BMW AUDI BENZ VW පදින අයගෙ monthly income එක?

nethumshan

Well-known member
  • May 27, 2017
    2,747
    2,215
    113
    ලඟම යාලුවෙක් පදිනව 320ඩ් එකක්. ඌට දැන් තියෙන්නෙ හාඩ්වෙයාර් ශොප් එකක්. හැමදාම වාහනෙ පාක් කරන්නෙ ගිනි අව්වෙ. නැත්තන් වැස්සෙ. ඌ හැමදාම දුවන වාහනේ. උඹල කියන දේවල් ඌට නොවෙන්නෙ ඇයි කියන එක තමයි අවුල... එක්කෝ උගෙ බොඩිය විතරද දන්නෙ නෑ ජර්මන්
    අපේ අයියා කෙනෙක් ඔහොම වාහනයක් ගත්තා. Bmw 520d එකක්. එකත් jewellery shop එකක අයිති කාරයෙගේ එකක්. පොර එක යුස් කරලා තිබ්බේත් ගෙදර ඉදන් ශොප් එක ගාවට ඇවිත් ශොප් එක ඉස්සරහා තියෙන්න විතරයි. අරු අරගෙන ටික කාලෙකින් ලක්ශ 10ක විතර රෙපෙයාර් කරා. තවත් ලිස්‍ට් එකක් තියෙනවා කරන්න. පොරත් දැන් එක යුස් කරන්නේ pp යනකොට ක්ලින්ක් එක ඉස්සරහ නවත්තලා තියන්න. නැත්නම් ලෙඩ්ඩු එන්නේ නැලු. 2012 වාහනේ තාම 80k වත් කරලා නැ.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,679
    2,368
    113
    අපේ අයියා කෙනෙක් ඔහොම වාහනයක් ගත්තා. Bmw 520d එකක්. එකත් jewellery shop එකක අයිති කාරයෙගේ එකක්. පොර එක යුස් කරලා තිබ්බේත් ගෙදර ඉදන් ශොප් එක ගාවට ඇවිත් ශොප් එක ඉස්සරහා තියෙන්න විතරයි. අරු අරගෙන ටික කාලෙකින් ලක්ශ 10ක විතර රෙපෙයාර් කරා. තවත් ලිස්‍ට් එකක් තියෙනවා කරන්න. පොරත් දැන් එක යුස් කරන්නේ pp යනකොට ක්ලින්ක් එක ඉස්සරහ නවත්තලා තියන්න. නැත්නම් ලෙඩ්ඩු එන්නේ නැලු. 2012 වාහනේ තාම 80k වත් කරලා නැ.

    White Color CAA- ekakda?
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,067
    1,025
    113
    පොරත් දැන් එක යුස් කරන්නේ pp යනකොට ක්ලින්ක් එක ඉස්සරහ නවත්තලා තියන්න.
    ගරාජ් ගානෙ දුවනවට වඩා ඒක ලාබ ඇති
     

    silva_dump

    Well-known member
  • Jun 4, 2015
    415
    290
    63
    Get it if your monthly income after tax is more than 800K :)
    More than a million nam capable, because you will have money for repairs, If not you will struggle
    I prefer Mercs than BMW's
    You will need at least 100K for fuel as well
    Kolla kaale padinne nathuwa owa itin naaki hucakku wela padinna da ponz
    Capa wandi thamai, Toyota ladaram wage nemei, Comfort wise Merc C200 > Toyota Prado 150 :P
     
