අපිනං පදින්නේ රනිල් සෑර් ගේ වෝක්ස්වැගන් කොම්පැනියේ හදපු කාර්වොක්ස්වැගන් කොම්පැණිය ලජකාවට ගේනවා කිව්වා.
රටටම ෆ්රී වයිෆයි දෙනව කිව්වා.
ගෙයක් ගෙයක් ගානෙ ජිම් කට්ටල බෙදනව කිව්වා.
සෑම තරුණයෙක්ටම බ්රේස්ලට් එකක් දෙනව කිව්වා.
සෑම තරුණයෙක්ටම හප හප ඉන්න චුයින්ගම් දීලා ආතතිය දුරු කරනවා කිව්වා.
රට බංකොළොත් කරන්නෙ නෑ කිව්වා.
වොක්ස්වැගන් කොම්පැණිය ලජකාවට ගේනවා කිව්වා.
ජෙප්පන්ගෙ පච ලැයිස්තුව ලියන්න ඉඩ මදි
පච කෝටියෙන් එකක්වත් කරේ නෑ.![]()
පොනිල් 2015 ගහපු බයිලා මතක් කරා කියලා ලපයා ගහපු පච ටික මැකෙනවද ඩෝබියෝවොක්ස්වැගන් කොම්පැණිය ලජකාවට ගේනවා කිව්වා. ජෙප්පන්ගෙ පච ලැයිස්තුව ලියන්න ඉඩ මදි
බදු අඩු කරයි බලන් හිටපන්If they can remove taxes in water and Electricity bills that itself huge relief.