Local Realism Is False!

amila325

Well-known member
  • Jul 11, 2006
    11,392
    1,208
    113
    නෑ. ගෝචර වෙන හින්දා තමා ඇහැරෙන්නේ. Alarm එක ඇහිලා ඇහැරෙන්න බෑ alarm එක ගෝචර නැත්නම්.
    මැරිච්ච එකෙක්ට එලාම් එක ගැහුවට ඇහෙනවද
     

    nipund

    Well-known member
  • May 17, 2007
    856
    1,186
    93
    මැරිච්ච එකෙක්ට එලාම් එක ගැහුවට ඇහෙනවද
    😱 ඇහෙන්නේ නැද්ද?

    උඩ ලියපු ඒවා කියෙව්වේ නෑ නේද 🤔
    කියෙව්ව නම් අහන්නේ වෙන ප්‍රශ්නයක්
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,208
    113
    ඇහෙන්නේ නැද්ද? උඩ ලියපු ඒවා කියෙව්වේ නෑ නේද කියෙව්ව නම් අහන්නේ වෙන ප්‍රශ්නයක්
    කියවලා තමයි ඇහුවෙ මැරිච්ච එකාට කොහෙන්ද ගෝචර වෙන්නෙ
     

    nipund

    Well-known member
  • May 17, 2007
    856
    1,186
    93
    කියවලා තමයි ඇහුවෙ මැරිච්ච එකාට කොහෙන්ද ගෝචර වෙන්නෙ
    එහෙනම් මන් හරියට තේරෙන්න ලියල නෑ .
    සිහිය - එක මැනීමක් තමා බාහිර බලපෑම් වලට ප්‍රතික්‍රියා දැක්වීම
    නිදාගෙන ඉන්න කොට ඇහැරවන්න පුළුවන් බාහිර උත්තේජනයකින් , ඒ කියන්නේ නිදාගෙන ඉන්නවා කියන්නෙත් සිහියේ එක්තරා පැවැත්මක් .
    කෝමා තත්වයේ ඉන්න අයගෙත් බාහිර උත්තේජන වලට ප්‍රතික්‍රියා දක්වන බවට පරීක්ෂණ තියෙනවා.
    අපි අසිහිය/ නින්ද කියන්නේ සිහිය කියන මුළු කුලකයේ එක්තරා කොටසක් .
    මැරුණ කෙනෙක් එහෙම වෙන්නේ නෑ .

    දැන් මගේ නින්ද "මට" ගෝචර නෑ කියන එක paradox එකක්ද ? සිහියට ගෝචර නෑ සහ "මට" ගෝචර නෑ කියන්නේ දෙකක් .
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,208
    113
    නිදාගෙන ඉන්න කොට ඇහැරවන්න පුළුවන් බාහිර උත්තේජනයකින් , ඒ කියන්නේ නිදාගෙන ඉන්නවා කියන්නෙත් සිහියේ එක්තරා පැවැත්මක් .
    නින්දයි මරණයයි කියන්නෙ දෙකක්නෙ බන් මැරුණම මොළේ වැඩ කරන්නෙ නෑනෙ