BMW AUDI BENZ VW පදින අයගෙ monthly income එක?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,893
    78,790
    113
    Ape kollek gatta benz amg 180 ekak 2019, 200kt. Mokuth repairs nan na kyl keewe dan masa 6k wtr
    ඕක වෙනම සබ්ජෙක්ට් එකක් බන්, සමහර උන් ගත්තට ගනන් නිසා maintain කරන්නෙ නෑ, ඉතින් ඊලඟට හාවෙක් සෙට් උනාම දීලා දානවා. ඌ ඉතින් අරූගෙ පවත් එක්ක ගෙවන්නෙ. හොඳට හොයලා බලලා ගන්න ඒවානම් අවුලක් නෑ. පොඩ්ඩක් බලපන් ඕවල 2nd hand value එක පට්ට අඩුයි ටොයොටා වගේ ජපන් ඒවට සාපෙක්ශාව

    100% with all of you. One of My Favorite brands is Toyota machan.
    But mehe 15M walata aduwen ganna tiyenne Toyota 3ine bn.
    Yaris, Raize ( Not a toyota ), Yaris Cross Japanese - mekanm tikak hodai.

    Utility purpose ekatama newei bn, poddak fun eke drive kranna puluwan widiye ekak baluwe. Ekai European ewa baluwe.
    Mehe tax scene eka hinda GR Corolla eka ehema 35M wenone, Otherwise much better car it is.


    Nice 😍
    උඹ කියන එක හරියට ටැලි වෙන්නෙ නෑනේ. උඩින් කියනවා 20m වගේ වෙන්න ඕනා, ටොයොටා 15 අවට තියෙන්නෙ 3යි කියලා. 20ට ගන්න පුලුවන් brandnew යුරොපියන් ඒවා මොනාද බන්?

    උඹට හොඳ එකක් ගන්න ඕනම් කොහොමත් 30 පන්නන්න වෙන්නවනෙ. එතකොට ඉතින් අනිත් බ්‍රෑන්ඩ් වල ටොප් ඒවා සෙට් වෙනවා. උදා: ලෙක්සස් තියෙන්නෙ.

    ------ Post added on Oct 31, 2026 at 12:04 PM
     
    • Like
    Reactions: coder101

    HasJay

    Active member
  • Dec 7, 2020
    118
    153
    43
    mama budget entry level ekak (Audi Q2) use kara highest spec ekak. Japan auction eken gathe, almost brand new 1000KM wage. ganan wadi wenna kalin 2018 gahte. car eka nam supiri but Japan vehicle ekakata wada issues enawa wadi brand new gathath. Issues kiyane engine, gearbox wage major ewa neme. ABS sensors, engine mount, water pump etc wage ewa. Repair cost ekath double Japan ekakata wada. Ganna epa kiyala neme kiyane, European entry level ekak unath supiri. Danagena ganna.
     
    • Love
    Reactions: coder101

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,733
    9,406
    113
    repair cost and maitance and spare parts hoyaganna ewata karadara wenna kamathi nathnam ganna epa

    Lanakwe hari yannema Japan ewa thama, mokake hari unath ona tharam place thiyanawa deyak karaganna
     
    • Like
    Reactions: coder101

    Guliya1

    Active member
  • Mar 1, 2026
    101
    1
    235
    43
    මගෙත් 2nd vehicle එක විදිහට ගත්තෙ BMW 520D. මොකද ඒ කාලෙ අපේ තාත්ත ගාවත් වාහන තිබුන නිසා මටත් ඕනෙ උනා පොඩ්ඩක් show off කරන්න සහ ඒ ක්ලාස් එකට මැච් වෙන්න වාහනයක් පදින්න. පස්සෙ ඉතින් බිස්නස් දියුනු වෙනකොට වයසෙන් පරිනත වෙනකොට තේරුනා බොරුවට වාහනයක් maintain කරන එකට වඩා ඕනෙ තරම් දේවල් තියනව කියල කරන්න. ඊට පස්සෙත් වාහන 5, 6 ම යූස් කරල තියනව. දැන්නම් ඉතින් වෙසල් එකක් use කරගෙන පාඩුවෙ ඉන්නව.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,591
    5,681
    113
    monawada bn hoda models?
    Man EV walata kamathi na habai. 🥲 But open for suggestions.
    akamathi unata karanna deyak ne. munich BMW factoriye labana awurudde idan EV witharai hadanne
    BMW EVs thamai german EV walin sales wadima. elagata Benz,Audi. models online review/youtube balala ganna.
     
    • Love
    Reactions: coder101

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,101
    2,414
    113
    United States
    ජපන් කාර් එකක් ගන්න කියන අයගෙ කතාවෙත් ඇත්තක් තියෙනවා, මොකද ලංකාවෙදි පාර්ට්ස් හොයන එකයි රෙපයාර් වියදමයි ජර්මන් කාර් එකකදි ගොඩක් වැඩියි. ඒත් AMG 180 එක අවුරුදු 6ක් වගේ කිසි අවුලක් නැතුව දුවනව කියන එකෙන් පේනව හොඳට නඩත්තු කරපු එකක් නම් ඒකත් අවුලක් නෑ කියල. ඉතින් මාසික ආදායම විතරක් නෙවෙයි, නඩත්තු වියදමයි රීසේල් එකයි එක්ක බලල තීරණය කරන එක තමයි හරි.
     

