උමන්දාවේ ටොයිලට් ගඳයිලු...🤢 🤮

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,698
    10,618
    113
    44
    Living in an Atom
    සත්තු ටොයිලට් යන්නේ නැහැ නේ බන්. ගොන් කතා කියන්න එපා. උමංදාව කියන්නේ රටට යමක් කරපු තැනක්. මුගේ කොන්ඩෙන් ම පේනවා මූ නාන්නේ නැති අපිරිසිඳු ජෙප්පෙක් කියලා.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,474
    2,619
    113
    United States
    උමන්දාවේ ටොයිලට් ගඳයි කියලා දැක්කම හිනා ගියා බන්, ඒත් එතනට යන මිනිස්සුන්ට නම් ඒක ඇත්තටම කරදරයක් තමයි.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,250
    17,303
    113
    ඔය කැරලි කොණ්ඩ මන්ද බුද්ධික පොන්නයා මේකෙත් හිටියා..ඒ කාලේ දාර බයියෙක්..දැන් රැල්ලට ජෙප්පෙක් වෙලා ඒ පාර මඩ වීඩියෝ දදා ගොඩයන්න බලනවා.. @EVC කියන ඵකා ඕකත් ඵක්ක මේකේ අැරගත්තා කාලයක්. 🤣🤣උගේ ෆොටෝ ඵකක් තමයි තාමත් උෟ profile pic ඵකට දාගෙන ඉන්නේ..🤣
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    55,009
    21,746
    113
    Panadura
    දැන් ටොයිලට් එකක් අල්ල ගත්ත ද
    කලින් කියපු පච බොරු උනා නේද
    කොච්චර පච ගැහුවත් වැඩක් නෑ කල්ලතෝනියෝ
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,105
    6,607
    113
    කරපු දේවල් 5ක් කියපන් ඒ ඇති

    උඹලගෙ ජෙප්පෝ මොනවද කරලා තියෙන්නේ?ඒ කාලේ නම් අඩු ගානේ උද්ඝෝෂණ හරි කරා...දැන් ඒකත් නෑ..

    HWD8yZgbwAAz3uj
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,658
    9,019
    113
    Kotahena
    සිවුර දාගෙන කඩ කරන එකද හුත්තො සේවෙ
    වසක් විසක් ගහපු නැති කෑමක් හොයා ගන්න තියෙන්නෙ green hut වල විතරයි. උන්ගේ ප්‍රමිතිය විතරයි trust කරන්න පුළුවන්. උන්ගේ brand එක වටිනව.
    උබලා ගෙ ආණ්ඩුවේ උන් ගහන tax එක නිසා මිනිස්සුන්ට ලාබ ගන්න විදියක් නැතුව හැම කෑම ජාතිය කට ම වහ දානවා
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,202
    113
    වසක් විසක් ගහපු නැති කෑමක් හොයා ගන්න තියෙන්නෙ green hut වල විතරයි. උන්ගේ ප්‍රමිතිය විතරයි trust කරන්න පුළුවන්.
    ටොයිලට් එක හෝදගන්න බැරි තැනේද ඔය ප්‍රමිතිය තියෙන්නෙ 🤣🤣
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    55,009
    21,746
    113
    Panadura
    ටොයිලට් එක හෝදගන්න බැරි තැනේද ඔය ප්‍රමිතිය තියෙන්නෙ 🤣🤣
    උබ එතනට ගිහින් ඇවිත් ද මේ කයිය ගහන්නේ
    දැක්කා වගේ කියන්න කලින් උමන්දාවට ගිහින් බලහන්
     
    • Like
    Reactions: SomiBoyz

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,658
    9,019
    113
    Kotahena
    ටොයිලට් එක හෝදගන්න බැරි තැනේද ඔය ප්‍රමිතිය තියෙන්නෙ 🤣🤣
    මඩ වලින් තමයි famous වුණේ
    මඩ වලට බයේ හැංගුණා නම් අද ඕක ඉතුරු වෙන් නෑ අපිට healthy දෙයක් කන්න
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,764
    4,127
    113
    43
    Wakanda
    ටොයිලට් එක හෝදගන්න බැරි තැනේද ඔය ප්‍රමිතිය තියෙන්නෙ 🤣🤣
    ඔතන අර රටයන ට්රේනින් එකට ගියපු කොල්ලෙක් කීව දබුල්ලෙන් එලවලු ලොරියක් ගෙනල්ල හෝදල කරල උගෙ කඩවලට යවනවලු.
    මාසෙකට සැරයක් මහනායකලටත් යවනවලු.
    බයියන්ට පොහොර කියල ගූ බෙදපු එකේ ඕව මහලොකු දේවල් නෙවෙයි ඉතින්
     
