එහෙනම් ගෑනිත් පිට එකෙක් නඩත්තු කරනවා ඇතිඒ ඔබේ ගෑනි ඔබට සලකන විදිය උනාට මට එහෙම ප්‍රශ්න නෑ.
එහෙනම් ගෑනිත් පිට එකෙක් නඩත්තු කරනවා ඇතිඒ ඔබේ ගෑනි ඔබට සලකන විදිය උනාට මට එහෙම ප්‍රශ්න නෑ.
malaungen negittada?බොරුවට මෙතැ න වචන හරඹ කර කර ඉන්නේ නැතුව සමතය හරි ගුරු ඇසුරක් සහිතව වඩල බලපන්.නිවැරදිව අර්පනවට අවොත් ඔය කට වැහෙයි.
වාට්ටුවක වැඩ කරද්දි ජීවිතේ හැටි හොඳටම තේරෙනවා බන්ඉස්පිරිතාලෙ හන්දද මන්ද ඒක උදේ හවා දකිනවා.
හැමදාම වගේ හිතනවා. එකම දුක තමයි තාම බෞද්ධයෙක් විදියට හොද අධ්‍යාත්මික දියුණුවකට යන්න බැරි වුණ එක
අකුරු අටයි පද තුනක් දේශනා කරන්න සම්මා සම්බුදු බුදුවරු මෙලොව පහල වෙන්නේ.
නහි සීල වතං හේතු - උප්පජ්ජන්ති තථාගතා
අට්ඨක්කරා තීනි පදා - සම්බුද්ධේන ප්‍රකාශිතා.
මෙවන් වටිනා කාලයක උප්පත්තිය පිනකට,සීලයට පමණක් සීමා නොවී.අනිච්ච,දුක්ක,අනත්ත මනාව තේරුම් අරන් සැබෑ යථාර්තව ලෝකය දැක,ලෝකයේ වටින දෙයක් නැති බව දැන වටිනාකමෙන් ඈත් වුන තරමට තමයි සැබෑවට මරණ බියෙන් කොපමණ ඈත් වෙලාද කියලා කියන්න පුළුවන්.
හිත, හිත ඉන්නැතුව අදම පටන් ගන්න.
කාමය වරදවා හැසිරීම - 1 මව /පියා /භාරකරු /සැමියා කන්න අදින්න දෙන කාන්තාවක් ඉන්න ඕනේමොකක් මොකක්? බඩු කියන වචනේ උඹේ අර්ථ දැක්වීම වෙනස් කරගෙන වගේ.![]()
එහෙම පිට කවුරු හරි නඩත්තු කරනවා නං (කන්න /අදින්න ) මම සතුටුයි.මම හුකන එක නවත්තනවා. දෑවැද්දක් දීල හුකන එකටම බන්දලා දෙනවා.සතුටින් ඉන්න හදලා දෙනවා.එහෙනම් ගෑනිත් පිට එකෙක් නඩත්තු කරනවා ඇති
කිරියේ ඉන්න කවදාවත් හැදෙන්නේ නැති එක මෝඩයෙක් ඔබmalaungen negittada?
අභිධර්මෙ කියවලා අන්තිමට නතරවෙලා තියෙන්නෙ කකෝල්ඩ් වෙලාඑහෙම පිට කවුරු හරි නඩත්තු කරනවා නං (කන්න /අදින්න ) මම සතුටුයි.මම හුකන එක නවත්තනවා. දෑවැද්දක් දීල හුකන එකටම බන්දලා දෙනවා.සතුටින් ඉන්න හදලා දෙනවා.
මව විසින් රකිනු ලබන, පියා විසින් රකිනු ලබන, සහෝදර සහෝදරියන් විසින් රකිනු ලබන, ස්වාමියා විසින් රකිනු ලබන, සමාජය විසින් රකිනු ලබන කියලා වගෙයි මට මතක විදිහට. (ෂුවර් නෑ.) එහෙම බැලුවොත් කැලේක හෝ හුදෙකලා බිමක (දූපතක වගේ ) තනියම ඉන්න ගෑනු කෙනෙක් තමයි කාගෙවත් අවසරයක් නැතුව පරිභෝග කරනන්න පුලුවන්.කාමය වරදවා හැසිරීම - 1 මව /පියා /භාරකරු /සැමියා කන්න අදින්න දෙන කාන්තාවක් ඉන්න ඕනේ
2 ඇය අනුන් (තමන් නොවේ ) විසින් නඩත්තු කරන බව දැනගන්න ඕන
3 ඇයගේ කය සේවනය කිරීමේ ආශාවක් ඇති වෙන්න ඕන
4 ඒ සඳහා උපායක් යොදස්න්න ඕන
5 උපාය සාර්ථක වී සේවනය කරන්න ඕනා
බුද්ධාගමේ උනාට බුදුන් කිවුවේ මොකක්ද කියල දන්නේ නෑ ,නිකන් දුක් විඳිනවා.අනුන්ගේ සම්පත් හොරෙන් බුක්ති වින්දොත් කර්මය සැකසෙන විදිය දන්නේ නැත්තන් දුක් විදින්න වෙයි.
ඔබ දන්නා තරම තමා , දැන්වත් හරියට ඉගෙන ගන්නඅභිධර්මෙ කියවලා අන්තිමට නතරවෙලා තියෙන්නෙ කකෝල්ඩ් වෙලා
ඇයි තනියම හොයාගෙන කන ගෑනු / වැන්දබු ගෑනු /වයිශාවෝ මේ සියලු දෙනා තනියම යැපෙනවා.ඔය අතරේ කම්මැලි පිරිමින්ගේ ගනුත් ඉන්නවා.පටලව ගත්තොත් කර්මය විසදැයි නඩුව.මව විසින් රකිනු ලබන, පියා විසින් රකිනු ලබන, සහෝදර සහෝදරියන් විසින් රකිනු ලබන, ස්වාමියා විසින් රකිනු ලබන, සමාජය විසින් රකිනු ලබන කියලා වගෙයි මට මතක විදිහට. (ෂුවර් නෑ.) එහෙම බැලුවොත් කැලේක හෝ හුදෙකලා බිමක (දූපතක වගේ ) තනියම ඉන්න ගෑනු කෙනෙක් තමයි කාගෙවත් අවසරයක් නැතුව පරිභෝග කරනන්න පුලුවන්.