ලංකාවේ පොලෝසිය ගැන දන්න නිසාම මේකක් ඊයෙම order කරා..😎👍

Ldy

Well-known member
  • Oct 6, 2025
    4,877
    7,380
    113
    36
    Nambare idan mathaka thiyan idala folow karala ... paper cutter ekakin bella adinawa mama nm.ammapa.ekekwath thiyanne na.


    විශ්ව කොඩිකාරට 5000ඉ
    ------ Post added on Oct 31, 2026 at 5:58 PM
    Spoke like a true Rathgama guy

    Mama nam pawul pitin maranawa
     
    • Love
    Reactions: Nidarshana_k

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,250
    49,734
    113
    Cari stress ekak ne oii bota tiyenne

    ස්ට්‍රෙස් නම් නැත්තේ කාටද බං?🤔ස්ට්‍රෙස් නෙමෙයි මම පොඩි කාලේ ඉඳන්ම අද ගැන නෙමෙයි ඉස්සරහ ගැන තමයි හිතන්නේ..ඒ කියන්නේ දෙයක් වෙන්න කලින් රෙඩි වෙන ඵක..ඒ වගේම තමයි මට ලංකාවේ කිසිම ඵකෙක් ගැන විශ්වාසයක් නෑ..ඒ නිසාම අද වෙනකන් කිසිම ප්‍රශ්ණයක් වෙලාත් නෑ..පොලිසියේ ඔක්කොම නරක අය නැතුව අැති ඒත් අපි දන්නේ නෑනේ අපිට කවදහරි පාරකදී මොන වගේ ඵකෙක් හම්බවෙයිද කියලා..ඒකයි.
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    3,060
    3,197
    113
    Birmingham
    ඔය කියන්නෙ ශුද්ධ ග්‍රෑම් 5ක් නෙ. අනික මත්ද්‍රව්‍ය විකුණන්නෙ නැත්නම්/ පාවිච්චි කරන්නෙ නැත්නම් ඇයි බොරුවට බය වෙන්නෙ?

    පොන්නයෝ B වාර්තාව එනකන් ඇප නැහැ.
     
    • Haha
    Reactions: deanXX

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,658
    4,494
    113
    එහෙම දාන්න පොලිසියට කොහෙන්ද කුඩු? එහෙම දැම්මා නං එයාල නඩු කියන්නෙ නැත්තෙ ඇයි? අපි නං ඕවා අහලා නැහැ. ඩොටේ පැති වල කොහොමද දන්නෙ නැහැ.
    kudu neme un danne pandol pethi kudu karala
    oke report eke enakan hire innwa bara ganak kollo
     
    • Like
    Reactions: deanXX

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    55,123
    21,935
    113
    Panadura
    Ape gewal laga ekekuth ice dala athule. Dannam parissamin
    Loke hondama policiya Ape lankawe policiyai
    Rate hora boru wancha nethi kara damai
    Rate saamaya samagiya semada reka gena
    Janathaawage aadaraya dinagena

    Hitha mithura oba honda miniha
    Api pera kala pinakat pahala una
    Semada nayagethi wemi api oba hata
    Me geethaya puda karami mama oba wetha

    Inda hita gehuwath
    Apiwa hadanna gahanne
    Kisi dawasaka naha pagawa gahanne
    Parusha wachana walin kisida noamathanne
    Mihiri wadan withara mai muwin pita wenne
     
    • Haha
    Reactions: RottenCOLT

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,455
    8,014
    113
    Narcissistic Sociopath Manipulator
    Tho badu wikunala maattu wela account eka policiyata dunna neda ?
    මං මුකුත් මත්ද්‍රව්‍ය විකුණන්නෙ/ බාවිතා කරන්නෙ නැත.

    උඹ කියන එකේ ඇත්තක් තියනව. මම බීල ගිහිල්ලත් ශේප් වෙලා තියනව
    ඒකනෙ. මේ කුඩු විකුණන/ ගහන තුං පුට්ටුවො බය වෙලා අල්ලං යයි කියලා.

