එළකිරි මිට්ටෝ මරණය ගැන හිතලා තියෙනවද ?

amila325

Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    ඒ ඔබේ ගෑනි ඔබට සලකන විදිය උනාට මට එහෙම ප්‍රශ්න නෑ.
    එහෙනම් ගෑනිත් පිට එකෙක් නඩත්තු කරනවා ඇති
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,283
    1
    102,991
    113
    34
    Kalutara
    මුලින්ම ආච්චි සීයා නැති වෙනකොට හිතෙනවා ඊළඟට අම්මා තාත්තා නේද කියල. ඒගොල්ලෝ නැති වුනාට පස්සේ හිතෙනවා ඊට පස්සේ මම නේද කියල.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,402
    68,958
    113
    බොරුවට මෙතැ න වචන හරඹ කර කර ඉන්නේ නැතුව සමතය හරි ගුරු ඇසුරක් සහිතව වඩල බලපන්.නිවැරදිව අර්පනවට අවොත් ඔය කට වැහෙයි.
    malaungen negittada?
     

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    426
    775
    93
    29
    Anuradhapura
    ඉස්පිරිතාලෙ හන්දද මන්ද ඒක උදේ හවා දකිනවා.අද මම බලලා ටිකට් එක ලියලා තව දවස් දෙකකින් ආපහු rv කරන්නම් කියලා ලියලා යන ලෙඩා බලන්න දවස් දෙකකින් ගියාම සමහරවෙලාවට අහන්න හම්බෙන්නෙ "එයා ඩෙත් උනා"......

    රස්සාව ගත්ත අලුතම ආච්චි අම්මෙක් බලන්න යන්න උනා.එතකොට හිටපු ඉන්චාජ් අක්කා එක්ක මම ගියා.ඒ ආච්චි වෙව්ලනවා බන්.අපිට බලන්න තිබ්බෙ ඒ ආච්චිගෙ NG tube (Naso gastric tube) එක ගලවන්ඩ පුලුවන්ද? කියන තීරණය දෙන්න.මේ ආච්චි වෙව්ලනවා.හරිම අස්වාභාවික වෙව්ලීමක්.මට ඒත් නිකන් හිතුන මේ නම් අවසාන වෙලාව වෙන්නැති කියලා.අපි ට්‍රයි කලා කතාකරන්න.ම්හූ මොකුත්ම response එකක් නෑ .අර අක්කටයි මටයි දෙන්නටම recommend කරන්න බෑ ඒ ආච්චිගෙ NG එක remove කරන්ඩ කියලා.අනික කල්පනාව අඩු (memory/orientation/cognition/consciousness) ලෙඩෙක්ගෙ NG tube එකක් ගලවන එක මාරම රිස්කි.ඒ හන්දා ඊලග දවසෙ review එකක් එනව කියලා නෝට් එකක් දාලා අපි එන්න ආවා.ඔතන හිටියා මාව ටිකක් දන්න attendent කෙනෙක්.එයාගෙ ගෙවල් ලග ඒ ආච්චි.එයත් අපි pt assess කරද්දි ලගට වෙලා හිටියා.පහුවදා මම ඔන් වෙද්දි මට ඒ attendent හම්බුනා.හම්බෙලා කිව්වා
    "මහත්තයා අර අම්මා ඊයෙ රෑම නැති උනා"
    කියලා.අපි වාට්ටුවට ගිය දවසේ ඒ අම්මගෙ පුතා (අවු 50 ක් වගෙ ඇති) මගෙ ලගට ඇවිල්ලා "අපි පිරිත් ටිකක් කිව්වට කමක් නැද්ද ස්වාම්න් වහන්සෙ කෙනෙක් වඩම්මලා.ගියපාරත් පිරිත් කිව්වාම අම්මා ගොඩ ගියා සර්,දෙයියනෙ කියලා අම්මා මේ පාරත් ගොඩ යයි සර්"
    මෙන්න මේ වචන ටික බන් හරිම දරන්ඩ අමාරුයි.....😑😑😑😑😑😑ඒත් දැන්නම් ඒකට හුරුයි....අද යන කෙනා හෙට අපි දකින්නැති අවස්ථා ගොඩක් තියනවා...මේකෙ දොස්තර මහතැන්ලා ඉන්නවානම් එයාලට මටත් වඩා අත්දැකීම් ඇති 🙂🙂
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,453
    1
    29,652
    113
    හැමදාම වගේ හිතනවා. එකම දුක තමයි තාම බෞද්ධයෙක් විදියට හොද අධ්‍යාත්මික දියුණුවකට යන්න බැරි වුණ එක
     

