ඩෝබියනේ, දන්නවනෙ දැන් කරන්න ඕන දේ මොකක්ද කියලා 🤔🤔

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    51,154
    104,147
    113
    Nervous Key And Peele GIF
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,591
    2,696
    113
    United States
    වසන්ත උත්සව සමයට බඩු හිඟ නැතුව දෙනවා කිව්වා නේ, ඒක ඇත්ත උනොත් මරු, නැත්නම් ආයේ පෝලිම් තමයි
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,154
    104,147
    113
    වසන්ත උත්සව සමයට බඩු හිඟ නැතුව දෙනවා කිව්වා නේ, ඒක ඇත්ත උනොත් මරු, නැත්නම් ආයේ පෝලිම් තමයි
    තොට දුවන්න current එකත් නෑ internet උනත් ෂුවර් නෑ කියලා තමා ඔය කියලා තියෙන්නේ. බැටරි පැක් එකක් එක්ක stsrlink එකක්වත් ඉල්ලගනින් run කරන එකාට කියලා.
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    Rate minissunta press conference thiyala supply gena baya wenna epa kiwwama kohomath baya hithenawa.

    රෑ හතට තෙල් වැඩි කරන්නෙ නෑ කියලා රෑ දොළහට වැඩි කරපු උන් හිඟයක් නෑ කිව්වම දුවලා ගිහින් බඩු ගන්න වෙනවා බං
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    හොද වැඩේ උබලට . මට නම් රට විස්කි බෝතල් එන ගමන් තියෙන්නේ
    බෝඩිමේ මීයො කාපු පාන් කකා රනිල්ට කඩේ ගිය එකාට දැන් රට විස්කිත් එනවද පොන්නයෝ
     
    • Like
    Reactions: SomiBoyz

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,865
    51,096
    113
    සේදවත්ත
    බෝඩිමේ මීයො කාපු පාන් කකා රනිල්ට කඩේ ගිය එකාට දැන් රට විස්කිත් එනවද පොන්නයෝ
    ඔය ගූ ජීත් අප්පගෙ ඇටේ පීනන කාලේ අපි එලකිරි ආවේ
     
    • Like
    Reactions: SomiBoyz

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    ඔය ගූ ජීත් අප්පගෙ ඇටේ පීනන කාලේ අපි එලකිරි ආවේ
    එච්චර කල් ඉඳලත් තාම මොළේ පෑදිලා නෑනෙ බන්
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    ටිපර් වෙලා දගලන්න එපා . ඔයත් ඒ වගේ නිසයි අහු වෙලා වටේ යන්නේ
    බයි ත්‍රෙඩ් ගානෙ අඬ අඬ යන්නෙ කවුද කියලා පේනවා 😂