    • Like
    Reactions: SomiBoyz

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,479
    721
    113
    වසක් විසක් ගහපු නැති කෑමක් හොයා ගන්න තියෙන්නෙ green hut වල විතරයි. උන්ගේ ප්‍රමිතිය විතරයි trust කරන්න පුළුවන්. උන්ගේ brand එක වටිනව.
    උබලා ගෙ ආණ්ඩුවේ උන් ගහන tax එක නිසා මිනිස්සුන්ට ලාබ ගන්න විදියක් නැතුව හැම කෑම ජාතිය කට ම වහ දානවා

    ආණ්ඩුවෙ බිල්ඩිමේ කුලිය පොල්ල තියලා විකුණපු කෑම වල ප්‍රමිතිය ගැනද බං ඔය කියන්නෙ 😂
     
    • Like
    Reactions: SomiBoyz and waca

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,872
    8,026
    113
    උඹලගෙ ජෙප්පෝ මොනවද කරලා තියෙන්නේ?ඒ කාලේ නම් අඩු ගානේ උද්ඝෝෂණ හරි කරා...දැන් ඒකත් නෑ..
    හුත්තෝ

    ජොනියා හිරේ
    නාමල් හිරේ
    සිරන්ති හිරේ
    ප්‍රියංකර ජයරත්න හිරේ
    මහින්දානන්ද හිරේ
    සරණ ගුණවර්ධන හිරේ
    SM රංජිත් හිරේ

    ඔය මදිද හුත්තෝ
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,202
    113
    දැක්කා වගේ කියන්න කලින් උමන්දාවට ගිහින් බලහන්
    ලැට් එකේ ගඳ බලන්න කුරුණෑගල යන්නම ඕනෙද බන්
    මඩ වලට බයේ හැංගුණා නම් අද ඕක ඉතුරු වෙන් නෑ අපිට healthy දෙයක් කන්න
    දඹුල්ලෙන් ගෙනත් හෝදලා විකුණන ඒවද ඔය healthy කෑම
    බයියන්ට පොහොර කියල ගූ බෙදපු එකේ ඕව මහලොකු දේවල් නෙවෙයි ඉතින්
    ඕකුන්ට ඕගනික් කියලා ලේබල් ගැහුවොත් ඕන ජරාවක් ගිලිනවා
     
    • Haha
    Reactions: Besamaayam

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,105
    6,607
    113
    හුත්තෝ

    ජොනියා හිරේ
    නාමල් හිරේ
    සිරන්ති හිරේ
    ප්‍රියංකර ජයරත්න හිරේ
    මහින්දානන්ද හිරේ
    සරණ ගුණවර්ධන හිරේ
    SM රංජිත් හිරේ

    ඔය මදිද හුත්තෝ

    උන්ව හිරේ දාන්න විතරද ලප බල්ලා බලේ ගත්තේ?..අවුරුද්දෙන් කරනවා කියපු අනික් ඒවා කෝ ?

     
    Last edited:

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,872
    8,026
    113
    උන්ව හිරේ දාන්න විතරද ලප බල්ලා බලේ ගත්තේ?..අවුරුද්දෙන් කරනවා කියපු අනික් ඒවා කෝ ?
    හොරු අල්ලනවා කියලානේ ආවෙ අල්ලනකොට කෙඳිරි ගාන්න එපා කියලත් කිවුවෙ මතක නැද්ද
    ඔය අල්ලන්නෙ
    දැං ඉතිං කියපු අනික්වා කෝ කිය කිය හන්දියක් හන්දියක් ගානෙ කෙඳිරි ගාපන්

    ඒක නෙමෙයි
    මම මුලින්ම අහපු උමන්දාවෙන් කරපු වැඩ 5ක් කියපන්කෝ කතාව වෙන පැත්තකට හරවන්නෙ නැතුව
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    55,009
    21,746
    113
    Panadura
    ලැට් එකේ ගඳ බලන්න කුරුණෑගල යන්නම ඕනෙද බන්

    දඹුල්ලෙන් ගෙනත් හෝදලා විකුණන ඒවද ඔය healthy කෑම

    ඕකුන්ට ඕගනික් කියලා ලේබල් ගැහුවොත් ඕන ජරාවක් ගිලිනවා
    එහෙමවත් කියහන් මී හරකෝ
    උබ වගේ උන් තමා අර කාක් පිහාට්ටක් දැකලා කපුටෝ හතක් මැව්වේ