    coder101

    Well-known member
  • Jul 20, 2018
    379
    635
    93
    ඕක වෙනම සබ්ජෙක්ට් එකක් බන්, සමහර උන් ගත්තට ගනන් නිසා maintain කරන්නෙ නෑ, ඉතින් ඊලඟට හාවෙක් සෙට් උනාම දීලා දානවා. ඌ ඉතින් අරූගෙ පවත් එක්ක ගෙවන්නෙ. හොඳට හොයලා බලලා ගන්න ඒවානම් අවුලක් නෑ. පොඩ්ඩක් බලපන් ඕවල 2nd hand value එක පට්ට අඩුයි ටොයොටා වගේ ජපන් ඒවට සාපෙක්ශාව


    උඹ කියන එක හරියට ටැලි වෙන්නෙ නෑනේ. උඩින් කියනවා 20m වගේ වෙන්න ඕනා, ටොයොටා 15 අවට තියෙන්නෙ 3යි කියලා. 20ට ගන්න පුලුවන් brandnew යුරොපියන් ඒවා මොනාද බන්?

    උඹට හොඳ එකක් ගන්න ඕනම් කොහොමත් 30 පන්නන්න වෙන්නවනෙ. එතකොට ඉතින් අනිත් බ්‍රෑන්ඩ් වල ටොප් ඒවා සෙට් වෙනවා. උදා: ලෙක්සස් තියෙන්නෙ.

    ------ Post added on Oct 31, 2026 at 12:04 PM
    umbe katha 2ma attha.
    Sorry my bad bn. 20M thamai budget eka.

    20M wlata ganna puluwan german ewa:
    - NEW: VW TCross, Audi A3 Hatchback, Audi A3 Sedan, BMW 218i
    - Used: godak tiyenawane

    30M nm ba bn danata.
    Man decide kala Japanese ekakata yanna danata. :) Salli tika tiyagena danata normalma podi ekak aragannawa.
    Thanks everyone for the feedback.

    Thawa awruddak witara indala dream car ekama import karagannawa. 😊
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,074
    2,331
    113
    ගන්නවනම් බ්‍රෑන්ඩ් නිව් ගනින්. නැත්තන් අමු මරාල ඕවා. ඔයිට සැපයි japan SUV එකක් ගන්න එක. බය නැතුව අවුරුදු 5ක් විතර පදින්න පුලුවන්. :yes: :yes:

    අනික බන් BMW/Benz වලින් බැස්සා කියලා උපන් ගොඩේ ලුක් එහෙම යන්නෙ නෑ. 🥴🥴

    උඹ ඉන්න circle එකේ status maintain කරන්න ඕනම් ඔන්න ගනින්. ඒ ඇරෙන්න ලොකු සිද්දියක් නෑ. ;)
    Ow mama danna kenen benz ekak gatta suspension 4 danna 7-8 giya.
     
    • Like
    Reactions: coder101

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,192
    1,785
    113
    magulak kiyanawa kotiyak wath maseta income ekak nathiwa oya magul ganna epa, mama BMW5 mala danayak aragena wahina welawaka podak wathure giya. onna rack eka ta wathura gihiin lu, 9.60 laks repair eka, aragena masa 2 wath tibe na, dan tiyne Toyota ekak rack eke mokkda una Rs 1200 gathe pataleta dala haduwe. dan 100K duwala tiyanwa monna readak wath na, 189K duwala tama original suspension repair eka kale, original brake pads maru kale 140k duwala, dan aye dala tiyne used ewa eka dala dan 45k duwala. 189k mileage eka tama. Original plugs 4 tama duwane.
     
    • Like
    Reactions: coder101

    nidarsha91

    Well-known member
  • magulak kiyanawa kotiyak wath maseta income ekak nathiwa oya magul ganna epa, mama BMW5 mala danayak aragena wahina welawaka podak wathure giya. onna rack eka ta wathura gihiin lu, 9.60 laks repair eka, aragena masa 2 wath tibe na, dan tiyne Toyota ekak rack eke mokkda una Rs 1200 gathe pataleta dala haduwe. dan 100K duwala tiyanwa monna readak wath na, 189K duwala tama original suspension repair eka kale, original brake pads maru kale 140k duwala, dan aye dala tiyne used ewa eka dala dan 45k duwala. 189k mileage eka tama. Original plugs 4 tama duwane.
    ලඟම යාලුවෙක් පදිනව 320ඩ් එකක්. ඌට දැන් තියෙන්නෙ හාඩ්වෙයාර් ශොප් එකක්. හැමදාම වාහනෙ පාක් කරන්නෙ ගිනි අව්වෙ. නැත්තන් වැස්සෙ. ඌ හැමදාම දුවන වාහනේ. උඹල කියන දේවල් ඌට නොවෙන්නෙ ඇයි කියන එක තමයි අවුල... එක්කෝ උගෙ බොඩිය විතරද දන්නෙ නෑ ජර්මන්
     
    • Like
    Reactions: coder101

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,469
    4,809
    113
    go for it and learn a lesson. its rather status maintenance than solving actual transportation problem. people who can actually afford are a different breed and dont care about it. they just use 1 year and change it while people who want to buy less and show off fall to the trap of repairs . german engineering come with german level repair bill ;)

    ur 2 laks per month is assuming that u buy cash 100% and then spend 2laks on fuel , repairs and maintenance?
     
    • Like
    Reactions: coder101