අඩෝ හිනා වෙන්ක එපා
උබලා වාහනේ පොතත් වාහනේ ගෙනියනවද? මං normally license insurance දුම් සහතිකය විතරයි ගෙනි යන්නේ
පොත අරන් ගිහින් වාහනේ ඉස්සුවොත් එහෙම බඩුනේ