ndod1

Well-known member
  • Oct 28, 2023
    539
    360
    63
    Redmi 13c
    15c වගේ ෆෝන් අවුලක් නැද්ද බං විකුණන්න තියෙනවා මේ දවස්වල මාර විදියට.
     
    • Like
    Reactions: Inigo Montoya

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,098
    2,413
    113
    United States
    13c එකයි 15c එකයි සාමාන්‍ය පාවිච්චියට නම් අවුලක් නෑ බං, බැටරියයි කැමරයි ඒ ගානට හොඳයි. හැබැයි ගේම් ගහන්න එහෙම හිතනව නම් ටිකක් හිරවෙනවා, එතකොට වෙන මොඩල් එකක් බලන එක හොඳයි. ගන්න කලින් වොරන්ටි කාඩ් එකයි සීල් එකයි විතරක් චෙක් කරගන්න.
     
    • Like
    Reactions: Inigo Montoya

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,384
    635
    113
    Redmi 13c
    15c වගේ ෆෝන් අවුලක් නැද්ද බං විකුණන්න තියෙනවා මේ දවස්වල මාර විදියට.
    කොල්ලයි බල්ලයි ඔක්කොම දැන් ඕක තමා උස්සන් ඉන්නෙ 😂
     

    ndod1

    Well-known member
  • Oct 28, 2023
    539
    360
    63
    G
    13c එකයි 15c එකයි සාමාන්‍ය පාවිච්චියට නම් අවුලක් නෑ බං, බැටරියයි කැමරයි ඒ ගානට හොඳයි. හැබැයි ගේම් ගහන්න එහෙම හිතනව නම් ටිකක් හිරවෙනවා, එතකොට වෙන මොඩල් එකක් බලන එක හොඳයි. ගන්න කලින් වොරන්ටි කාඩ් එකයි සීල් එකයි විතරක් චෙක් කරගන්න.
    Game ගහන්නෙ නෑ වීඩියෝ කොලිටිය තමා ඕන