එළකිරි මිට්ටෝ මරණය ගැන හිතලා තියෙනවද ?

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    5,333
    4,832
    113
    ධර්මයට අනුව - කාන්තාවක් පිරිමියෙක් එකතු වෙලා කරන්නේ ජීවය ඉදිරියට පවත්වන එක.ළමයි හදන්නේ ඒකට. ලිංගික අවයවයෙන් කරන්නේ සංසාර පැවැත්ම. අපි වැඩි පුරාම සතුටු වෙන්නේ ළමයි හදන වැඩෙන් නෙමේද ? පේනවද මුලාව. ජීවයක් සකසන්න තියන අවයවය අපිට ප්‍රීතිය වැඩි පුරමැ ලැබෙන උපන්ගය වෙලා. තමන්ට සුදුසු කාන්තාව තෝරාගෙන ළමයි හැදුව නං එක එක සිද්දියක් නේද ?
    ඔබ බිරිඳට හොරෙන් තව කාන්තව ක් ඇසුරු කරනවා නං බලමු මොන වගේද කියල - හොරෙන් යන අදහස ඇතුලේ තියෙන්නේ බය,ද්වේශය. අන්න කරම පථයට වැටිලා ඔබ බය වෙලා. බය දුකක් නෙමේද ? ඔතන තියන ගැටලුව ලෙහා ගත්තොත් සැකසෙන කර්ම තුල ද්වේශය නෑ.

    මගේ කර්ම පතය අනුව වැරද්දක් නෑ. ඔබේ කර්ම පතය අනුව වෙනස් වෙයි. ඔබේ කර්මය ඔබට ද්වේශය සකසනවා නම් ඔබ දුක් විඳිනවා.
    ------ Post added on Nov 2, 2026 at 12:40 PM
    ඔබතුමා කියන්නේ තමන්ට නීත්‍යානුකූලව බිරිඳක් ඉද්දි (අපි උපකල්පනය කරමු ස්වාමි භක්තිය ඇති, යුතුකම් මනාව ඉටු කරන යහපත් බිරිඳක් කියලා.) ඒ බිරිඳට හොරෙන් වෙනත් කාන්තාවක් සමග ලිංගික ආස්වාදය ලැබීම වරදක් නෙවෙයි කියලද? ඔව්/ නෑ ප්‍රමාණවත්
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,571
    6,170

    මම උත්තර දෙන්නේ එක විදියකට - කිසිවෙකුට ද්වේශය නුපදී නම් වරදක් නෑ
     
    • Like
    Reactions: olu bakka

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    බලන්නකෝ ඔබේ තරහා, ඉස්සාව තමා හේතුව. මොකද කරන්නේ ඉතින් නේද ?
    මඩ වතුරෙ ඉන්න උඹට මොන ඉරිසියාවද බන්
     
    • Love
    Reactions: lankalk

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    675
    671
    93
    බය හින්ද තමයි ඕව කරන්නේ, බය කියන්නේ ද්වේශය, ප්‍රතික්ෂේප කිරීම. මරණය ප්‍රතිෂේප කරන නිසා තමා මරණයට ලෑස්ති වෙන්නේ බවුතිකව.

    වචන දෙක තුනක් අහුලන් ගොන් ටෝක් දාන්න එපා. බය සහ යුතුකම් කියලා දෙකක් තියනවා. මරණයට බය එකක් මැරෙණකොට අපේ ධනය හරියට පවරන එක ගැන හිතන එකයි දෙකක්.
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,571
    6,170
    113
    වචන දෙක තුනක් අහුලන් ගොන් ටෝක් දාන්න එපා. බය සහ යුතුකම් කියලා දෙකක් තියනවා. මරණයට බය එකක් මැරෙණකොට අපේ ධනය හරියට පවරන එක ගැන හිතන එකයි දෙකක්.
    හා :love:
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,333
    4,832
    113
    මම උත්තර දෙන්නේ එක විදියකට - කිසිවෙකුට ද්වේශය නුපදී නම් වරදක් නෑ
    ද්වේෂය ඉපදෙන්නෙ නෑ කියන එකෙන් මම අහන ප්‍රශ්නෙට ලින්ක් වෙන්නෙ කොයි විදිහටද? අර කියපු එක්කෙනාගෙ බිරිඳ නොදැන ඉන්න තාක් එයාගෙ හිතේ ද්වේශයක් හටගන්නෙ නෑ කියන එකද?ඒ කාන්තාව නොදැන එහෙම දෙයක් කලාට කමක් නැද්ද? දැනගත්තොත් නෙ ද්වේශය ඉපදෙන්නෙ.එහෙමද අදහස් කරන්නෙ? කෙලින් උත්තරයක් දෙන්න.
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,571
    6,170
    113
    ද්වේෂය ඉපදෙන්නෙ නෑ කියන එකෙන් මම අහන ප්‍රශ්නෙට ලින්ක් වෙන්නෙ කොයි විදිහටද? අර කියපු එක්කෙනාගෙ බිරිඳ නොදැන ඉන්න තාක් එයාගෙ හිතේ ද්වේශයක් හටගන්නෙ නෑ කියන එකද?ඒ කාන්තාව නොදැන එහෙම දෙයක් කලාට කමක් නැද්ද? දැනගත්තොත් නෙ ද්වේශය ඉපදෙන්නෙ.එහෙමද අදහස් කරන්නෙ? කෙලින් උත්තරයක් දෙන්න.
    ඔකේ උත්තරේ නං දිග එකක් ලියන්න බෑ , කෙටියෙන් ඔව්.
     
    • Like
    Reactions: Udee KJ