පන්ඩිතකමට කයිරොන් එකක් ගත්තා ලක්ශ හතලිහක් ලීස් දාලා ගත්තෙ, 5 speed එකක් කියලා 6 speed එකකට මම රැවටිලා අරන් තියෙන්නෙ, කාලයක් යද්දි gear box එක ගියා ණයවෙලා gearbox එකක් තිබ්බා මාස 5ක් ගියා වැඩේට,පස්සෙ පරන එක ගලවලා බැලුවම මට තේරුනේ අව්ල තියෙන්නෙ gearbox එකේ නෙවේ tcm එකේ කියලා. දැන් වාහනේ ෆිනෑන්ස් එක හිරවෙලා තියෙන්නෙ හතරවටේ ණයවෙලා ඉන්නෙ,වාහනේ හොදම condition එකෙන් තියනවා, මට මේක ඉක්මනට විකුනලා මේකෙන් නිදහස් වෙන්න ඕනෙ
වාහන බ්‍රෝකර්ලා කව්ද ඉන්නෙ මට මේක හොද ගානකට විකුනලා දුන්නොත් ලක්ශයක් දෙන්න පුලුවන්
0717647928 මේකට whatsapp message එකක් දාන්න
හොදම යාලුවා නිසා මම මේ වලේ වැටුනෙ, ඌ කියපු හින්දමයි මම මේ වාහනේ ගත්තෙ(ඌ ගාව මේකෙන් 4ක් තියේ), උන්ගෙ වාහනයක් උනත් කැඩුනම දුවලා පැනලා උදව් කරේ මම, මම මේ වාහන ගැන සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා මේ ටික කාලෙට, මගෙ වාහනේ කැඩුනට පස්සෙ මිනිහා මට ලක්ශ තුනක ණයක් දාලා දෙන්නම් කියලා සෑහෙන කල් ගත්තා, මමත් ඉතින් බලන් හිටියා මූ දෙයිනෙ කියලා හැබැයි දුන් නෑ පස්සෙ හරියන්නෙ නැතිම හින්දා මම ණයට බඩු ගෙනල්ලා වාහනේ හදාගත්තා, මූ මම ගැන කිසි දෙයක් බලන් නෑ, උගෙ හැමදේටම හිටියෙ මම, ඌ හින්දා මම සැහෙන සල්ලියක් නැතිකරගත්තා ඒ වගේම කාලේ නාස්ති කරගත්තා හුගක් පාඩම් ඉගෙනගත්තා, ඇසුර වැරදුනොත් සසරම වැරදෙනවා කියන්නෙ නිකන් නෙවේ කියලා මට දැන් තේරෙනවා

Last edited: