NUHIRU Well-known member Feb 14, 2015 1,087 217 63 😁 Saturday at 8:41 PM #1 Sole Proprietorship Registration එකක් තියෙන Facebook Business page එකක Business verification කරන්නෙ කොහොමද ? Business Registration Certificate එක සිංහලෙන් තියෙන්නෙ. කොච්චර Try කළත් Business Name,Business address ,Phone number නැහැ කියලා Reject කරනවා
Sole Proprietorship Registration එකක් තියෙන Facebook Business page එකක Business verification කරන්නෙ කොහොමද ? Business Registration Certificate එක සිංහලෙන් තියෙන්නෙ. කොච්චර Try කළත් Business Name,Business address ,Phone number නැහැ කියලා Reject කරනවා
Anyhacker Well-known member Oct 5, 2026 3,878 2,239 113 United States Saturday at 8:45 PM #2 සිංහල certificate එක තමයි අවුල වෙන්නෙ, Meta එකට ඒක කියවගන්න බෑ. English BR එකක් හරි certified translation එකක් හරි upload කරල, page එකේ name/address/phone එක ඒකටම match වෙන්න හදල ආයෙ try කරල බලන්න. Reactions: Be_Positive Upvote 0 Downvote
සිංහල certificate එක තමයි අවුල වෙන්නෙ, Meta එකට ඒක කියවගන්න බෑ. English BR එකක් හරි certified translation එකක් හරි upload කරල, page එකේ name/address/phone එක ඒකටම match වෙන්න හදල ආයෙ try කරල බලන්න.
Be_Positive Well-known member May 27, 2022 1,234 1,497 113 Saturday at 9:01 PM #3 bump Facebook business page එකක වෙනස මොකද්ද නිකං Facebook page එකකට වඩා? ------ Post added on Oct 31, 2026 at 9:03 PM Reactions: talkingtom Upvote 1 Downvote
bump Facebook business page එකක වෙනස මොකද්ද නිකං Facebook page එකකට වඩා? ------ Post added on Oct 31, 2026 at 9:03 PM
Mr.Curious Well-known member May 22, 2022 5,759 5,375 113 Saturday at 9:29 PM #4 blue tick eka $8 USD dunnama niknm denne ndd Upvote 0 Downvote
NUHIRU Well-known member Feb 14, 2015 1,087 217 63 😁 Yesterday at 6:56 AM #5 Anyhacker said: සිංහල certificate එක තමයි අවුල වෙන්නෙ, Meta එකට ඒක කියවගන්න බෑ. English BR එකක් හරි certified translation එකක් හරි upload කරල, page එකේ name/address/phone එක ඒකටම match වෙන්න හදල ආයෙ try කරල බලන්න. Click to expand... English translation කරගන්න Authorized අය ඉන්නවද බං Be_Positive said: bump Facebook business page එකක වෙනස මොකද්ද නිකං Facebook page එකකට වඩා? ------ Post added on Oct 31, 2026 at 9:03 PM Click to expand... Options වෙනස් වගේ. ------ Post added on Nov 1, 2026 at 6:57 AM Mr.Curious said: blue tick eka $8 USD dunnama niknm denne ndd Click to expand... Blue ticks නෙවෙයි මචං. Error එකක් සැරින් සැරේ එනවා Business registration submit කරන්න කියලා Ad account disable වෙන්න කලින් ------ Post added on Nov 1, 2026 at 6:58 AM Reactions: Be_Positive Upvote 0 Downvote
Anyhacker said: සිංහල certificate එක තමයි අවුල වෙන්නෙ, Meta එකට ඒක කියවගන්න බෑ. English BR එකක් හරි certified translation එකක් හරි upload කරල, page එකේ name/address/phone එක ඒකටම match වෙන්න හදල ආයෙ try කරල බලන්න. Click to expand... English translation කරගන්න Authorized අය ඉන්නවද බං Be_Positive said: bump Facebook business page එකක වෙනස මොකද්ද නිකං Facebook page එකකට වඩා? ------ Post added on Oct 31, 2026 at 9:03 PM Click to expand... Options වෙනස් වගේ. ------ Post added on Nov 1, 2026 at 6:57 AM Mr.Curious said: blue tick eka $8 USD dunnama niknm denne ndd Click to expand... Blue ticks නෙවෙයි මචං. Error එකක් සැරින් සැරේ එනවා Business registration submit කරන්න කියලා Ad account disable වෙන්න කලින් ------ Post added on Nov 1, 2026 at 6:58 AM
Nidarshana_k Well-known member Feb 19, 2022 30,789 1 53,612 113 ප*යාගල sorry.com Yesterday at 10:56 AM #6 bump Upvote 0 Downvote