වාහනයක් අරන් අමු වලක වැටිලා ඉන්නෙ මට උදව් කරන්න

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,350
    4,799
    113
    Mind Palace
    පන්ඩිතකමට කයිරොන් එකක් ගත්තා ලක්ශ හතලිහක් ලීස් දාලා ගත්තෙ, 5 speed එකක් කියලා 6 speed එකකට මම රැවටිලා අරන් තියෙන්නෙ, කාලයක් යද්දි gear box එක ගියා ණයවෙලා gearbox එකක් තිබ්බා මාස 5ක් ගියා වැඩේට,පස්සෙ පරන එක ගලවලා බැලුවම මට තේරුනේ අව්ල තියෙන්නෙ gearbox එකේ නෙවේ tcm එකේ කියලා. දැන් වාහනේ ෆිනෑන්ස් එක හිරවෙලා තියෙන්නෙ හතරවටේ ණයවෙලා ඉන්නෙ,වාහනේ හොදම condition එකෙන් තියනවා, මට මේක ඉක්මනට විකුනලා මේකෙන් නිදහස් වෙන්න ඕනෙ

    වාහන බ්‍රෝකර්ලා කව්ද ඉන්නෙ මට මේක හොද ගානකට විකුනලා දුන්නොත් ලක්ශයක් දෙන්න පුලුවන්
    0717647928 මේකට whatsapp message එකක් දාන්න



    හොදම යාලුවා නිසා මම මේ වලේ වැටුනෙ, ඌ කියපු හින්දමයි මම මේ වාහනේ ගත්තෙ(ඌ ගාව මේකෙන් 4ක් තියේ), උන්ගෙ වාහනයක් උනත් කැඩුනම දුවලා පැනලා උදව් කරේ මම, මම මේ වාහන ගැන සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා මේ ටික කාලෙට, මගෙ වාහනේ කැඩුනට පස්සෙ මිනිහා මට ලක්ශ තුනක ණයක් දාලා දෙන්නම් කියලා සෑහෙන කල් ගත්තා, මමත් ඉතින් බලන් හිටියා මූ දෙයිනෙ කියලා හැබැයි දුන් නෑ පස්සෙ හරියන්නෙ නැතිම හින්දා මම ණයට බඩු ගෙනල්ලා වාහනේ හදාගත්තා, මූ මම ගැන කිසි දෙයක් බලන් නෑ, උගෙ හැමදේටම හිටියෙ මම, ඌ හින්දා මම සැහෙන සල්ලියක් නැතිකරගත්තා ඒ වගේම කාලේ නාස්ති කරගත්තා හුගක් පාඩම් ඉගෙනගත්තා, ඇසුර වැරදුනොත් සසරම වැරදෙනවා කියන්නෙ නිකන් නෙවේ කියලා මට දැන් තේරෙනවා
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,930
    26,793
    113
    Fantasy
    පන්ඩිතකමට කයිරොන් එකක් ගත්තා ලක්ශ හතලිහක් ලීස් දාලා ගත්තෙ, 5 speed එකක් කියලා 6 speed එකකට මම රැවටිලා අරන් තියෙන්නෙ, කාලයක් යද්දි gear box එක ගියා ණයවෙලා gearbox එකක් තිබ්බා මාස 5ක් ගියා වැඩේට,පස්සෙ පරන එක ගලවලා බැලුවම මට තේරුනේ අව්ල තියෙන්නෙ gearbox එකේ නෙවේ tcm එකේ කියලා. දැන් වාහනේ ෆිනෑන්ස් එක හිරවෙලා තියෙන්නෙ හතරවටේ ණයවෙලා ඉන්නෙ,වාහනේ හොදම condition එකෙන් තියනවා, මට මේක ඉක්මනට විකුනලා මේකෙන් නිදහස් වෙන්න ඕනෙ

    වාහන බ්‍රෝකර්ලා කව්ද ඉන්නෙ මට මේක හොද ගානකට විකුනලා දුන්නොත් ලක්ශයක් දෙන්න පුලුවන්
    0717647928 මේකට whatsapp message එකක් දාන්න
    උබටත් කිරිය මතක් වෙන්නේ වලේ වැටුනම තමයි
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,098
    2,413
    113
    United States
    කයිරොන් එක ලක්ෂ 40ක් ලීස් දාලා ගත්ත එකේ, 5 speed කියලා 6 speed එකකට රැවටුන කතාවයි gearbox TCM අවුලයි මුලින්ම හොඳ scan එකක් කරලා බලන්න, නැත්නම් විකුණද්දිත් ඔය අවුලටම ගාන අඩු කරාවි.
     
    • Haha
    Reactions: $onny

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,150
    5,918
    113
    Ayyo ban.

