COVID-19 "PJ.2.1" 


නව ප්‍රභේදය ගෝලීයව පැතිරීමේ අවදානමක්!
ප්‍රථමයෙන්ම 2026 මැයි මාසයේදී (කැනඩාවෙන්) හඳුනාගනු ලැබීය
ප්‍රථමයෙන්ම 2026 මැයි මාසයේදී (කැනඩාවෙන්) හඳුනාගනු ලැබීය
දැනටමත් මෙම ප්‍රභේදය
- ඇමරිකා එක්සත් ජනපදය
- කැනඩාව
- ස්පාඤ්ඤය
ඇතුළු මහද්වීප ගණනාවක රටවල් රැසකට පැතිර ගොස් ඇත.
ජාත්‍යන්තර සංචාරක ගමනාගමනය හේතුවෙන් මෙම ප්‍රභේදය තවත් රටවල් වෙත සංක්‍රමණය වීමේ අවදානම අඛණ්ඩව ඉහළ යමින් පවතින බව WHO පෙන්වා දෙයි.
රෝග ලක්ෂණ :
දැනට ලැබී ඇති දත්තවලට අනුව මෙම ප්‍රභේදය මගින් වඩාත් බරපතල රෝගී තත්ත්වයක් ඇති කරන බවට සාක්ෂි නැතත්, එහි පවතින විකෘතිතා (Spike mutations) හේතුවෙන් සෛල වෙත එක්වීමේ හැකියාව (ACE2 affinity) ඉහළ ගොස් ඇති බව පර්යේෂකයන් සඳහන් කරයි.