    AdoMageHitha

    Junior member
  • Jul 26, 2026
    72
    43
    18
    අපි නිදාගන්න වෙලාවට නින්ද යන්න ඔන්න මෙන්න තියලා එන moment එකක් එනවා නේද..ඒකෙදි අපි ඇහැරිලා ඉන්නවද නින්ද ගිහින්ද කියලා අපිට identify කරගන්න බෑ.අන්න ඒ moment එක වගේ තමා මැරෙද්දි උනත් දැනෙන්නෙ.
    ඇඟ දුර්වල වෙලා අර "නිදිමත" මොහොතට වැටුණම, අපිට ඕන විදිහට පින් මතක් කරන්න බෑ.යටි හිතේ පුරුද්දට (Default Mode) මොකක් හරි මතකයක් හෝ නිමිත්තක් (කර්ම නිමිත්ත / ගති නිමිත්ත) ඉබේම හීනයක් වගේ මැවෙනවා..ඒ වගේ තමා මරණයත් බන්..ඕකට එකම විසදුම ගෙවෙන හැම වෙලාවකම mindfulness ප්‍රැක්ටිස් කරන එක....ඒත් ඒක ප්‍රැක්ටිකල් නෑ බන් අපි මේ දුවන දිවිල්ලට..
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,275
    1
    9,232
    113
    -~උලක් උඩ-~
    මට නම් මරණය කියන එක ලොකු දෙයක් නෙවේ අත්හැරීම කියන පැත්තෙන්. මැරෙද්දි වේදනාව කොහොම දැනෙයිද දන්නෙ නෑ.. කාර් එකේ යද්දී එයා බෑග් එකක් පුපුරලා යකඩ කූරක් මොලේ හරහා බහියිද, නැත්තම් බයික් එකේ යද්දී පොල් ගහක් ඔලුවට වැටෙයිද, එහෙම නැත්තම් පොලිසියට අරන් ගිහින් ගහල මරයිද , පිලිකාවක් හැදෙයිද ,කවුද දන්නෙ. මම නම් හිතාගෙන ඉන්නෙ මොනව උනත් වෙන්න තියන දෙයක් , අපිට වලක්වන්න බෑ කියන එක. වලක්වන්න පුලුහන් උනත් එහෙම හිතාගත්තහම ලේසියි . කොහොම උනත් රෙඩි. තව එකක් මම මෙඩිකල් ඇසිස්ටෙඩ් ඩෙත් වලටත් සපෝට් කරනවා (එකඟයී ). දැනටමත් ලන්කාවෙ අපේක්ශා වගේ රෝහල් වල pellative care unit තියනවා කැන්සර් පේශන්ට් ලට නම් මම හිතන්නෙ. ඒක මෙඩිකලි ඇසිස්ටඩ් ඩෙත් වලට සමාන කරන්න බෑ
     
    • Sad
    Reactions: sivanya

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,402
    68,958
    113
    1cc97a30-7d13-42ee-8d49-82fa215d25ba.jpg
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    ඉස්පිරිතාලෙ හන්දද මන්ද ඒක උදේ හවා දකිනවා.
    වාට්ටුවක වැඩ කරද්දි ජීවිතේ හැටි හොඳටම තේරෙනවා බන්
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,968
    2,365
    113
    Tavathimsa
    හැමදාම වගේ හිතනවා. එකම දුක තමයි තාම බෞද්ධයෙක් විදියට හොද අධ්‍යාත්මික දියුණුවකට යන්න බැරි වුණ එක


    හිත, හිත ඉන්නැතුව අදම පටන් ගන්න.


