ලංකාවේ පොලෝසිය ගැන දන්න නිසාම මේකක් ඊයෙම order කරා..😎👍

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,770
    113
    United States
    Body cam එකක් තියෙන එක පොලිසියටත් මහජනතාවටත් දෙගොල්ලන්ටත් හොඳයි කියලා හිතෙනවා. වැරදි ඵෝදනාවකින් අවංක නිලධාරියෙක්ව බේරගන්නත්, ඇත්තටම වැරද්දක් වුණා නම් ඒක ඔප්පු කරන්නත් footage එක තියෙන එක ලොකු උදව්වක්. ඒත් footage එක බලන්නෙ කවුද, කොච්චර කල් තියාගන්නවද කියලා පැහැදිලි නීතියක් නැතුව හුදෙක් කැමරා දුන්නට විතරක් වැඩක් වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: wqe123

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    31,041
    1
    54,157
    113
    ප*යාගල
    sorry.com
    oya wage dewal unama minissu pali gan nadda bn?
    Nambare idan mathaka thiyan idala folow karala ... paper cutter ekakin bella adinawa mama nm.ammapa.ekekwath thiyanne na.

    නැත්නම් ගංජා කූරක්වත් ගහපු නැති අපිටත් ජීවිත කාලෙම හිරේ තපින්නයි වෙන්නේ..😬😬😬

    G19Nz6D.png

    eeBswv1.png





    🔴🔴🔴🔴
    a1qyVAm.jpeg


    විශ්ව කොඩිකාරට 5000ඉ
    ------ Post added on Oct 31, 2026 at 5:58 PM
     
    • Love
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,563
    2,152
    113
    🤍
    Nambare idan mathaka thiyan idala folow karala ... paper cutter ekakin bella adinawa mama nm.ammapa.ekekwath thiyanne na.


    විශ්ව කොඩිකාරට 5000ඉ
    ------ Post added on Oct 31, 2026 at 5:58 PM
    ehma karana police karayata lamai innwanm ungen pali gannawa

    ethkot aru vidawanane 😛 :D
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,839
    9,226
    113
    Kotahena
    ඔය කියන්නෙ ශුද්ධ ග්‍රෑම් 5ක් නෙ. අනික මත්ද්‍රව්‍ය විකුණන්නෙ නැත්නම්/ පාවිච්චි කරන්නෙ නැත්නම් ඇයි බොරුවට බය වෙන්නෙ?
    Ai huththige putho kudu packet dala hire dana ewun kochchara innawada?
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,455
    8,014
    113
    Narcissistic Sociopath Manipulator
    Ai huththige putho kudu packet dala hire dana ewun kochchara innawada?
    එහෙම දාන්න පොලිසියට කොහෙන්ද කුඩු? එහෙම දැම්මා නං එයාල නඩු කියන්නෙ නැත්තෙ ඇයි? අපි නං ඕවා අහලා නැහැ. ඩොටේ පැති වල කොහොමද දන්නෙ නැහැ.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    10,209
    17,466
    113
    එහෙම දාන්න පොලිසියට කොහෙන්ද කුඩු? එහෙම දැම්මා නං එයාල නඩු කියන්නෙ නැත්තෙ ඇයි? අපි නං ඕවා අහලා නැහැ. ඩොටේ පැති වල කොහොමද දන්නෙ නැහැ.
    Tho badu wikunala maattu wela account eka policiyata dunna neda ?
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,665
    12,230
    113
    මට නං කවදාවත් පොලිසිය ලොකු සීන් දාල නැහැ. පොලිසියෙ කොච්චර හොඳ මිනිස්සුද ඉන්නෙ. වාහනෙ නවත්තලා හිනාවක් දාලා අහන්නෙ මහත්තයා මොකො හදිස්සිය කියලා. එක සැරයයි දඩ කොලයක් දුන්නෙ ඒ ලයිසන් ගත්තු අලුත ස්කුටර් එකෙන් කහ ඉර කපලා. මත්ද්‍රව්‍ය ලොකු ගණන් අහු වුණාම කොල්ලො ගැන හිතලා බාගයක් අයින් කරලා පැනඩෝල් කලවන් කරන හොඳ පොලිස් ඔෆිසර්ලා ඉන්නෙ. USA වගෙ තමා. Skin කලර් ෆෙයාර් නං. උසයි නං. හොඳට ඇඳලා නං. හොඳ වාහනෙකින් නං එන්නෙ හොඳට කථා කරනවා. පරිස්සමින් යන්න සර් කියලත් කියනවා. මං නං කියන්නෙ ඔය චාටර් කන එවුං පොලිසිය හරියට ටෝක් කර ගන්න දන්නෙ නැහැ. එක්කො පිචන් වෙනවා නැත්නම් ගහගන්න වගේ කතා කරනවා.
    උඹ කියන එකේ ඇත්තක් තියනව. මම බීල ගිහිල්ලත් ශේප් වෙලා තියනව
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,250
    49,734
    113
    Tho badu wikunala maattu wela account eka policiyata dunna neda ?
    මට පේන්නේ ඌ පොලිසියේ එකෙක් වගේ..මේකේ ඌ කුඩු ගහනවා වගේ රගපාලා මේකේ කුඩු විකුණන උන් කවුද කියලා හොයන්න ඇති ඇති ගිය ටිකේ..:yes:
     
    • Like
    Reactions: planner123

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,272
    11
    3,770
    113
    දැ‍‍ං එහෙනම් වෙඩි නොවදින ඇදුමකුත් ඕඩර් කරමු. ස්පයිඩර් මෑන් ගෙ එක හොදයි. ෆුවල් ක්‍රයිසිස් එකකුත් තියන නිසා
     
    • Haha
    Reactions: imback2008