Nope Wife job karan ne...man hitanne gewal trap ekak nemei. investment ekak. thamanta onema tika vitharak hadagattot hari.
loku viyadamak ynwa. e unata land prices lankawe thama wedi wenwa neh(danma adu wei kiyala hithanna be)
unata freelancing hadissiye natara krnna unoth, rent ekawath monthly gewanna pluwnda? wife job krnwada? eyagen ena salary eken gewanna pluwnda?
emergency fund ekak tyenwada
investment ideas tikak share karanam hondai. as per your personal experienceNope Wife job karan ne...
Freelance means not like Fiverr..
Doing some of my own and 3rd party service based business.. and business investment..
Emergency fund ekk tiyanawa (+ gold)
//thamanta onema tika vitharak hadagattot hari.//
Yes land ekk gatta, Own house/vehicle ekk kiyaane myth ekk, i mean apita puluwan vidiyata puluwan welavata hadagattot life is easy
(All are my personal perspectives)
nedakin. menna lankawe labalama bilianapathi
dubai monwada bn thiyenne karanna. indiyan pakko wahi wala mudukku wwelane bn. ara yana un nikan sardin pack karala wage kamara wala bima budiyannedubai palayan lankawe idala therumak naha
උඹට නම් ඉතින් පොල් වත්තක් හරි තියෙනවනෙ40+ 25,000 දුප්පත් අහිංසක අසරණ අපි
slaray wadi godak save karanna puluwandubai monwada bn thiyenne karanna. indiyan pakko wahi wala mudukku wwelane bn. ara yana un nikan sardin pack karala wage kamara wala bima budiyanne
pvt company eke admin job thamai. awurudu 13+ karanawa. ekama thenaමොකක්ද උඹේ ජොබ් එක?
ලංකාවෙ එකම කොම්පැනියක අවුරුදු දහතුනක් හිටියා කියන්නෙ ලොක්කා ගොඩ ගියා විතරයිpvt company eke admin job thamai. awurudu 13+ karanawa. ekama thena
salary eka thama 100kලංකාවෙ එකම කොම්පැනියක අවුරුදු දහතුනක් හිටියා කියන්නෙ ලොක්කා ගොඩ ගියා විතරයි![]()
අවුරුදු දහතුනකට ලක්ෂයයි කියන්නෙ ලොක්කා උඹව හොඳටම අන්දලා බංsalary eka thama 100k
එවුනාට ඉතින් ඒ මහන්සිය තමන්ගෙ දේකට නේ.උදේ පාන්දර ඉඳන් රෑ 12 වෙනකන් එක දිගට වැඩ කර කර පැය 4-5 නිදාගෙන වැඩ කරන්න කැමති නම් Job වලින් අයින් වෙලා Business කරන්න. සල්ලි වැඩියෙන් හම්බෙයි. හැබැයි නිදහස නෑ. දැන් අපිට හිතිල තියෙන්නෙ 8-5 රස්සාවක් කරා නම් දවස් දෙකක් හරි නිවාඩුවක් තියෙනව නිදාගන්න හරි කියල.![]()
eka thamai banඑවුනාට ඉතින් ඒ මහන්සිය තමන්ගෙ දේකට නේ.