පිත්තාශයේ ගල් (Gallstones) ඇතිවීම සිද්ධ වෙන විදිහ වගේම මේ ගල් නිසා සමහර වෙලාවට ඇතිවෙන්න පුළුවන් ලොකු අවදානම් සහගත තත්ත්ව ගැනත් තමයි මේ වීඩියෝ එකෙන් කරුණු පැහැදිලි කරන්නෙ.
Mata kidney stone bn enne gallblader newe.@Emios uba okata singhala tablet eka k bila wede goda dagththa ney da,,?
Cholesterol stones කියන්නේ එක වර්ගයක් විතරයි. තව pigment stones කියල ජාතියක් තියෙනවා. Bilirubin වැඩි වෙලා හැදෙන. බහුතරය නම් cholesterol stones තමාකොලෙස්ටරෝල් වැඩි උන්ට නේද මේ අවුල එන්නේ?
කඩේ තෙල් කෑම ගිලින තරමට ඕවා හැදෙනවා වැඩියිMehema wenna hethu monawada ?
sinhala behet walata adu unada, matath have ban, mama lankawe nemei inne, mama lankawe indi gatta poddak size 1 adu una, digatma bonna set wenne nehe. mehe itin owata behet neh, stone ake position 1 wenas unoth itin sorry tamaMata kidney stone bn enne gallblader newe.

sinhala behet walata adu unada, matath have ban, mama lankawe nemei inne, mama lankawe indi gatta poddak size 1 adu una, digatma bonna set wenne nehe. mehe itin owata behet neh, stone ake position 1 wenas unoth itin sorry tama![]()
lankawedi nam kara, eta passe singhala behet aran awa, digtama bonna set wenne ne banඅක්කපාන කොළ සම්බෝලෙයි පොල්පලා වතුරයි තමා ඕකට හරියන්නෙ බං
lankawedi nam kara, eta passe singhala behet aran awa, digtama bonna set wenne ne ban