     
    • Love
    Reactions: kalana putha 97

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    998
    1,835
    93

    අකුරු අටයි පද තුනක් දේශනා කරන්න සම්මා සම්බුදු බුදුවරු මෙලොව පහල වෙන්නේ.​

    නහි සීල වතං හේතු - උප්පජ්ජන්ති තථාගතා
    අට්ඨක්කරා තීනි පදා - සම්බුද්ධේන ප්‍රකාශිතා.


    මෙවන් වටිනා කාලයක උප්පත්තිය පිනකට,සීලයට පමණක් සීමා නොවී.අනිච්ච,දුක්ක,අනත්ත මනාව තේරුම් අරන් සැබෑ යථාර්තව ලෝකය දැක,ලෝකයේ වටින දෙයක් නැති බව දැන වටිනාකමෙන් ඈත් වුන තරමට තමයි සැබෑවට මරණ බියෙන් කොපමණ ඈත් වෙලාද කියලා කියන්න පුළුවන්.
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,968
    2,365
    113
    Tavathimsa

    අකුරු අටයි පද තුනක් දේශනා කරන්න සම්මා සම්බුදු බුදුවරු මෙලොව පහල වෙන්නේ.​

    නහි සීල වතං හේතු - උප්පජ්ජන්ති තථාගතා
    අට්ඨක්කරා තීනි පදා - සම්බුද්ධේන ප්‍රකාශිතා.


    මෙවන් වටිනා කාලයක උප්පත්තිය පිනකට,සීලයට පමණක් සීමා නොවී.අනිච්ච,දුක්ක,අනත්ත මනාව තේරුම් අරන් සැබෑ යථාර්තව ලෝකය දැක,ලෝකයේ වටින දෙයක් නැති බව දැන වටිනාකමෙන් ඈත් වුන තරමට තමයි සැබෑවට මරණ බියෙන් කොපමණ ඈත් වෙලාද කියලා කියන්න පුළුවන්.
    හිත, හිත ඉන්නැතුව අදම පටන් ගන්න.


     
    • Love
    Reactions: niroshanab

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,571
    6,170
    113
    මොකක් මොකක්? බඩු කියන වචනේ උඹේ අර්ථ දැක්වීම වෙනස් කරගෙන වගේ. 🤔
    කාමය වරදවා හැසිරීම - 1 මව /පියා /භාරකරු /සැමියා කන්න අදින්න දෙන කාන්තාවක් ඉන්න ඕනේ
    2 ඇය අනුන් (තමන් නොවේ ) විසින් නඩත්තු කරන බව දැනගන්න ඕන
    3 ඇයගේ කය සේවනය කිරීමේ ආශාවක් ඇති වෙන්න ඕන
    4 ඒ සඳහා උපායක් යොදස්න්න ඕන
    5 උපාය සාර්ථක වී සේවනය කරන්න ඕනා
    බුද්ධාගමේ උනාට බුදුන් කිවුවේ මොකක්ද කියල දන්නේ නෑ ,නිකන් දුක් විඳිනවා.අනුන්ගේ සම්පත් හොරෙන් බුක්ති වින්දොත් කර්මය සැකසෙන විදිය දන්නේ නැත්තන් දුක් විදින්න වෙයි.