    මට පේන්නේ ඌ පොලිසියේ එකෙක් වගේ..මේකේ ඌ කුඩු ගහනවා වගේ රගපාලා මේකේ කුඩු විකුණන උන් කවුද කියලා හොයන්න ඇති ඇති ගිය ටිකේ..:yes:
    මට පේන්නෙ ඔයා මේකෙ මත්ද්‍රව්‍ය විකුණන කෙනෙක් වගෙ. නැත්නම් ඔච්චර බය ඇයි. මම අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයට ඔයාව දැනුම් දුන්නා. කැමරාව ගහන් ඉන්න ඇවිත් බලෙන් කුඩු දාලා එක්ක ගිහිං මරයි.

    පොන්නයෝ B වාර්තාව එනකන් ඇප නැහැ.
    B Report එක වැඩක් නැහැ. රස පරීක්ෂක වාර්තාවයි [ Forensic Report ] එන්න ඕනෙ. නොදන්න දේවල් කියන්න එපා. ඔයාගෙ B Report එක පිටු ගණන් ඇති නේද බය වෙලා ඉන්න විදිහට. ළඟදීම පාන් බාගයයි පොල් රොඩු සම්බෝලෙයි කන්නයි ලෝකල් එක හක්කේ තියා ගන්නයි වෙයි.

    kudu neme un danne pandol pethi kudu karala
    oke report eke enakan hire innwa bara ganak kollo
    ගහන/ විකුණන අයටනෙ. අනික පැනඩෝල් නෙවේ Diazepam කලවන් කරන්නෙ පාට ගන්න. කියන දේ අහන්නෙ නැති වුනාම ග්‍රෑම් 2ක් කලවං ගහලා දානවා තමා. එතකොට අවුරුද්දකට හරි නවතිනවා නේ. අනික දැන් Forensic Reports මාස 2 - 4 ඇතුලත දෙන්න කියලා තියෙන්නෙ රජයෙන්. තවත් සහනයක්.


    අයිෂ් ඇදලා මාට්ටු වුණාම අඩනවා. කොයි අම්මත් කැමති නැහැ තමන්ගෙ පුතා/ දුව කුඩු අයිස් විකුනනවා/ ගහනවා කියන්න. අපි දන්නවා ඔය කුඩු/ අයිෂ් රගපෑම්. අහු වුණාම බෝ පැල වෙනවා.
     
    • Like
    Reactions: Tricle_Buwa

    shenat

    Well-known member
  • May 13, 2007
    59,544
    88,296
    113
    ආශ්චර්යමත් රටක
    තේරුමක් නෑ.... උන්ගෙන් වැරද්දක් උනාම උන් ඒවා එලියට දාන්නේ නෑ

    බොඩි කැම් දෙනව කිව්වම ඒක රනිල්, මහින්දලාගෙ ස්ටයිල් එකට කරනව කියලා ගන්න එපා බන්. බොඩි කැම් දෙනව කිව්වම ඒක කරන්න හරි නීති පද්ධතියක් හදන්නත් ඕන. ඒකෙ එක නීතියක් තමයි අධිකරණයෙදි ඒ බොඩි කැම් ෆුටේජ් සාක්ෂි වෙන එක, ඒව අනිවාර්යෙන්ම දාන්න ඕන අය නොදා ඉඳීම දඬුවම් ලබන වරදක් වෙන එක. මම අදහස් කරේ එහෙම. ඒකෙත් නීති එකින් එක වෙන වෙනම මෙතන කියන්න බෑනෙ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,917
    171,155
    113
    එකමත් එක රටක
    බොඩි කැම් දෙනව කිව්වම ඒක රනිල්, මහින්දලාගෙ ස්ටයිල් එකට කරනව කියලා ගන්න එපා බන්. බොඩි කැම් දෙනව කිව්වම ඒක කරන්න හරි නීති පද්ධතියක් හදන්නත් ඕන. මම අදහස් කරේ එහෙම. ඒකෙත් නීති එකින් එක වෙන වෙනම මෙතන කියන්න බෑනෙ.
    දැන් පොලිසියේ හිර කුඩුවේ එකෙක් ගහලා මරලා ඒක චාටර් උනාම පොලිසිය ඇතුලට phone ගේන්න බෑ කියලා නීතියක් ගෙනාවේ රනිල් , මහින්දලාගේ ස්ටයිල් එකටද නැත්නම් NPP ස්ටයිල් එකටද ?? unga bunga වෙන කතා නේ උබත් කියන්නේ :eek:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,544
    88,296
    113
    ආශ්චර්යමත් රටක
    දැන් පොලිසියේ හිර කුඩුවේ එකෙක් ගහලා මරලා ඒක චාටර් උනාම පොලිසිය ඇතුලට phone ගේන්න බෑ කියලා නීතියක් ගෙනාවේ රනිල් , මහින්දලාගේ ස්ටයිල් එකටද නැත්නම් NPP ස්ටයිල් එකටද ?? unga bunga වෙන කතා නේ උබත් කියන්නේ :eek:

    ඒක නං රනිල්, මහින්ද ස්ටයිල් එකේ ගොං වැඩක්. ඒක කරොත් මම විරුද්ධයි. ෆෝන් ගෙනියන්නත් එපා කියනව නං කමක් නෑ අර නීති තිබිලා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,917
    171,155
    113
    එකමත් එක රටක
    ඒක නං රනිල්, මහින්ද ස්ටයිල් එකේ ගොං වැඩක්. ඒක කරොත් මම විරුද්ධයි. ෆෝන් ගෙනියන්නත් එපා කියනව නං කමක් නෑ අර නීති තිබිලා.
    රනිල් මහින්ද ස්ටයිල් එකේ නීතියක් ඉතින් උන් ඉද්දිවත් කරන්නේ නැතුව ලප කොටා ඉද්දි කරනවා කියන්නේ මාරයි නේ බන් :rofl:
    මුන් තමයි පුලුවන් තරම් වාරණ ගේන්නේ ඔන්න බලපං තමන්ගේ වැරදි වහගන්න . අනිත් එකෙක්වත් එච්චර දේවල් කරන්න ගියේ නෑ . ඕක විතරක් නෙවෙයි මුන් පාර්ලිමේන්තුවේ උන්ගේ වත්කම් ප්‍රශ්න කරන එකටත් වාරණ දැම්ම කියලා අමතක ද ?? මහින්ද , රනිල් ස්ටයිල් එකේ කාලේවත් ඕව කරා ද ??
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,544
    88,296
    113
    ආශ්චර්යමත් රටක
    රනිල් මහින්ද ස්ටයිල් එකේ නීතියක් ඉතින් උන් ඉද්දිවත් කරන්නේ නැතුව ලප කොටා ඉද්දි කරනවා කියන්නේ මාරයි නේ බන් :rofl:
    මුන් තමයි පුලුවන් තරම් වාරණ ගේන්නේ ඔන්න බලපං තමන්ගේ වැරදි වහගන්න . අනිත් එකෙක්වත් එච්චර දේවල් කරන්න ගියේ නෑ . ඕක විතරක් නෙවෙයි මුන් පාර්ලිමේන්තුවේ උන්ගේ වත්කම් ප්‍රශ්න කරන එකටත් වාරණ දැම්ම කියලා අමතක ද ?? මහින්ද , රනිල් ස්ටයිල් එකේ කාලේවත් ඕව කරා ද ??

    ගොං වැඩ, තේරුමක් නැති වැඩ, ප්ලෑන් එකක් නැති වැඩ කරේ රනිල් රාජපක්ෂලගෙ කාලෙ. ඒක තමයි ඒ ස්ටයිල් එකේ වැඩ කිව්වෙ.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,230
    113
    ගොං වැඩ, තේරුමක් නැති වැඩ, ප්ලෑන් එකක් නැති වැඩ කරේ රනිල් රාජපක්ෂලගෙ කාලෙ. ඒක තමයි ඒ ස්ටයිල් එකේ වැඩ කිව්වෙ.
    එතකොට දැන් ලපයා කරන හැම ගොන් වැඩේම අකවුන්ට් එකත් රනිල්ගෙයි මහින්දගෙයි නමටද ලියන්නෙ? මරු තියරිය බන් ඕක 🤣🤣
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    730
    113
    36
    ඒක නං රනිල්, මහින්ද ස්ටයිල් එකේ ගොං වැඩක්. ඒක කරොත් මම විරුද්ධයි. ෆෝන් ගෙනියන්නත් එපා කියනව නං කමක් නෑ අර නීති තිබිලා.

    රනිල් මහින්ද ස්ටයිල් එකේ ගොන් වැඩ දැන් කරන්නෙ ලපයගෙ පොලිස් ඇමති නේද බං. උන් කරද්දි විතරක් රනිල් මතක් වෙන්නෙ කොහොමද