මහ එකාගේ සිට පොඩි එකා දක්වා තනිකර බොරුව 😂😂😂😂

monson

Well-known member
  • May 7, 2007
    26,566
    31,153
    113
    බස් වලින් ඇදපු විද්වත්තු ටික හරක් වගේ අහන් ඉන්නවා. රනිල් ජනාධිපති වෙලා හිටපු 2022-24 තක්කඩි ජෙප්පන්ට වැඩ බැරි නිසා ඉතිහාසයෙන් අතුරුදහන් :lol: 🤌
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,263
    10,724
    113
    අපිටත් ඔය හිතෙන්නේ බන් මෙහෙම වෙලා තිබ්බනම් මම ගිහින් මෙහෙමයි කියන්නේ කියලා පොඩි මනෝ පාරක් ගහන්නේ. ආන් ඒ වගේ තමයි. වෙනස මුන් ඒවා දහස් ගානක් ඉදිරියේ පණ පිහිටුවල කියනවා. :lol:
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,590
    2,694
    113
    United States
    රනිල්ගෙ අවුරුදු 2 අතුරුදන් කියන එක නම් හොඳටම ගැලපෙනවා, ඒ කාලෙ කතා ටික මතක් වෙද්දිත් හිනා යනවා.
     
    • Like
    Reactions: snyder007

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    රනිල් ජනාධිපති වෙලා හිටපු 2022-24 තක්කඩි ජෙප්පන්ට වැඩ බැරි නිසා ඉතිහාසයෙන් අතුරුදහන්
    පොහොට්ටුවෙ පිනෙන් ඇවිත් හොරු රැකපු අවුරුදු දෙකද මොන්සන්
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    726
    113
    It wasn't a dying patient but a curing patient they had to start looking after

    රනිල් ලෙඩා සනීප කරා නම් මිනිස්සුන්ට බදු ගහලා ලපයා දැන් තෙලුත් වැඩි කරන්නෙ ඇයි බං?
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,587
    36,551
    113
    මැදමහනුවර
    It wasn't a dying patient but a curing patient they had to start looking after
    රනිල් ලෙඩා සනීප කරා නම් මිනිස්සුන්ට බදු ගහලා ලපයා දැන් තෙලුත් වැඩි කරන්නෙ ඇයි බං?
    He couldn't cure the patient but managed to revive reread what I said
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,566
    31,153
    113
    "විශාල ධනයක් හා වෙහෙසක් ආයෝජනය කර නැවත සක්‍රිය කළ ජාතික විද්වත් සභාව වැනි සභාවක් පවා එක කතාවකින් හාලා දාන්නට පුළුවන. " :lol:

     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,557
    1
    20,792
    113
    35
    Spain
    උන් බන් කොමී පරෝපගන්ඩ එකක් කරන්නේ, මිනිස්සු එච්චර හිතන්නේ නෑ ඔය පච විශ්වාස කරනවා.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    "විශාල ධනයක් හා වෙහෙසක් ආයෝජනය කර නැවත සක්‍රිය කළ ජාතික විද්වත් සභාව වැනි සභාවක් පවා එක කතාවකින් හාලා දාන්නට පුළුවන. "
    ලපයාගෙ පච විද්වත් සභාවටත් විශාල ධනයක් ගියාද හුත්තෝ සිරිකොතේ වගේ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    45,021
    1
    59,527
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොටා බොරු කියල චන්ද ගත්තට වඩා ගුපියො කැළඹිලා තියෙන්නෙ හාමුගේ එකවුන්ට් එකේ තිබුන 2022-24 ආර්ථිකේ හදපු බොරුව කොටාගේ එකවුන්ට් එකට දාගත්ත එක

    Cracking Up Lol GIF
     
    • Like
    Reactions: chathu05

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    726
    113
    කොටා බොරු කියල චන්ද ගත්තට වඩා ගුපියො කැළඹිලා තියෙන්නෙ හාමුගේ එකවුන්ට් එකේ තිබුන 2022-24 ආර්ථිකේ හදපු බොරුව කොටාගේ එකවුන්ට් එකට දාගත්ත එක

    Cracking Up Lol GIF

    හාමුගෙ බොරුවයි ටින් බෙලෙක්කෙයි දෙකම දැන් කොටාගෙ එකවුන්ට් එකේ තමා තියෙන්නෙ ඩෝබි
     
    • Like
    Reactions: KDH