    • Love
    Reactions: coder101

    asirir

    Well-known member
  • Jan 31, 2008
    474
    414
    63
    lanka
    මගෙත් 2nd vehicle එක විදිහට ගත්තෙ BMW 520D. මොකද ඒ කාලෙ අපේ තාත්ත ගාවත් වාහන තිබුන නිසා මටත් ඕනෙ උනා පොඩ්ඩක් show off කරන්න සහ ඒ ක්ලාස් එකට මැච් වෙන්න වාහනයක් පදින්න. පස්සෙ ඉතින් බිස්නස් දියුනු වෙනකොට වයසෙන් පරිනත වෙනකොට තේරුනා බොරුවට වාහනයක් maintain කරන එකට වඩා ඕනෙ තරම් දේවල් තියනව කියල කරන්න. ඊට පස්සෙත් වාහන 5, 6 ම යූස් කරල තියනව. දැන්නම් ඉතින් වෙසල් එකක් use කරගෙන පාඩුවෙ ඉන්නව.
    ගුණ අගුණ කියමු දන ගන්න එක්ක ....
     

    nidarsha91

    Well-known member
  • අපේ අයියා කෙනෙක් ඔහොම වාහනයක් ගත්තා. Bmw 520d එකක්. එකත් jewellery shop එකක අයිති කාරයෙගේ එකක්. පොර එක යුස් කරලා තිබ්බේත් ගෙදර ඉදන් ශොප් එක ගාවට ඇවිත් ශොප් එක ඉස්සරහා තියෙන්න විතරයි. අරු අරගෙන ටික කාලෙකින් ලක්ශ 10ක විතර රෙපෙයාර් කරා. තවත් ලිස්‍ට් එකක් තියෙනවා කරන්න. පොරත් දැන් එක යුස් කරන්නේ pp යනකොට ක්ලින්ක් එක ඉස්සරහ නවත්තලා තියන්න. නැත්නම් ලෙඩ්ඩු එන්නේ නැලු. 2012 වාහනේ තාම 80k වත් කරලා නැ.
    නෑ මචන්. මූ පදින වාහනේ. පෙනුමට තියෙල තියෙන එකක් නෙමෙයි. තව එකක් තියෙනව ඒ වාහනේ කිව්වොත් ඌව එක්ස්පෝස් වෙනව. අවුල් එක්ක කරකවන වාහනයක් නෙමෙයි
     
    • Like
    Reactions: coder101

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,679
    2,368
    113
    ගුණ අගුණ කියමු දන ගන්න එක්ක ....

    Pros (BMW / Merc/Audi/ Land Rover)
    Performance, pickup, comfort, features sahenna wadi Japanese ewata wadiya.

    Cons (BMW / Merc/Audi/ Land Rover)
    Hybrid nm battery-inverter issues (Merc Plug in hybrid Bluetech leda), suspension issues, oil leaks, oke issaraha front grills speed ekath ekka open wenne samahara models wala hariyata grills open wenne neti wela over heat una, leather ikmanatama crack wenawa, high maintenance cost (Per service around 100K upwards reputed place nm agents itath wadi)
     
    • Like
    Reactions: coder101

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,196
    12,356
    113
    2 wiyadam karanawa nam lease ekak dala aluth europe ekak ganin. prestige ekath wadi anik paththen adu gane 2nd hand wikunanakota wath wadi ganak ganna puluwan.
    parana BMW AUDI ladi aran laksha 2 salli witharak nemei karima time waste ekak wenne garage gane laginna..
    dan oya parana ladi padinne wanna be rich or show ekata anatha online entrepreneurs la witharai..

    oya umba kiyana 2012 wage wahana set eka mama 2019 padinakotath pully yanawa, timing chain sadda enawa, compressor yanawa, nikamata scanner eka gahuwoth hamadaama aluth error code ekak.. reputed kiyana garage ponnayo danna labbak naha, bula kelinne. anthimata internet eke forum peerala dewal apima hoyanna ona. oya 2L engine pitarata wala wadiya aththeth naha..
    thopi owa 2026 aran padinna yanne. :lol:
     
    Last edited:
    • Like
    Reactions: coder101

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,074
    2,331
    113
    Mama gattat katawath monawath kiyanne ne. Eka eka ekkanage asawa. Status eka wenna puluwan, Asawa wenna puluwan. padala balanna. :)
     
    • Like
    Reactions: coder101