In Srilanka probably.AI safe job..
In Srilanka probably.AI safe job..
amu gon kath ithin mewa karana job eka balala genu manina bh ekige gathi guna balanna one patta wesiyak unoth ehema ube jiwithema winasayiඅපේ office එකේ ඉන්න driver කෙනෙකුත් බැඳලා ඉන්නෙ teacher කෙනෙක්. Teachers බැඳපු executives ලත් ඉන්නවා මං දැකලා තියෙනවා.
ඩිලිවරි service, home scale business කරන අයගේ ඉඳන් doctors, Engineers, lawyers වෙනකන් බහුතර ඉල්ලීමක් තියෙන්නේ ඇයි මේ Teachers ලාට
අගෝස්තු දෙසැම්බර් නිවාඩු ටිකත් ඕකටම එකතු කරගනින්නිදහසයි පෙන්සන් එකයි
ඉස්කෝලෙ ඇරුණට පස්සෙත් එහෙ වෙනම ප්රැක්ටිකල් ක්ලාස් යනවනෙනාලන්දෙ ටීචර්ලාට තමයි වැඩිම ඉල්ලුමක් තියෙන්නෙ
ගෙදර ආවමත් ළමයින්ට වගේ නීති දාන්න ගියාම එපා වෙනවා ඇතිbadinna nam epa jarawa