වස් කවිය වැදුනෙ නම් මයිනා විකුණපු වරායටමයිසිංදුව වැඩ පටන් අරං .
ජනතා විමුක්ති පෙරමුණේ අය ආපහු වැඩ පටන් අරගෙන නේද වාහන ගිනිතියන්න.
ඉරිසියා කාරයොනේ බන් උන්. කගේ හරි මොකක් හරි කමක් නෑ කඩාකප්පල් කරන එක තමයි උන්ගේ සතුට. උන් වෙන්න ඕන මේකත් කරන්න ඇත්තේ.මයිනා අවුරුදු අනූ නවයකට චීනෙට විකුණපු වරායෙ ගින්නටත් ජෙප්පොද පළි බයියෝ![]()
මොන මයිනෙක්ද යකෝ චීනෙට විකිනුවේ? මයිනා හැදුවා සීයා වික්කා. ඉතුරු ටිකට ජෙප්පෝ දෙනවා වැඩේමයිනා අවුරුදු අනූ නවයකට චීනෙට විකුණපු වරායෙ ගින්නටත් ජෙප්පොද පළි බයියෝ![]()
මයිනා ගිනි පොලියට චීනෙන් ණය අරන් හිරවුණාම සීයා ඕක වික්කෙ නැත්නම් උඹලගෙ ගෙදර ඉඩම විකුණලද ණය ගෙවන්නෙ බයියෝමොන මයිනෙක්ද යකෝ චීනෙට විකිනුවේ? මයිනා හැදුවා සීයා වික්කා. ඉතුරු ටිකට ජෙප්පෝ දෙනවා වැඩේ
අනේ නිකන් පලයම් බම් ඩෝබියෝ. දැන් ණය ගෙව්වද? දැන් රට සුඛිත මුදිත වෙලාද? ගෑස් බටේ දිගේ උඹගේ කුස්සියට දැන් ගෑස් එනවා ඇති නේද? පාන් ගෙඩියත් අඩු වෙලා, බඩු ගනන් අඩු වෙලා, රටේ පාරවල් හැදිලා රේල් පාරවල් හැදිලා, හයි වේ හැදිලා රට පට්ට දියුණුයි නේද? ලක්ශ 12ට දෙනවා කිව්ව විට්ස් එක දැන් ලක්ශ 10යිලු නේද. උබ ලොන්ඩරියකද වැඩ මේවා දන්නේ නැත්තේ?මයිනා ගිනි පොලියට චීනෙන් ණය අරන් හිරවුණාම සීයා ඕක වික්කෙ නැත්නම් උඹලගෙ ගෙදර ඉඩම විකුණලද ණය ගෙවන්නෙ බයියෝ![]()

මයිනයි සීයයි කාපු ණය අවුරුද්දෙන් ගෙවන්න ලපයා ගාව මැජික් පොල්ලක් තියෙනවද බයියෝඅනේ නිකන් පලයම් බම් ඩෝබියෝ. දැන් ණය ගෙව්වද? දැන් රට සුඛිත මුදිත වෙලාද? ගෑස් බටේ දිගේ උඹගේ කුස්සියට දැන් ගෑස් එනවා ඇති නේද? පාන් ගෙඩියත් අඩු වෙලා, බඩු ගනන් අඩු වෙලා, රටේ පාරවල් හැදිලා රේල් පාරවල් හැදිලා, හයි වේ හැදිලා රට පට්ට දියුණුයි නේද? ලක්ශ 12ට දෙනවා කිව්ව විට්ස් එක දැන් ලක්ශ 10යිලු නේද. උබ ලොන්ඩරියකද වැඩ මේවා දන්නේ නැත්තේ?![]()
![]()
මයිනයි රනිලුයි අවුරුදු ගානක් කාපු රට මාසෙන් හදන්න කියලද අඬන්නෙ පොන්නයෝඅනේ නිකන් පලයම් බම් ඩෝබියෝ. දැන් ණය ගෙව්වද? දැන් රට සුඛිත මුදිත වෙලාද?