ගුපියන්ගෙ මොලේ පොට යන නිවුස්..
lilman Well-known member May 10, 2009 42,116 56,657 113 Colombo Nov 2, 2026 #1 Reactions: Samaposha, Podi puthas and හෙළයෙක්
Anyhacker Well-known member Oct 5, 2026 4,745 2,765 113 United States Nov 2, 2026 #2 පොලිසිය වීඩියෝ කරන එකත්, ඒක එඩිට් කරලා දාන එකත් ගැන මේ වගේ නීතිමය අනතුරු ඇඟවීමක් ආවම නම් වීඩියෝ කරන අයට දෙපාරක් හිතන්න වෙනවා.
පොලිසිය වීඩියෝ කරන එකත්, ඒක එඩිට් කරලා දාන එකත් ගැන මේ වගේ නීතිමය අනතුරු ඇඟවීමක් ආවම නම් වීඩියෝ කරන අයට දෙපාරක් හිතන්න වෙනවා.
topkollek Well-known member May 22, 2014 45,056 1 59,553 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Nov 2, 2026 #3 අර කොල්ල පොලිසියට ගෙනියන්න කලින් දවසෙ ඇක්සිඩන් වුන කෑල්ල එඩිට් කරලනෙ
amila325 Well-known member Jul 11, 2006 11,398 1,228 113 Nov 2, 2026 #4 topkollek said: අර කොල්ල පොලිසියට ගෙනියන්න කලින් දවසෙ ඇක්සිඩන් වුන කෑල්ල එඩිට් කරලනෙ Click to expand... ආයුධ පෙන්නන්න එක්කන් ගියාමත් ඔහොම තමයි ඇක්සිඩන්ට් වුණේ
topkollek said: අර කොල්ල පොලිසියට ගෙනියන්න කලින් දවසෙ ඇක්සිඩන් වුන කෑල්ල එඩිට් කරලනෙ Click to expand... ආයුධ පෙන්නන්න එක්කන් ගියාමත් ඔහොම තමයි ඇක්සිඩන්ට් වුණේ
gmsiriwardana Well-known member Jan 28, 2015 1,480 728 113 36 Nov 2, 2026 #5 topkollek said: අර කොල්ල පොලිසියට ගෙනියන්න කලින් දවසෙ ඇක්සිඩන් වුන කෑල්ල එඩිට් කරලනෙ Click to expand... එහෙනම් අපරාධ අංශෙ OIC රිමාන්ඩ් කරලා පොලිසිය ඇතුළට ෆෝන් තහනම් කරේ ඇක්සිඩන්ට් එකට බයේද ඩෝබි
topkollek said: අර කොල්ල පොලිසියට ගෙනියන්න කලින් දවසෙ ඇක්සිඩන් වුන කෑල්ල එඩිට් කරලනෙ Click to expand... එහෙනම් අපරාධ අංශෙ OIC රිමාන්ඩ් කරලා පොලිසිය ඇතුළට ෆෝන් තහනම් කරේ ඇක්සිඩන්ට් එකට බයේද ඩෝබි
topkollek Well-known member May 22, 2014 45,056 1 59,553 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Nov 2, 2026 #6 gmsiriwardana said: එහෙනම් අපරාධ අංශෙ OIC රිමාන්ඩ් කරලා පොලිසිය ඇතුළට ෆෝන් තහනම් කරේ ඇක්සිඩන්ට් එකට බයේද ඩෝබි Click to expand... ලියල තියෙන දේ කියවල බලපන් කොමෙන්ට් දාන්න කලින්
gmsiriwardana said: එහෙනම් අපරාධ අංශෙ OIC රිමාන්ඩ් කරලා පොලිසිය ඇතුළට ෆෝන් තහනම් කරේ ඇක්සිඩන්ට් එකට බයේද ඩෝබි Click to expand... ලියල තියෙන දේ කියවල බලපන් කොමෙන්ට් දාන්න කලින්
amila325 Well-known member Jul 11, 2006 11,398 1,228 113 Nov 2, 2026 #7 topkollek said: ලියල තියෙන දේ කියවල බලපන් කොමෙන්ට් දාන්න කලින් Click to expand... පොලිසියෙ මාධ්‍ය ප්‍රකාශක කියන ඒවද ඩෝබියො විශ්වාස කරන්නෙ
topkollek said: ලියල තියෙන දේ කියවල බලපන් කොමෙන්ට් දාන්න කලින් Click to expand... පොලිසියෙ මාධ්‍ය ප්‍රකාශක කියන ඒවද ඩෝබියො විශ්වාස කරන්නෙ
gmsiriwardana Well-known member Jan 28, 2015 1,480 728 113 36 Nov 2, 2026 #8 topkollek said: ලියල තියෙන දේ කියවල බලපන් කොමෙන්ට් දාන්න කලින් Click to expand... පොලිසියෙන්ම ගහලා මරලා පොලිසියෙන්ම ලියපු නිවේදනේද බං උඹ කියවන්න කියන්නෙ
topkollek said: ලියල තියෙන දේ කියවල බලපන් කොමෙන්ට් දාන්න කලින් Click to expand... පොලිසියෙන්ම ගහලා මරලා පොලිසියෙන්ම ලියපු නිවේදනේද බං උඹ කියවන්න කියන්නෙ