Youtube වැඩේ සාර්තකද බං.

max_pain

Well-known member
  • Jul 5, 2025
    5,313
    10,148
    113
    Galaha
    ටෙස්ට් කරන්න මම 2011 ඉඳල වීඩියෝ එහෙම බලන එකවුන්ට් එකට වීඩියෝ එකක් දැම්මා දැන් බලනකොට විවුස් 3900 ගානක් ඇවිල්ල තියෙනවනෙ එක දවසට. මගේ නමින් තියෙන්නෙ මේක ඒකයි අවුල. නම වෙනස් කරොත් අවුලක් වෙයිද? අහපු උන්නම් කියන්නෙ නමෙන් වැඩක් නෑ වීඩියෝ දාගෙන දාගෙන යනකොට සබ් එහෙම වැඩිවෙලා එනව කියල. ඊයෙ ඉඳල සබ් 15ක් ඇවිත් තියෙනව. Watch time (hours) 90.6 :rolleyes2:
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,463
    2,616
    113
    United States
    3900 views එක දවසට නම් වැඩේ හොඳටම යනව බං, නම ගැන වැඩිය හිතන්න එපා ඕක පස්සෙ වෙනස් කරන්න පුළුවන්, දැන්මම දිගටම video දාන්න.
     
    • Like
    Reactions: max_pain

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,186
    11
    3,704
    113
    Nama makuwoth kel weno

    හොදම වැඩේ ඔහොම්ම කරගෙන යන එක.

    පස්සෙ ඕක ග්‍රෝ උනාම බැකප් එඑකකට යමු.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,313
    10,148
    113
    Galaha
    අකවුන්ට් එක පරණ නිසා විව්ස් එනවද දන්නේ නෑනේ?
    matath hithune eka thamai.
    3900views video da short ekakda? shorts nam wedak neh ban
    video ekak nam godak hodai, eth income ekak ganna ganata enna patta gamak gahanna ona, almost impossible mission ekak. luck eka ona 100%k ma
    eka eka ekkanata wenas bn. mage wife issara kara eyatanam wade allala gihin tibbe.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,373
    24,282
    113
    man hituwe ewata revenue enwa wadi athi kiyala. Youtube eke parana trend una films wala reels hadala dala thiyenwa neh godak un. ewagen revenue enne nedda?
    Shorts වලට හෙන පොඩි ගානයි ගෙවන්නෙ.
    අනික short එකකට නන් 3000-4000 කියන්නෙ මහ ලොකු විව්ස් ගානක් නෙමෙයි. ලක්ෂ, මිලියන වලින් යන්න ඕනෙ ෂෝට්ස්.
     
    • Like
    Reactions: SomiBoyz and SK29

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,313
    10,148
    113
    Galaha
    Shorts වලට හෙන පොඩි ගානයි ගෙවන්නෙ.
    අනික short එකකට නන් 3000-4000 කියන්නෙ මහ ලොකු විව්ස් ගානක් නෙමෙයි. ලක්ෂ, මිලියන වලින් යන්න ඕනෙ ෂෝට්ස්.
    meka short newei bn long video ekak
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,063
    49,215
    113
    Subscribers 60000ක් වගේ වෙලා දාන වීඩියෝ වලට දවසකට විව්ස් 5000ට වඩා වැඩියෙන් ඵනවනම් ගොඩම තමයි..ලක්ෂ දෙක තුනක් මාසෙට නිකන්ම අතේ.. Sponsor කරලා වෙනම හොයන්න පුළුවන් තව ලක්ෂ දෙක තුනක් වගේ මාසෙකට.ඒ කියන්නේ මාසෙකට ලක්ෂ 6කට වැඩියි.ඒ ඵක්කම ඒ වීඩියෝස් tiktok, FB ත් දැම්මනම් තවත් ලක්ෂ ගණන් සල්ලි.😍..රට ගිහින් දුක් විඳින්න ඕන නෑ ඕක හරියට කරානම්.අර ත්‍රිපෝෂයා ගහපු ගේම බලපං..ඊයේ පෙරේදා මදටිය පාට අළුත්ම විසෙල් ඵකක් ගත්තා..❤️ ඉස්සෙල්ලා ඕක ගැන හොඳට study කරලා වැඩේට බැහැපන්..හරි ගියොත් ගොඩ තමයි..good luck.😍