Photopea – Photoshop වගේ වැඩ Free එකේම කරමු!

Kenul

Member
Nov 1, 2026
11
12
3
Photopea කියන්නේ කිසිම Software එකක් Install කරන්නේ නැතුව Browser එකෙන්ම Professional Photo Editing සහ Graphic Designing වැඩ කරගන්න පුළුවන් Online Tool එකක්. Photoshop වල වගේම PSD Files Edit කරන්න, Background Remove කරන්න, Image Manipulation සහ Logo Designs හදන්නත් මේකෙන් පුළුවන්. විශේෂත්වය තමයි මේ හැමදේම නොමිලේ භාවිතා කරන්න පුළුවන් වීම. Graphic Designers සහ Content Creators ලාට අත්‍යවශ්‍ය Tool එකක් විදිහට Photopea හඳුන්වන්න පුළුවන්.
 

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    PSD එකක් browser එකෙන්ම open කරලා edit කරන්න පුළුවන් කියන එක තමයි මට නම් වටින්නේ, install කරන්න දෙයක් නැති නිසා ලැප් එක heavy වෙන්නෙත් නැහැ.
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    crack neme ban, reverse engineer karala hadapu ekak nadda kiyala ahuwe
    නම මොකක් දැම්මත් අන්තිමට හොයන්නෙ සත පහක්වත් ගෙවන්නෙ නැතුව නිකන් බාගන්න පුළුවන් ලින්ක් එකක්නෙ බං 😂
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,402
    6,916
    113
    East Blue (Goa Kingdom)
    Original Photoshop ekama 6months free AI remove ekka use karanna puluwan
    chrome store eken photoshop extension eka dammama free 6 months. Credit card etc ona naha.

    Laptop nam dual GPU thiyena Nvidia GPU eka denna chrome ekata run wenna photoshop web on karaddi speed wadi wenawa

    Photoshop Chrome Extension එක install කරන්න එකෙන් යට ඇති option එක ගූග්ලේ account එකෙන් ලොග් වෙන්න

    btw මේක desktop photoshop වගේ powerful නැහැ ඒත් shape.




    ******************






     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    8,870
    9,246
    113
    Graphic Design කරන හැමෝටම Photoshop, Canva වගේ Software මිලදී ගන්න අමාරු නිසා Cracked Versions පාවිච්චි කරන අය ගොඩක් ඉන්නවා. විශේෂයෙන්ම අලුතින් Industry එකට එන නංගිලා මල්ලිලා. ඒ නිසා මම හිතුවා හැමෝටම නොමිලේ පාවිච්චි කරන්න පුළුවන් Browser-based Graphic Design Tool එකක් Develop කරන්න. මේක Photoshop + Canva එකතුවක් වගේ.
    ❤️

    මේකෙන් කරන්න පුළුවන් දේවල් කිහිපයක්:
    🖌️
    Photoshop වගේ Layers සහ Masks එක්ක වැඩ කරන්න.
    🎨
    Canva වගේ Inbuilt Elements සහ Images පාවිච්චි කරන්න.
    🖼️
    Photo Editing වැඩ කරන්න.
    📂
    PSD Files Import කරලා Edit කරන්න.
    💾
    PSD Files Export කරන්න.
    ✏️
    Illustrator වගේ Vector Design වැඩ කරන්න.
    🎬
    Basic Animations සහ Video Editing කරන්න.
    විශේෂම දේ තමයි කිසිම Software එකක් Install කරන්න අවශ්‍ය නැහැ. Web Browser එකෙන්ම මේ හැමදේම කරගන්න පුළුවන්.
    🔒
    ඔයාලගේ Files කිසිම Server එකකට Upload වෙන්නේ නැහැ. සියලුම වැඩ සිද්ධ වෙන්නේ ඔයාලගේම Device එකේ Local.
    📱
    (Mobile Version එකත් Develop කරගෙන යනවා.)
    පොඩ්ඩක් Use කරලා බලලා ඔයාලගේ අදහස් සහ Feedback එකක් දෙන්න.
    මොනවද හොඳ? මොනවද තව Improve වෙන්න ඕනේ? අලුතින් Add වෙන්න ඕනේ Features මොනවද?
    ඔයාලගේ Honest Feedback එක මට ගොඩක් වටිනවා.
    ❤️

    🌐
    https://studio.freebiehive.com/
    **100% FREE – Try කරලා බලන්න!**
    🙏