මෙන්න රජවරු

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,540
    2,653
    113
    United States
    මෙන්න රජවරු කියලා title එක දැක්කම මොකක්ද කියලා බලන්න හිතුනා, share කරාට thanks
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,992
    79,137
    113
    Duk vidina Oba wenuwen Viana Nuwara Jayagayhthaaa..Viana helluwaa 😁

    වියාන නෙවී හුත්තො වියෙනා 🥴 🥴



    මොකක් උනත් මූට මිනිස්සුව attract කරගන්න සුපිරි හැකියාවක් තිබ්බා. අද වෙනකන් එකෙකටත් ඒක නෑ.:yes::yes:
     
    • Like
    • Haha
    Reactions: Tonto and Z e u s

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,208
    113
    මොකක් උනත් මූට මිනිස්සුව attract කරගන්න සුපිරි හැකියාවක් තිබ්බා. අද වෙනකන් එකෙකටත් ඒක නෑ.
    බත් පැකට් එකටයි අරක්කු කාලටයි ඇදගත්ත හැකියාව තමයි
     
    • Like
    Reactions: Chimpanzee Putha

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    722
    113
    වියාන නෙවී හුත්තො වියෙනා 🥴 🥴



    මොකක් උනත් මූට මිනිස්සුව attract කරගන්න සුපිරි හැකියාවක් තිබ්බා. අද වෙනකන් එකෙකටත් ඒක නෑ.:yes::yes:

    එච්චරම attract කරගත්ත නිසා වෙන්න ඇති අන්තිමට ත්‍රිකුණාමලේ නේවි කෑම්ප් එකේ හැංගෙන්න උනේ 😂
     
    • Haha
    Reactions: Tonto

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,992
    79,137
    113
    එච්චරම attract කරගත්ත නිසා වෙන්න ඇති අන්තිමට ත්‍රිකුණාමලේ නේවි කෑම්ප් එකේ හැංගෙන්න උනේ 😂
    උඹට context එක තේරෙනෙන් නෑනේ. අවුලක් නෑ ගිහින් කොටාගෙ කතා ටිකක් අහපන්. උඹට හරියන ලෙවල් එකේ තියෙන්නෙ ඒවා ;)
     
    • Like
    Reactions: Z e u s

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    722
    113
    උඹට context එක තේරෙනෙන් නෑනේ. අවුලක් නෑ ගිහින් කොටාගෙ කතා ටිකක් අහපන්. උඹට හරියන ලෙවල් එකේ තියෙන්නෙ ඒවා ;)

    කොටාගෙ පච අහන්න ඕනෙත් නෑ, මයිනා බංකරේ අස්සෙ හැංගුන හැටි මතක ඇතිනෙ බයියෝ
     

    mama_hitler

    Junior member
  • Oct 30, 2026
    58
    82
    18
    Duk vidina Oba wenuwen Viana Nuwara Jayagayhthaaa..Viana helluwaa 😁

    මූ හීනෙකින්වත් හිතන් නැතුව ඇති මට චිත්‍ර කලාව එපා කරවපු වියාන වලට එන්න පුලුවන් වෙයි කියල