open papers gatta un anathai neh?
නීති විරෝධී විදියට වාහන තියාගන්න එපා කියද්දි තියාගන්න උන් අනාත වෙන එක උන්ගෙ වරද.
වරද කරපු උන් දැන් ඒකටත් ආණ්ඩුවට බනියි
කාරෙකට තව අවුරුද්දක් තියනවා. එක නම් අවුලක් නැහැ අම්මාගේන් මට ගන්න තියෙන්නේ. බයික් එක තමා කේස් එක. මාමාගේ නමට තියෙන්නේ. මාමා නැතිවෙලා.
මාමා නැතිවෙලා නං එතකොට අයිතිය යන කෙනානෙ අයිතිකාරයා./යෝ
------ Post added on Oct 31, 2026 at 4:42 PM

