👨🏻‍⚕️ පිත්තාශයේ ගල් ඇතිවීම 👩🏻‍⚕️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,149
    153,518
    113
    පිත්තාශයේ ගල් (Gallstones) ඇතිවීම සිද්ධ වෙන විදිහ වගේම මේ ගල් නිසා සමහර වෙලාවට ඇතිවෙන්න පුළුවන් ලොකු අවදානම් සහගත තත්ත්ව ගැනත් තමයි මේ වීඩියෝ එකෙන් කරුණු පැහැදිලි කරන්නෙ.


    ​
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,017
    2,343
    113
    United States
    අවුරුදු ගාණක් කිසි ලක්ෂණයක් නැතුව තිබිලා එක පාරටම අමාරු වෙන්න පුළුවන් කියන එක තමයි බයම.
     
    • Like
    Reactions: Inigo Montoya

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    896
    2,404
    93
    33
    කොලෙස්ටරෝල් වැඩි උන්ට නේද මේ අවුල එන්නේ?
    Cholesterol stones කියන්නේ එක වර්ගයක් විතරයි. තව pigment stones කියල ජාතියක් තියෙනවා. Bilirubin වැඩි වෙලා හැදෙන. බහුතරය නම් cholesterol stones තමා
     

    buu

    Active member
  • Nov 15, 2018
    285
    208
    43
    Mata kidney stone bn enne gallblader newe.
    sinhala behet walata adu unada, matath have ban, mama lankawe nemei inne, mama lankawe indi gatta poddak size 1 adu una, digatma bonna set wenne nehe. mehe itin owata behet neh, stone ake position 1 wenas unoth itin sorry tama :(
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,223
    553
    113
    sinhala behet walata adu unada, matath have ban, mama lankawe nemei inne, mama lankawe indi gatta poddak size 1 adu una, digatma bonna set wenne nehe. mehe itin owata behet neh, stone ake position 1 wenas unoth itin sorry tama :(

    අක්කපාන කොළ සම්බෝලෙයි පොල්පලා වතුරයි තමා ඕකට හරියන්නෙ බං