අම්ම ගහයි බැට් එකෙන් 😳

shenat

Well-known member
  • May 13, 2007
    59,352
    88,021
    113
    ආශ්චර්යමත් රටක
    open papers gatta un anathai neh?

    නීති විරෝධී විදියට වාහන තියාගන්න එපා කියද්දි තියාගන්න උන් අනාත වෙන එක උන්ගෙ වරද.

    වරද කරපු උන් දැන් ඒකටත් ආණ්ඩුවට බනියි 🤣





    කාරෙකට තව අවුරුද්දක් තියනවා. එක නම් අවුලක් නැහැ අම්මාගේන් මට ගන්න තියෙන්නේ. බයික් එක තමා කේස් එක. මාමාගේ නමට තියෙන්නේ. මාමා නැතිවෙලා.

    මාමා නැතිවෙලා නං එතකොට අයිතිය යන කෙනානෙ අයිතිකාරයා./යෝ
    ------ Post added on Oct 31, 2026 at 4:42 PM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,493
    2
    55,586
    113
    නීති විරෝධී විදියට වාහන තියාගන්න එපා කියද්දි තියාගන්න උන් අනාත වෙන එක උන්ගෙ වරද.

    වරද කරපු උන් දැන් ඒකටත් ආණ්ඩුවට බනියි 🤣

    දුප්පතාට තමයි සේරම නීති :cautious:

    PAkTzd.png


     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,352
    88,021
    113
    ආශ්චර්යමත් රටක
    දුප්පතාට තමයි සේරම නීති :cautious:

    PAkTzd.png



    දුප්පතාටත් වාහන තියෙනව නං ඌ දුප්පත් නෑනෙ. 😂

    අනික ඒ දුප්පත්තුන්ගෙ විතරක් තමන්ගෙ නමට නැති වාහන නීතියෙන් අල්ලනව නං ඒක වැරදියි. එහෙම වෙලාද?

    අනිත් එක ඔය Fb එකේ “අපිත් මේ ආණ්ඩුවට තමයි දුන්නෙ. දැන් එපාවෙලා”, “හොඳ වැඩේ අපිට ටෙස්ට් කරන්න ගියාට” වගේ කොමෙන්ට් දාන කවදාවත් මේ ආණ්ඩුවට චන්දයක් දුන්නෙ නැති බයියන්ගෙ ඒව දැක්කම පුකෙනුත් හිනා යනවා.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,315
    5,769
    113
    දෙන් ෂෙපද .... 😂 කොටා කොච්චර නම් කිව්වද කියන කියන වදනක් පාසා ,පොඩ්ඩක් කල්පනාකරලා බලන්න🤌 කියලා කෝ...තනකොල බුදින ඩෝබිලා පුක දුන්නනේ උජාරුවෙන්🤭
     
    • Haha
    Reactions: Amith0424

    shenat

    Well-known member
  • May 13, 2007
    59,352
    88,021
    113
    ආශ්චර්යමත් රටක
    ඔන්න ඔහොම ඔය නීති හරියට ඔහොම බලලා, දඩ වැඩිකරලා, demerit points දාලා ඔහොම සුපිර්යට රට කරනව නං ඊළඟ පාර අනිවා චන්දෙ දෙනවා මම.

    රටවල් තියෙන්න ඕන ඔහොම ❤️❤️❤️
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,548
    1
    12,122
    113
    ඔන්න ඔහොම ඔය නීති හරියට ඔහොම බලලා, දඩ වැඩිකරලා, demerit points දාලා ඔහොම සුපිර්යට රට කරනව නං ඊළඟ පාර අනිවා චන්දෙ දෙනවා මම.

    රටවල් තියෙන්න ඕන ඔහොම ❤️❤️❤️
    ohoma gihin umbe chande wtrak thiyei munta. minissunta wada dena eketh simawak thiyenda one bn. eka eka magul eka langa karala minissunta munwa epa wena eka wenne
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,315
    5,769
    113
    දුප්පතාටත් වාහන තියෙනව නං ඌ දුප්පත් නෑනෙ. 😂

    අනික ඒ දුප්පත්තුන්ගෙ විතරක් තමන්ගෙ නමට නැති වාහන නීතියෙන් අල්ලනව නං ඒක වැරදියි. එහෙම වෙලාද?

    අනිත් එක ඔය Fb එකේ “අපිත් මේ ආණ්ඩුවට තමයි දුන්නෙ. දැන් එපාවෙලා”, “හොඳ වැඩේ අපිට ටෙස්ට් කරන්න ගියාට” වගේ කොමෙන්ට් දාන කවදාවත් මේ ආණ්ඩුවට චන්දයක් දුන්නෙ නැති බයියන්ගෙ ඒව දැක්කම පුකෙනුත් හිනා යනවා.

