Melbourne නාදගම WEBRIP එකක් set උනොත් දාගෙන යමු. කලින් රූකාන්තගෙ එක කරල තිබුන SLVlog streaming එකෙන්.
ow eka qualityකලින් SLVlog එකෙන් ආපු රූකාන්තගෙ එක නම් හොඳට තිබ්බා, මේ Melbourne එකත් WEBRIP එකක් set උනොත් දාන්නකෝ බලන්න ආසයි.
balanna une na thamaසුපුන් අවුට් නේද කිව්වේ..
පට්ට කැතයිනේ සින්දු කිව්ව විදිය..
මොකක් හරි අසනීපයක්ද?
Mn nadagama 360 ekak balanna giya. melbourne ekath balanna ona bnOka highly overrated show ekak nemeida bn?
Melo rahak nati overhype huththak okaOka highly overrated show ekak nemeida bn?
ස්ටූඩියෝ එකෙන් එළියට ආවම කොහොමත් කටහඬ හොයාගන්න නෑසුපුන් අවුට් නේද කිව්වේ..
ටිකට් එකක් අරන් ෆොටෝ එකක් දාගන්න මිසක් සින්දු අහන්න යන ෂෝ එකක් නෙවෙයි බං ඕකOka highly overrated show ekak nemeida bn?
ඒකනේ බං. ඩිසපොයින්ටඩ්ස්ටූඩියෝ එකෙන් එළියට ආවම කොහොමත් කටහඬ හොයාගන්න නෑ
ඒ අස්සේ සර්පයිස් එකක් කියලා රූකාන්තව ගෙන්නලා..ටිකට් එකක් අරන් ෆොටෝ එකක් දාගන්න මිසක් සින්දු අහන්න යන ෂෝ එකක් නෙවෙයි බං ඕක
ඒ අස්සේ සර්පයිස් එකක් කියලා රූකාන්තව ගෙන්නලා..
කේකුයි කිරි හොදියි වගේ
එක පාරක් සල්ලි දීල බැලුව බන් ආයි නිකන් හම්බුනොත් බලනවපොඩි ගානක් දීල බලපන් බන්
meka thiyanwada download karaganna.. rukanthage show eka.ow eka quality
Drums anawashya kali ahuna neda samahara than wala ?overall not bad. eth thawa improve wenna ona bn. samahara singing ehema hena awul. ochestra eka nm hodai. eth drums ehema gahana eka hanawa samahara ewa.
SLVLOG couch pass ekak aran balanna. NOV 07 wenakn balanna puluwan. Rs. 1500