එදා Tin අද Tin

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,941
    21,626
    113
    Panadura
    222967.jpg
    තව අවෘදු 3 අඩ අඩ ඉදහන් 😂
     
    • Haha
    Reactions: deanXX

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,878
    2,237
    113
    United States
    Tin Tin double Tin කියන එක ඇහුවම නම් හිනා ගියා, එදා ඉඳන් අද වෙනකම් Tin කතාවම තමයි නේද.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,243
    17,266
    113
    කාට කියන්නද ඉතිං ඕවා..ඕකුන් කියපු දේවල්ම කරානම් අද බලු බැණුම් අහන්නේ නෑනේ මිනිස්සුන්ගෙන්.
     
    • Like
    Reactions: HKavinda

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,837
    317
    83
    කාට කියන්නද ඉතිං ඕවා..ඕකුන් කියපු දේවල්ම කරානම් අද බලු බැණුම් අහන්නේ නෑනේ මිනිස්සුන්ගෙන්.
    වේදිකාවෙ ටින් එපා කියපු උන්ම දැන් ආදායම් බලපත්‍රෙත් හිරකරලා