ජොබ් එක දුන්නෙ මයින්ද මාත්ත්ය , වාහනේ දුන්නෙ සීයාමොකෝ ණයට කැහැලා ගත්තු වාහනේට තෙල් ගහන්න අමාරුද මේ ටිකේ
උබ කඩේ යන කොටා එක්ක පොඩි තරහක් එනවා නේද... නේද... එනවා නේ... නේ...
කාංචනගෙ QR එකට ලීටර් හතර ගහපු හැටි අමතකදමොකෝ ණයට කැහැලා ගත්තු වාහනේට තෙල් ගහන්න අමාරුද මේ ටිකේ
උබට හතරද දුන්නේ ඊයාකාංචනගෙ QR එකට ලීටර් හතර ගහපු හැටි අමතකද
බයික් වලට දුන්නෙ ලීටර් හතර තමයි බන් මතක නැද්දඋබට හතරද දුන්නේ ඊයා
උබට බයික් එකක් තිබ්බා කියලා අනික් උන්ටත් බයික් ම තියෙනවා කියලා හිතුවද මෝඩයාබයික් වලට දුන්නෙ ලීටර් හතර තමයි බන් මතක නැද්ද![]()
කාර් එකටත් ලීටර් විස්ස ගහන්න දවස් තුනක් පෝලිමේ ලැගපු පොන්නයා දැන් පොර ටෝක් දෙනවාඋබට බයික් එකක් තිබ්බා කියලා අනික් උන්ටත් බයික් ම තියෙනවා කියලා හිතුවද මෝඩයා
Thama qrබයික් වලට දුන්නෙ ලීටර් හතර තමයි බන් මතක නැද්ද![]()
රට බංකොලොත් කරපු හොරුන්ගෙ කාලෙ වගේ තෙල් පෝලිම් වල මැරෙන්න වුණේ නෑනෙ බන්Thama qr Jvp anduwak awillath ban Dan anduwa maru wela. Dakke nadda
රට බංකොළොත් කරා කියන එක නම් මම පිළි ගන්නේ නෑ බං.රට බංකොලොත් කරපු හොරුන්ගෙ කාලෙ වගේ තෙල් පෝලිම් වල මැරෙන්න වුණේ නෑනෙ බන්![]()
ශ්රේෂ්ඨාධිකරණයෙන්ම රාජපක්ෂලා රට බංකොලොත් කරා කියලා තීන්දුව දීලා තියෙද්දිත් තාම හෝදනවාරට බංකොළොත් කරා කියන එක නම් මම පිළි ගන්නේ නෑ බං. හොරා කෑවා උනත් බංකොලොත් කරේ උන් නෙමෙයි.
Just talking the facts.ශ්රේෂ්ඨාධිකරණයෙන්ම රාජපක්ෂලා රට බංකොලොත් කරා කියලා තීන්දුව දීලා තියෙද්දිත් තාම හෝදනවා![]()
උසාවි තීන්දුව පෙන්නුවම කියන්න දෙයක් නැතුව බයියා ඩෝබි ගානවාJust talking the facts. උඹ dobiyek neda
උඹ thread එක කියවන්න ඇතිනේඋසාවි තීන්දුව පෙන්නුවම කියන්න දෙයක් නැතුව බයියා ඩෝබි ගානවා![]()

උත්තර නැති වුණාම වෙලාව නාස්ති කරන්න බෑ කියලා මාරු වෙනවාඒ හින්ද අපි වෙලාව නාස්ති නොකර ඉමු