    මේ වගේ උජාරුවෙන් පුක දෙන ඩෝබිලා ගැන සංතෝශවන්න ප්‍රීතිවන්න ... 😂 මොකද කොටාට විතරක් නෙවේ ඩෝබිලාටත් වස් වදින කාලයක් මේක
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,762
    11,208
    113
    Nugegoda, Sri Lanka
    lankawe 90% transactions wenne cash walin. govt institute walath IT literacy eka patta adui. web service ei. but thawa kal yai.


    very good
    ------ Post added on Oct 30, 2026 at 10:27 PM
    Kal yanawa kiyannema munta wadak karaganna baa kiyana eka.. thats not an excuse.. for the record we developed the eRevenue licensing system and did the maintenace along with ICTA way back.. doing things manually at this day and time is ultra stupid and inability of responsible government agencies..
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,617
    21,358
    113
    හස්තිශෛලපුර
    ඔන්න ඔහොම ඔය නීති හරියට ඔහොම බලලා, දඩ වැඩිකරලා, demerit points දාලා ඔහොම සුපිර්යට රට කරනව නං ඊළඟ පාර අනිවා චන්දෙ දෙනවා මම.

    රටවල් තියෙන්න ඕන ඔහොම ❤️❤️❤️
    Aussi wage vehicles tax aduwen ganna hambeida .
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,873
    5,026
    113
    mara uttakne bn.car eke iye iwarai. labana sathiye ynda hitiye hukaris weida dan na
    උබට තමයි මචන් ලොන්ත කූස්ම සීන් එකක් සෙට් වෙලා තියෙන්නේ. :ROFLMAO: :ROFLMAO: යකොව් දවස් දෙක තුනකට කලින් රිනිව් කරා නම් අවුරුද්දක්ම ලස්සනට යන්න තිබ්බ. :lol:
     
    • Sad
    Reactions: Ysa Karu

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,548
    1
    12,122
    113
    උබට තමයි මචන් ලොන්ත කූස්ම සීන් එකක් සෙට් වෙලා තියෙන්නේ. :ROFLMAO: :ROFLMAO: යකොව් දවස් දෙක තුනකට කලින් රිනිව් කරා නම් අවුරුද්දක්ම ලස්සනට යන්න තිබ්බ. :lol:
    mathaka thibbe na bn.ada me tin cn eka hinda nikamata baluwe gihin 😐
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,504
    1,472
    113
    Regarding Point No. 1, why the hell should the person have to produce a TIN validation document in the first place? Can't this be handled through an existing verification mechanism, just like insurance and emission test validation? All the IRD needs to do is expose the TIN verification service through an Web service and let the relevant government departments validate it directly. That's it! Why make citizens run around collecting yet another pointless document when a simple system to system integration would solve the problem? This is just ridiculous and unnecessarily stupid.. 🤷‍♂️
    Digitalisation the Sri Lankan way. Sad state.
     
    • Sad
    Reactions: dinuksha_asela

    planner123

    Well-known member
  • May 22, 2018
    9,913
    16,979
    113
    ඔන්න ඔහොම ඔය නීති හරියට ඔහොම බලලා, දඩ වැඩිකරලා, demerit points දාලා ඔහොම සුපිර්යට රට කරනව නං ඊළඟ පාර අනිවා චන්දෙ දෙනවා මම.

    රටවල් තියෙන්න ඕන ඔහොම ❤️❤️❤️
    System hadala me wage neethi genawa nam hodai.
    Email ekak damma mail yanne naha receiver ge inbox full kiyala government services wala. Issella a paththa hadala system lesi karala minissunta neethi damma nam hodai.
     
    • Like
    Reactions: shenat

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,348
    9,787
    113
    Kal yanawa kiyannema munta wadak karaganna baa kiyana eka.. thats not an excuse.. for the record we developed the eRevenue licensing system and did the maintenace along with ICTA way back.. doing things manually at this day and time is ultra stupid and inability of responsible government agencies..
    eRevenue licensing system is a B2B system. You can train the staff do something.
    But if you wanna involve common public, thats way more difficult.

    If you talk to older people, they still want cash in hand(Just go to govt atms and see how many people line up to withdraw cash). Yes, 40s and below crowd are much more confident working with cards.

    QR transactions is also coming. But I saw posts against QR payment even here in EK :p .

    Forget systems. Only in Fort, Ragama and few main railway stations have real time updating electronic time tables. Other stations just announce it. :confused:
    They get the updated information. They just have to display it in a dashboard.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,927
    26,399
    113
    තාත්තා ගේ bike එක මම පදින්නේ. තාත්තා මැරුණා. මම transfer දාගන්න වෙයි නේද?
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,539
    36,802
    113
    කෑගල්ල
    TIN එක ගත්තම certificate එක එවනව ගෙදරට. නැත්නම් ළඟම IRD ඔෆිස් එකට ගිහින් ID එක දුන්නම විනාඩි පහෙන් දෙනව අළුත් එකක්
    බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ සහතිකය කියලා සිංහලෙන් ලියලා එවන එකද? 2024/01/09 එකක් තියෙන්නේ. අලුතින් ගන්න ඕනෙද දන්නේ නෑ. Poto එකක් විතරයි තියෙන්නේ. කොලේ අල්මාරියේ ඇති හොයන්න ඕනේ