වරෙල්ලා උබලව අවුස්සන්න ටිකක් ☠️🍆

tarson

Well-known member
  • Feb 25, 2009
    9,066
    6,466
    113
    සියලු දේ අනිත්‍ය නම්, මරණය නියත ඇයි.

    අනිත් එක බලපන්කො ටැක්ස්. ඒකත් අනිවා ඉල්ලනවනෙ.
    (රජයෙන් ලැජ්ජ නැතුව ඉල්ලන කප්පන්, උන්ට සල්ලි ඕනෙ නම් හම්බ කරල හොයාගන්න එපැයි)

    ඒකත් නියතයි 🙉
     
    • Like
    • Haha
    Reactions: SomiBoyz and SK29

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,240
    1,510
    113
    සියලු දේ අනිත්‍ය නම්, මරණය නියත ඇයි.
    ඔතනම ප්‍රශ්නෙ වැරදියිනෙ. දැන් ගිහින් නිදාගනින්. 🤷

    ප.ලි.:-
    "සියල්ල" ගැන දැනගන්න සබ්බ සූත්‍රය හොයාගෙන කියවන්න.
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,066
    6,466
    113
    ඔතනම ප්‍රශ්නෙ වැරදියිනෙ. දැන් ගිහින් නිදාගනින්. 🤷

    උබට සිංහලත් බෑ. ඒකෙ "අ" යන්නක් තියෙන්නේ බං. පොට්ටයි ධ
     
    • Like
    Reactions: SomiBoyz

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,240
    1,510
    113
    උබට සිංහලත් බෑ. ඒකෙ "අ" යන්නක් තියෙන්නේ බං. පොට්ටයි ධ
    "අ"යන්න දැකලා තමයි බං මාත් කිව්වෙ උඹ ප්‍රශ්නෙ අහලා තියෙන්නෙ වැරදියට කියලා.
     
    • Like
    Reactions: SomiBoyz

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,363
    11,064
    113
    සියලු දේ අනිත්‍ය නම්, මරණය නියත ඇයි.

    අනිත් එක බලපන්කො ටැක්ස්. ඒකත් අනිවා ඉල්ලනවනෙ.
    (රජයෙන් ලැජ්ජ නැතුව ඉල්ලන කප්පන්, උන්ට සල්ලි ඕනෙ නම් හම්බ කරල හොයාගන්න එපැයි)

    ඒකත් නියතයි 🙉

    ඇත්තටම රජයට අපෙන් tax ගන්නේ නැතිව ව්‍යාපාර කරලා සල්ලි හොයාගන්න බැරි මොකද ? :baffled:
     
    Last edited:
    • Like
    Reactions: SomiBoyz

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,240
    1,510
    113
    matath eka kes.
    anithya thawaya anithya naththe ayi?
    උඹලාට විකාරද බං?

    සියලු "සංස්කාර" අනිත්‍යයි කියපුවාම ඔතන "සංස්කාර" කියන්නෙ මොනවද කියලායි හොයන්න ඕනෙ මුලින්ම.
     
    • Like
    Reactions: SomiBoyz

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,347
    9,787
    113
    සියලු දේ අනිත්‍ය නම්, මරණය නියත ඇයි.

    අනිත් එක බලපන්කො ටැක්ස්. ඒකත් අනිවා ඉල්ලනවනෙ.
    (රජයෙන් ලැජ්ජ නැතුව ඉල්ලන කප්පන්, උන්ට සල්ලි ඕනෙ නම් හම්බ කරල හොයාගන්න එපැයි)

    ඒකත් නියතයි 🙉

    උබ මේව අහන්නෙ අපෙන් ආතල් ගන්න

    Major Regions with No Personal Income Tax

    Middle East / Gulf States:
    • United Arab Emirates (UAE): 0% personal income tax, funded largely via oil, gas, and a 5% VAT.
    • Saudi Arabia, Qatar, Oman, Kuwait, and Bahrain: 0% personal income tax, relying heavily on natural resources. [1, 2, 3, 4]
    Caribbean & Atlantic Territories:
    • The Bahamas, Cayman Islands, Bermuda, British Virgin Islands, Turks and Caicos, Antigua and Barbuda, Saint Kitts and Nevis: 0% personal income tax, funding local government through tourism, import duties, and consumption fees. [1, 2]
    Europe:
    • Monaco: 0% personal income tax, alongside exemptions on most capital gains and local dividends. [1, 2, 3]
    Asia & Oceania:
    • Brunei, Maldives, Vanuatu, and Nauru: 0% personal income tax, relying on tourism, licensing fees, or resource extraction. [1, 2, 3, 4]

    Tax nati ratwal wala govt unath salli hoyana vidiyak thiyenawa. govt duwanna salli one.

    මරනය කියන්නෙ 'වෙනස් වීම' සිද්ද වෙන එක ආකරයක්. Its part of the cycle.
     
    • Like
    Reactions: SomiBoyz

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,766
    103,289
    113
    ඇත්තටම රජයට අපෙන් tax ගන්නේ නැතිව ව්‍යාපාර කරලා සල්ලි හොයාගන්න බැරි මොකද ? :baffled:
    උන් තමා ලොකුම බිස්නස් ටික කරන්නේ. බලපන්කෝ CPC එකේ profit එක.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,066
    6,466
    113
    ඇත්තටම රජයට අපෙන් tax ගන්නේ නැතිව ව්‍යාපාර කරලා සල්ලි හොයාගන්න බැරි මොකද ? :baffled:

    කුප්ප කම බන්. ගොඩක් අය ඒකට විරුද්ධව යන්නේ නැති තාක් කල් උන් මිනිස්සුන්ගෙන් පගාව (ටැක්ස්) ගන්නව.

    හරිනම් අපි රජයක් පත් කරන්නේ අපෙන් සල්ලි ගන්නේ නැතුව උන් හම්බකරගෙන රට පාලනය කරන්න.

    හිතපංකො කම්පනි එකක් තියෙනව උබේ කියල. උබ මැනේජර් කෙනෙක් ව අරන් පඩි ගෙවන්නේ කම්පනිය හරහා ඌ උපයල දීපු සල්ලි වලින් කොටසක් මිසක්, උබේ පෞද්ගලික බැංකු අකවුන්ට් එකකින් නෙමෙයි නෙ. නිකන් පඩි ගෙවන්න අපිට කැසිල්ලක් නෑනෙ.

    ඒ වගේ තමයි රජයක් කියන්නෙ, රට මැනේජ් කරන්න දාපු මැනේජර් ල ටික. උන් අපෙන් කප්පන් (ටැක්ස්) ගන්නව. ඒක වැරදියි. උන් දැනගන්න ඕනෙ හම්බකරන් ඒකෙන් එන කොටසකින් වියදම් ටික බැලන්ස් කරගන්න.
     
    • Sad
    Reactions: hi.dushan

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,047
    1,019
    113
    හරිනම් අපි රජයක් පත් කරන්නේ අපෙන් සල්ලි ගන්නේ නැතුව උන් හම්බකරගෙන රට පාලනය කරන්න.
    ආණ්ඩුව බිස්නස් කරොත් ඒ පාඩුව ගෙවන්නෙත් අපිමනෙ බන්
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,354
    623
    113
    ආණ්ඩුව බිස්නස් කරොත් ඒ පාඩුව ගෙවන්නෙත් අපිමනෙ බන්
    ශ්‍රී ලංකන් එකයි සතොසයි කරලා කරපු හරිය මදිද බං මුට 😂