    එහෙනම් ගෑනිත් පිට එකෙක් නඩත්තු කරනවා ඇති
    එහෙම පිට කවුරු හරි නඩත්තු කරනවා නං (කන්න /අදින්න ) මම සතුටුයි.මම හුකන එක නවත්තනවා. දෑවැද්දක් දීල හුකන එකටම බන්දලා දෙනවා.සතුටින් ඉන්න හදලා දෙනවා.
    ------ Post added on Nov 2, 2026 at 11:23 AM

    malaungen negittada?
    කිරියේ ඉන්න කවදාවත් හැදෙන්නේ නැති එක මෝඩයෙක් ඔබ :-D
    ------ Post added on Nov 2, 2026 at 11:24 AM
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    එහෙම පිට කවුරු හරි නඩත්තු කරනවා නං (කන්න /අදින්න ) මම සතුටුයි.මම හුකන එක නවත්තනවා. දෑවැද්දක් දීල හුකන එකටම බන්දලා දෙනවා.සතුටින් ඉන්න හදලා දෙනවා.
    අභිධර්මෙ කියවලා අන්තිමට නතරවෙලා තියෙන්නෙ කකෝල්ඩ් වෙලා
     
    • Haha
    Reactions: lankalk

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,333
    4,832
    113
    කාමය වරදවා හැසිරීම - 1 මව /පියා /භාරකරු /සැමියා කන්න අදින්න දෙන කාන්තාවක් ඉන්න ඕනේ
    2 ඇය අනුන් (තමන් නොවේ ) විසින් නඩත්තු කරන බව දැනගන්න ඕන
    3 ඇයගේ කය සේවනය කිරීමේ ආශාවක් ඇති වෙන්න ඕන
    4 ඒ සඳහා උපායක් යොදස්න්න ඕන
    5 උපාය සාර්ථක වී සේවනය කරන්න ඕනා
    බුද්ධාගමේ උනාට බුදුන් කිවුවේ මොකක්ද කියල දන්නේ නෑ ,නිකන් දුක් විඳිනවා.අනුන්ගේ සම්පත් හොරෙන් බුක්ති වින්දොත් කර්මය සැකසෙන විදිය දන්නේ නැත්තන් දුක් විදින්න වෙයි.
    මව විසින් රකිනු ලබන, පියා විසින් රකිනු ලබන, සහෝදර සහෝදරියන් විසින් රකිනු ලබන, ස්වාමියා විසින් රකිනු ලබන, සමාජය විසින් රකිනු ලබන කියලා වගෙයි මට මතක විදිහට. (ෂුවර් නෑ.) එහෙම බැලුවොත් කැලේක හෝ හුදෙකලා බිමක (දූපතක වගේ ) තනියම ඉන්න ගෑනු කෙනෙක් තමයි කාගෙවත් අවසරයක් නැතුව පරිභෝග කරනන්න පුලුවන්.
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,571
    6,170
    113
    අභිධර්මෙ කියවලා අන්තිමට නතරවෙලා තියෙන්නෙ කකෝල්ඩ් වෙලා
    ඔබ දන්නා තරම තමා , දැන්වත් හරියට ඉගෙන ගන්න

    මව විසින් රකිනු ලබන, පියා විසින් රකිනු ලබන, සහෝදර සහෝදරියන් විසින් රකිනු ලබන, ස්වාමියා විසින් රකිනු ලබන, සමාජය විසින් රකිනු ලබන කියලා වගෙයි මට මතක විදිහට. (ෂුවර් නෑ.) එහෙම බැලුවොත් කැලේක හෝ හුදෙකලා බිමක (දූපතක වගේ ) තනියම ඉන්න ගෑනු කෙනෙක් තමයි කාගෙවත් අවසරයක් නැතුව පරිභෝග කරනන්න පුලුවන්.
    ඇයි තනියම හොයාගෙන කන ගෑනු / වැන්දබු ගෑනු /වයිශාවෝ මේ සියලු දෙනා තනියම යැපෙනවා.ඔය අතරේ කම්මැලි පිරිමින්ගේ ගනුත් ඉන්නවා.පටලව ගත්තොත් කර්මය විසදැයි නඩුව.
    ------ Post added on Nov 2, 2026 at 11:36 AM