මචන් පොඩි item ලංකාවට වඩා අඩුවට ගන්ට පුළුවන් temu එකෙන්ද Ali express එකෙන්ද ? නැත්නම් වෙන site තියනවද ? temu නම් ගෙනාවා අඩු තමා . ali express අරන් නෑ
ටෙමූ එකේ එන්නෙ සෙල්ලම් බඩු වගේ ඒවාAli thamai Temu wadak na indala hitala hnda items set wenne.
රනිල් ගහපු බදු ටික දැන් අනුරගෙ පිටින් යවනවාMoken unath AKD Tax eka wadinawa
alibaba eke loku order witharada ?ටෙමූ එකේ එන්නෙ සෙල්ලම් බඩු වගේ ඒවා
අලිබබා එකේ ගොඩක් ඒවා තොග විතරයි බන් පොඩි ඒවට අලිඑක්ස්ප්‍රස් බලපන්alibaba eke loku order witharada ?
කොයිකෙන් දැම්මත් තැපෑලෙ උන් ඕක මාස දෙකක් තියාගෙන ඉඳලා තමා එවන්නෙ බං
දරස් එකට වැටුණොත් නම් ඉක්මනට එනවා තැපෑලට වැටුණොත් තමා බඩු හම්බෙන්නෙAliExpress 7-14 days enawa (SLPost nemei Daraz Logistics eken genne)
දරස් එකට වැටුණොත් නම් ඉක්මනට එනවා තැපෑලට වැටුණොත් තමා බඩු හම්බෙන්නෙ
ඩෙක්ස් එකෙන් එන නිසා දැන් තැපැල් කන්තෝරුවෙ මාස ගණන් පාර්සල් හිරවෙන්නෙ නෑ මචංDan AliExpress standard shipping 100% enne Daraz logistics. SLPost enne na dan
ehemada. maruඩෙක්ස් එකෙන් එන නිසා දැන් තැපැල් කන්තෝරුවෙ මාස ගණන් පාර්සල් හිරවෙන්නෙ නෑ මචං
සති දෙකෙන් වගේ ගෙදරටම බඩු ටික එනවා මචංehemada. maru
ela. oken ganda puluwan watina madu monawadaසති දෙකෙන් වගේ ගෙදරටම බඩු ටික එනවා මචං