හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ කොටසක ගින්නක්

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,540
    2,653
    113
    United States
    වරාය ඇතුලෙ වාහන ගොඩක් තියෙන තැනක මෙහෙම ගින්නක් ඇවිත් තියෙන එක නම් බය හිතෙන දෙයක්, වාහන වලට හානියක් නොවෙන්න ඉක්මනට නිවලා තියෙන්න ඕනෙ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,187
    11
    3,705
    113
    සිංදුව වැඩ පටන් අරං .


    යක්ෂ රාජ ...
     
    • Like
    Reactions: SomiBoyz

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    722
    113
    ජනතා විමුක්ති පෙරමුණේ අය ආපහු වැඩ පටන් අරගෙන නේද වාහන ගිනිතියන්න.

    මයිනා අවුරුදු අනූ නවයකට චීනෙට විකුණපු වරායෙ ගින්නටත් ජෙප්පොද පළි බයියෝ 😂
     
    • Like
    Reactions: SomiBoyz

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,090
    8,843
    113
    මයිනා අවුරුදු අනූ නවයකට චීනෙට විකුණපු වරායෙ ගින්නටත් ජෙප්පොද පළි බයියෝ 😂
    ඉරිසියා කාරයොනේ බන් උන්. කගේ හරි මොකක් හරි කමක් නෑ කඩාකප්පල් කරන එක තමයි උන්ගේ සතුට. උන් වෙන්න ඕන මේකත් කරන්න ඇත්තේ.
     
    • Like
    Reactions: SomiBoyz

    signshop

    Well-known member
  • May 30, 2011
    12,401
    9,373
    113
    Dubai
    මයිනා අවුරුදු අනූ නවයකට චීනෙට විකුණපු වරායෙ ගින්නටත් ජෙප්පොද පළි බයියෝ 😂
    මොන මයිනෙක්ද යකෝ චීනෙට විකිනුවේ? මයිනා හැදුවා සීයා වික්කා. ඉතුරු ටිකට ජෙප්පෝ දෙනවා වැඩේ
     
    • Like
    Reactions: SomiBoyz

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    722
    113
    මොන මයිනෙක්ද යකෝ චීනෙට විකිනුවේ? මයිනා හැදුවා සීයා වික්කා. ඉතුරු ටිකට ජෙප්පෝ දෙනවා වැඩේ
    මයිනා ගිනි පොලියට චීනෙන් ණය අරන් හිරවුණාම සීයා ඕක වික්කෙ නැත්නම් උඹලගෙ ගෙදර ඉඩම විකුණලද ණය ගෙවන්නෙ බයියෝ 😂
     
    • Like
    Reactions: SomiBoyz

    signshop

    Well-known member
  • May 30, 2011
    12,401
    9,373
    113
    Dubai
    මයිනා ගිනි පොලියට චීනෙන් ණය අරන් හිරවුණාම සීයා ඕක වික්කෙ නැත්නම් උඹලගෙ ගෙදර ඉඩම විකුණලද ණය ගෙවන්නෙ බයියෝ 😂
    අනේ නිකන් පලයම් බම් ඩෝබියෝ. දැන් ණය ගෙව්වද? දැන් රට සුඛිත මුදිත වෙලාද? ගෑස් බටේ දිගේ උඹගේ කුස්සියට දැන් ගෑස් එනවා ඇති නේද? පාන් ගෙඩියත් අඩු වෙලා, බඩු ගනන් අඩු වෙලා, රටේ පාරවල් හැදිලා රේල් පාරවල් හැදිලා, හයි වේ හැදිලා රට පට්ට දියුණුයි නේද? ලක්ශ 12ට දෙනවා කිව්ව විට්ස් එක දැන් ලක්ශ 10යිලු නේද. උබ ලොන්ඩරියකද වැඩ මේවා දන්නේ නැත්තේ? :lol: :lol:
     
    • Like
    Reactions: SomiBoyz

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    722
    113
    අනේ නිකන් පලයම් බම් ඩෝබියෝ. දැන් ණය ගෙව්වද? දැන් රට සුඛිත මුදිත වෙලාද? ගෑස් බටේ දිගේ උඹගේ කුස්සියට දැන් ගෑස් එනවා ඇති නේද? පාන් ගෙඩියත් අඩු වෙලා, බඩු ගනන් අඩු වෙලා, රටේ පාරවල් හැදිලා රේල් පාරවල් හැදිලා, හයි වේ හැදිලා රට පට්ට දියුණුයි නේද? ලක්ශ 12ට දෙනවා කිව්ව විට්ස් එක දැන් ලක්ශ 10යිලු නේද. උබ ලොන්ඩරියකද වැඩ මේවා දන්නේ නැත්තේ? :lol: :lol:
    මයිනයි සීයයි කාපු ණය අවුරුද්දෙන් ගෙවන්න ලපයා ගාව මැජික් පොල්ලක් තියෙනවද බයියෝ 😂
     
    • Like
    Reactions: SomiBoyz

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,208
    113
    අනේ නිකන් පලයම් බම් ඩෝබියෝ. දැන් ණය ගෙව්වද? දැන් රට සුඛිත මුදිත වෙලාද?
    මයිනයි රනිලුයි අවුරුදු ගානක් කාපු රට මාසෙන් හදන්න කියලද අඬන්නෙ පොන්නයෝ