Where to buy Food storage tins?

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,829
    2,201
    113
    United States
    Pettah eke wholesale kitchenware kadawala balanna machan, issara wage loku metal tin set eka thama eke thiyenawa godak welawata. Rice parippu walata plastic jar walata wada mewa hodai, airtight lid ekak thiyena ekak hoyaganna.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,968
    8,660
    113
    හිගා කන්න නේද හදන්නේ....

    metal-cup-banknotes-homeless-beggar-260nw-2080068844.jpg
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,503
    58
    15,805
    113
    Issara tibbe lpku tin rice parippu store karanna?
    Ewa den kohen gannada ballo?
    Den tiyenne okkoma plastic jarawa.
    කිරිපිටි ටින් අරන් කිරිපිටි ටික ලැට් එකට හලල ටින් එක පාවිච්චියට ගන්න පුළුවන්. නැත්නම් පිටකොටුවෙ තියෙනවා තේ පිටරට යවන ලොකු අ‍ැලුමිනියම් ටින්. අන්න එ‍්වා ගත්තත් හරි.

    නැත්නම් තියෙන්නෙ ඔය tin හදන කොම්පැණියකට කතා කරල අවශ්‍ය දිග පළල හැඩය එහෙම කියල හදව ගන්න එක. මුන්ගෙ බඩු හොඳයි. මන්චි එකටයි, ඩිල්මා එකටයි ටින් හදන්නෙ මුන්.

    https://cantec.lk/general-cans/
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,150
    1
    19,981
    113
    35
    Spain
    ඇන්කර් කිලෝ එකේ ටින් එක තියෙනවා. මයිලෝ, නෙස්ටොමෝල්ට් ටින් තියෙනවා. ඒ ඇරෙන්න ස්ටෝරේජ් වලට ගන්න ටින් ගැන කාලෙකින් දැකල නෑ බන්.
     

    Shion Yumi

    Well-known member
  • Mar 29, 2026
    1,089
    3
    1,343
    113
    ඇන්කර් කිලෝ එකේ ටින් එක තියෙනවා. මයිලෝ, නෙස්ටොමෝල්ට් ටින් තියෙනවා. ඒ ඇරෙන්න ස්ටෝරේජ් වලට ගන්න ටින් ගැන කාලෙකින් දැකල නෑ බන්.
    Tin ekei box ekei price wenasda ?
    Man anchor tin dakala na
    Horlics,viva nam issara viduru bothal thibba
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,150
    1
    19,981
    113
    35
    Spain
    Tin ekei box ekei price wenasda ?
    Man anchor tin dakala na
    ඇන්කර් බොක්ස් එක කිලෝ එකක් 3250යි. ටින් එකේ 800G තියෙන්නේ 2800යි. දැන් මිල ටිකක් වෙනස් ඇති බන්
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,345
    24,219
    113
    Glass ඒවා ගනින් god. සීල් වෙන ඒවා බලල ගනින් නැත්තන් කූඹි රිංගයි.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,554
    196
    63
    කිරිපිටි ටින් අරන් කිරිපිටි ටික ලැට් එකට හලල ටින් එක පාවිච්චියට ගන්න පුළුවන්.
    කිරිපිටි ටින් එකක හාල් කිලෝ කීයක් දාන්නද බං
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,150
    1
    19,981
    113
    35
    Spain
    අපේ හාල් තියල තියෙන්නේ ලොකු ප්ලාස්ටික් බාල්දියක. එකට හාල් එක දාල පරිප්පු දාපු ප්ලාස්ටික් පෙට්ටියත් දාල තියෙන්නේ. කූඹි යනවට බාල්දිය වටේ කූඹි එනවට අඳින චෝක් එකෙන් රවුමක් ඇඳලා තියෙනවා. ඉතින් අවුලක් නෑ