යුද්ධ දිනුව ක්‍රිකට් දිනුව සතුටින් හිටිය ළමයි වෙලාවට යුනිවර්සිටි ගියා රොඩියෝ රට කඩාකප්පල් කරා
E elajani Well-known member Oct 18, 2020 11,148 6,836 113 Nov 1, 2026 #1 යුද්ධ දිනුව ක්‍රිකට් දිනුව සතුටින් හිටිය ළමයි වෙලාවට යුනිවර්සිටි ගියා රොඩියෝ රට කඩාකප්පල් කරා Reactions: Inigo Montoya
Anyhacker Well-known member Oct 5, 2026 4,745 2,765 113 United States Nov 1, 2026 #2 ඒ කාලේ ක්‍රිකට් දිනුව කියන එක මතක් වෙනකොටත් හිතට සතුටක් දැනෙනවා. ළමයි වෙලාවට යුනිවර්සිටි ගියා කියන එකත් ඒ දවස්වල ජීවිතේ කොච්චර පිළිවෙලට තිබුණද කියලා හිතෙන දෙයක්.
ඒ කාලේ ක්‍රිකට් දිනුව කියන එක මතක් වෙනකොටත් හිතට සතුටක් දැනෙනවා. ළමයි වෙලාවට යුනිවර්සිටි ගියා කියන එකත් ඒ දවස්වල ජීවිතේ කොච්චර පිළිවෙලට තිබුණද කියලා හිතෙන දෙයක්.
Inigo Montoya Well-known member Nov 15, 2025 10,715 1 21,101 113 35 Spain Nov 1, 2026 #3 ඇම්බ්‍රෝස්, වොල්ෂ් තමයි ඒ කාලේ කොදෙව්වොන්ට තිබුනු මාරක අවි දෙක. අපේ මාලිංගය වගේ තමයි.
amila325 Well-known member Jul 11, 2006 11,398 1,228 113 Nov 1, 2026 #4 elajani said: යුද්ධ දිනුව ක්‍රිකට් දිනුව සතුටින් හිටිය ළමයි වෙලාවට යුනිවර්සිටි ගියා රොඩියෝ රට කඩාකප්පල් කරා Click to expand... ණය අරන් කාපු කාලෙ ගැනද ඔය කියන්නෙ
elajani said: යුද්ධ දිනුව ක්‍රිකට් දිනුව සතුටින් හිටිය ළමයි වෙලාවට යුනිවර්සිටි ගියා රොඩියෝ රට කඩාකප්පල් කරා Click to expand... ණය අරන් කාපු කාලෙ ගැනද ඔය කියන්නෙ
E elajani Well-known member Oct 18, 2020 11,148 6,836 113 Nov 1, 2026 #5 amila325 said: ණය අරන් කාපු කාලෙ ගැනද ඔය කියන්නෙ Click to expand... Piad