Meta Business Verification

NUHIRU

Well-known member
  • Feb 14, 2015
    1,087
    217
    63
    😁
    Sole Proprietorship Registration එකක් තියෙන Facebook Business page එකක Business verification කරන්නෙ කොහොමද ? Business Registration Certificate එක සිංහලෙන් තියෙන්නෙ. කොච්චර Try කළත් Business Name,Business address ,Phone number නැහැ කියලා Reject කරනවා
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,878
    2,238
    113
    United States
    සිංහල certificate එක තමයි අවුල වෙන්නෙ, Meta එකට ඒක කියවගන්න බෑ. English BR එකක් හරි certified translation එකක් හරි upload කරල, page එකේ name/address/phone එක ඒකටම match වෙන්න හදල ආයෙ try කරල බලන්න.
     
    • Like
    Reactions: Be_Positive

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,087
    217
    63
    😁
    සිංහල certificate එක තමයි අවුල වෙන්නෙ, Meta එකට ඒක කියවගන්න බෑ. English BR එකක් හරි certified translation එකක් හරි upload කරල, page එකේ name/address/phone එක ඒකටම match වෙන්න හදල ආයෙ try කරල බලන්න.
    English translation කරගන්න Authorized අය ඉන්නවද බං

    bump

    Facebook business page එකක වෙනස මොකද්ද නිකං Facebook page එකකට වඩා?
    ------ Post added on Oct 31, 2026 at 9:03 PM
    Options වෙනස් වගේ.
    ------ Post added on Nov 1, 2026 at 6:57 AM

    blue tick eka $8 USD dunnama niknm denne ndd
    Blue ticks නෙවෙයි මචං. Error එකක් සැරින් සැරේ එනවා Business registration submit කරන්න කියලා Ad account disable වෙන්න කලින්
    ------ Post added on Nov 1, 2026 at 6:58 AM
     
    • Like
    Reactions: Be_Positive