodai.
Utility purpose ekatama newei bn, poddak fun eke drive kranna puluwan widiye ekak baluwe. Ekai European ewa baluwe.
Mehe tax scene eka hinda GR Corolla eka ehema 35M wenone, Otherwise much better car it is.
Nice![]()
akamathi unata karanna deyak ne. munich BMW factoriye labana awurudde idan EV witharai hadannemonawada bn hoda models?
Man EV walata kamathi na habai.But open for suggestions.
umbe katha 2ma attha.ඕක වෙනම සබ්ජෙක්ට් එකක් බන්, සමහර උන් ගත්තට ගනන් නිසා maintain කරන්නෙ නෑ, ඉතින් ඊලඟට හාවෙක් සෙට් උනාම දීලා දානවා. ඌ ඉතින් අරූගෙ පවත් එක්ක ගෙවන්නෙ. හොඳට හොයලා බලලා ගන්න ඒවානම් අවුලක් නෑ. පොඩ්ඩක් බලපන් ඕවල 2nd hand value එක පට්ට අඩුයි ටොයොටා වගේ ජපන් ඒවට සාපෙක්ශාව
උඹ කියන එක හරියට ටැලි වෙන්නෙ නෑනේ. උඩින් කියනවා 20m වගේ වෙන්න ඕනා, ටොයොටා 15 අවට තියෙන්නෙ 3යි කියලා. 20ට ගන්න පුලුවන් brandnew යුරොපියන් ඒවා මොනාද බන්?
උඹට හොඳ එකක් ගන්න ඕනම් කොහොමත් 30 පන්නන්න වෙන්නවනෙ. එතකොට ඉතින් අනිත් බ්රෑන්ඩ් වල ටොප් ඒවා සෙට් වෙනවා. උදා: ලෙක්සස් තියෙන්නෙ.
------ Post added on Oct 31, 2026 at 12:04 PM
Salli tika tiyagena danata normalma podi ekak aragannawa.Ow mama danna kenen benz ekak gatta suspension 4 danna 7-8 giya.ගන්නවනම් බ්රෑන්ඩ් නිව් ගනින්. නැත්තන් අමු මරාල ඕවා. ඔයිට සැපයි japan SUV එකක් ගන්න එක. බය නැතුව අවුරුදු 5ක් විතර පදින්න පුලුවන්.![]()
අනික බන් BMW/Benz වලින් බැස්සා කියලා උපන් ගොඩේ ලුක් එහෙම යන්නෙ නෑ.
උඹ ඉන්න circle එකේ status maintain කරන්න ඕනම් ඔන්න ගනින්. ඒ ඇරෙන්න ලොකු සිද්දියක් නෑ.![]()
ගියර් බොක්ස් එක ගියාම දත් ටිකත් හැලෙයිදත් තියෙන කාලේ මස් කන්න ඕනේ, financilly burden එකක් තිබ්බත්.
ලක්ෂ දෙකෙන් නම් ඕක මිදුලෙ නවත්තලා තියන්න තමා වෙන්නෙOw mama danna kenen benz ekak gatta suspension 4 danna 7-8 giya.
ලඟම යාලුවෙක් පදිනව 320ඩ් එකක්. ඌට දැන් තියෙන්නෙ හාඩ්වෙයාර් ශොප් එකක්. හැමදාම වාහනෙ පාක් කරන්නෙ ගිනි අව්වෙ. නැත්තන් වැස්සෙ. ඌ හැමදාම දුවන වාහනේ. උඹල කියන දේවල් ඌට නොවෙන්නෙ ඇයි කියන එක තමයි අවුල... එක්කෝ උගෙ බොඩිය විතරද දන්නෙ නෑ ජර්මන්magulak kiyanawa kotiyak wath maseta income ekak nathiwa oya magul ganna epa, mama BMW5 mala danayak aragena wahina welawaka podak wathure giya. onna rack eka ta wathura gihiin lu, 9.60 laks repair eka, aragena masa 2 wath tibe na, dan tiyne Toyota ekak rack eke mokkda una Rs 1200 gathe pataleta dala haduwe. dan 100K duwala tiyanwa monna readak wath na, 189K duwala tama original suspension repair eka kale, original brake pads maru kale 140k duwala, dan aye dala tiyne used ewa eka dala dan 45k duwala. 189k mileage eka tama. Original plugs 4 tama duwane.