    කයිරොන් එක ලක්ෂ 40ක් ලීස් දාලා ගත්ත එකේ, 5 speed කියලා 6 speed එකකට රැවටුන කතාවයි gearbox TCM අවුලයි මුලින්ම හොඳ scan එකක් කරලා බලන්න, නැත්නම් විකුණද්දිත් ඔය අවුලටම ගාන අඩු කරාවි.
    පුක නොදී පලයං කැරි බොටෝ
    ------ Post added on Nov 2, 2026 at 8:45 PM
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,384
    637
    113
    පන්ඩිතකමට කයිරොන් එකක් ගත්තා ලක්ශ හතලිහක් ලීස් දාලා ගත්තෙ, 5 speed එකක් කියලා 6 speed එකකට මම රැවටිලා අරන් තියෙන්නෙ, කාලයක් යද්දි gear box එක ගියා ණයවෙලා gearbox එකක් තිබ්බා මාස 5ක් ගියා වැඩේට,පස්සෙ පරන එක ගලවලා බැලුවම මට තේරුනේ අව්ල තියෙන්නෙ gearbox එකේ නෙවේ tcm එකේ කියලා. දැන් වාහනේ ෆිනෑන්ස් එක හිරවෙලා තියෙන්නෙ හතරවටේ ණයවෙලා ඉන්නෙ,වාහනේ හොදම condition එකෙන් තියනවා, මට මේක ඉක්මනට විකුනලා මේකෙන් නිදහස් වෙන්න ඕනෙ
    වාහන බ්‍රෝකර්ලා කව්ද ඉන්නෙ මට මේක හොද ගානකට විකුනලා දුන්නොත් ලක්ශයක් දෙන්න පුලුවන්
    0717647928 මේකට whatsapp message එකක් දාන්න
    කොරියන් ලඩියක් ලක්ෂ හතළිහකට ලීස් දාලා ගත්තා කියන්නෙ ඉතින් උපන් ගෙයි මෝඩයෙක් තමා 😂
     
    • Sad
    Reactions: waca

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,150
    5,918
    113
    කයිරොන් එකක් ලක්ෂ හතළිහකට ගත්තා කියන්නෙ ඉල්ලන් කෑමක් තමයි
    ලක්ෂ 40ට වැඩියිනෙ .. ලක්ෂ 40කට තමා ලීස් දාල තියනෙන්න
    ඔය 6 ගියර් එකේ හදන්න බැරි ජර්ක් එකක් තියනවා
     
    • Wow
    Reactions: Inigo Montoya

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,216
    1,068
    113
    ලක්ෂ 40ට වැඩියිනෙ .. ලක්ෂ 40කට තමා ලීස් දාල තියනෙන්න ඔය 6 ගියර් එකේ හදන්න බැරි ජර්ක් එකක් තියනවා
    අතිනුත් දීලා ලක්ෂ හතළිහක් ලීස් දැම්මා කියන්නෙ ඉතින් ගොඩ ඒමක් නෑ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,741
    50,943
    113
    සේදවත්ත
    අසරණ් මනුස්සයෙක් අමාරුවේ නොදා . ඕකේ පාඩුව අතින් කයිට් කරන් යකඩ වලට දෙන්න . තව ණය නම් ගුණසිංහපුර හිටගෙන ඉන්න වෙයි රෑට
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,494
    2
    55,586
    113
    පන්ඩිතකමට කයිරොන් එකක් ගත්තා ලක්ශ හතලිහක් ලීස් දාලා ගත්තෙ, 5 speed එකක් කියලා 6 speed එකකට මම රැවටිලා අරන් තියෙන්නෙ, කාලයක් යද්දි gear box එක ගියා ණයවෙලා gearbox එකක් තිබ්බා මාස 5ක් ගියා වැඩේට,පස්සෙ පරන එක ගලවලා බැලුවම මට තේරුනේ අව්ල තියෙන්නෙ gearbox එකේ නෙවේ tcm එකේ කියලා. දැන් වාහනේ ෆිනෑන්ස් එක හිරවෙලා තියෙන්නෙ හතරවටේ ණයවෙලා ඉන්නෙ,වාහනේ හොදම condition එකෙන් තියනවා, මට මේක ඉක්මනට විකුනලා මේකෙන් නිදහස් වෙන්න ඕනෙ

    වාහන බ්‍රෝකර්ලා කව්ද ඉන්නෙ මට මේක හොද ගානකට විකුනලා දුන්නොත් ලක්ශයක් දෙන්න පුලුවන්
    0717647928 මේකට whatsapp message එකක් දාන්න

    Aluth gearbox ekath 6 speed da? Year?
     
    • Like
    Reactions: waca

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,249
    1
    20,165
    113
    35
    Spain
    බ්‍රෝකර් කෙනෙක් උදවු කරන්න.

    උඹ ඕක කොහොම හරි හදාගෙන වියදම් ටික පියවෙන ගානකට දෙන්න බලන්න.