කැම්පස් කාලේ ආතල්

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    30,857
    1
    53,768
    113
    ප*යාගල
    sorry.com
    අන්තරේ හිඟන්නන්ගෙ ඉරිසියාවෙන් බේරෙන්න වෙන ක්‍රමයක් නෑ
    පාරෙන් බේරෙන්න විදියකුත් නෑ හැමදාම හුත්ත එනවා බුක්මාර්ක් ...පෑන්... ටින් කබල් හොල්ල හොල්ල. ගහල එලවන්න හිතෙනවා.පව් හැබයි
     
    • Haha
    Reactions: MacFarlane and vito

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,851
    1,496
    113
    Sri Lanka
    campus eke hitapu kaale ithin fun

    lectures nathnam trip giya, salli tibune na ekale (normal middle class family kollek man) - e unata mara nidahas, thaniyama inna igena gaththa,

    kellekta love kara, passen giya, eki group ekema wena kollekta kamathi una 😁 😁 henata depress una ekata ekale. dan nam mathak karama hinath yanawa, ekella vegetarian kiyala kollata cake wath kanna denne na :ROFLMAO::ROFLMAO::ROFLMAO: man puduma berillak berune..

    functions godak kara..... mara widihata personality eka haduna, thaniyama wadak karaganna, stage ekaka baya nathuwa katha karanna... etc.

    kollo set ekath ekka hostel eke hitiya kaale nam athal thama itin. pissu kela kela inna puluwan.. mata nam life eke hodama kaala walin ekak...

    igenth gaththa, class ehema tibuna iwara wela out wenakota.... ☺️

    nidahasa wadiyenma life eke windapu kaale wenna athi....

    deshapalana magul nam man kare na. ehema karanne nathi un hoyagena aweth na..... kamathi widihata inna puluwan. salli tiyena na kiyala ekak na okkoma api nam set eka ekata thama hitiye.

    gov uni thama giye
     

    Mama Gadda

    Well-known member
  • Jul 1, 2025
    318
    429
    63
    Gov කැම්පස් එකකට ගියා මාස 3. රැග් සීන් එකකට සින්නො දෙන්නෙක්ට ලේ එන්නම ගහල ආව ආවමයි ආයෙ ඒ පැත්ත පලාතෙ ගියෙ නෑ.
     
    • Wow
    Reactions: MacFarlane

    nidarsha91

    Well-known member
  • සිරා ලව් කරන්න ගියොත්, ඔන්න පුතේ වස්ම තමයි හොඳේ. කිව්ව කියල මතක තියාගනින්. සිරා ලව් කරල එහෙම අහුවෙන්න එපා බෝ

    Gov කැම්පස් එකකට ගියා මාස 3. රැග් සීන් එකකට සින්නො දෙන්නෙක්ට ලේ එන්නම ගහල ආව ආවමයි ආයෙ ඒ පැත්ත පලාතෙ ගියෙ නෑ.
    පල යන්ඩ අලය
    ------ Post added on Nov 2, 2026 at 11:39 PM
     
    • Wow
    Reactions: MacFarlane

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,208
    113
    Gov කැම්පස් එකකට ගියා මාස 3. රැග් සීන් එකකට සින්නො දෙන්නෙක්ට ලේ එන්නම ගහල ආව ආවමයි ආයෙ ඒ පැත්ත පලාතෙ ගියෙ නෑ.
    රැග් දෙන මානසික ලෙඩ්ඩුන්ට නම් ඔහොම තමයි සලකන්න ඕනෙ
     
    • Like
    Reactions: MacFarlane

    MacFarlane

    Active member
  • Mar 10, 2026
    199
    170
    43
    කැම්පස් ගිහින්

    සිරා ලව් කරන්න ගියොත්, ඔන්න පුතේ වස්ම තමයි හොඳේ. කිව්ව කියල මතක තියාගනින්. සිරා ලව් කරල එහෙම අහුවෙන්න එපා බෝ


    පල යන්ඩ අලය
    ------ Post added on Nov 2, 2026 at 11:39 PM
    දැන් කැම්පස් එන්නේ කලින් love එකක් තියෙන ඒක බදින්න බලන් ඉන්න නැන්දලා. උන් එන්නේ ඉගෙන ගන්නමයි.🤣 ආතල් එකටවත් love කරන්න ලස්සන කෙල්ලෝ නෑනේ.
     
    • Wow
    Reactions: Inigo Montoya

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,208
    113
    දැන් කැම්පස් එන්නේ කලින් love එකක් තියෙන ඒක බදින්න බලන් ඉන්න නැන්දලා. උන් එන්නේ ඉගෙන ගන්නමයි. ආතල් එකටවත් love කරන්න ලස්සන කෙල්ලෝ නෑනේ.
    ටියුෂන් පන්ති යන කාලෙම කොල්ලො සෙට් කරගෙන තමයි දැන් කැම්පස් එන්නෙ
     

    nidarsha91

    Well-known member
  • දැන් කැම්පස් එන්නේ කලින් love එකක් තියෙන ඒක බදින්න බලන් ඉන්න නැන්දලා. උන් එන්නේ ඉගෙන ගන්නමයි.🤣 ආතල් එකටවත් love කරන්න ලස්සන කෙල්ලෝ නෑනේ.
    එහෙනන් කමක් නෑ පුතේ. ජයමවේවා!
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,208
    113
    එහෙනන් කමක් නෑ පුතේ. ජයමවේවා!
    කැම්පස් ගිහින් ලව් කරන්න බලන් ඉන්න උන්ට අන්තිමට ඉතුරු වෙන්නෙ අත විතරයි බං
     

    MacFarlane

    Active member
  • Mar 10, 2026
    199
    170
    43
    කැම්පස් ගිහින් ලව් කරන්න බලන් ඉන්න උන්ට අන්තිමට ඉතුරු වෙන්නෙ අත විතරයි බං
    ඒහෙනම් කොයි කාලෙද ලව් කරන්න ඕනේ?
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,208
    113
    ඒහෙනම් කොයි කාලෙද ලව් කරන්න ඕනේ?
    ජොබ් එකක් හොයාගෙන අතට සල්ලි ටිකක් එන කාලෙක ලව් කරන්න පටන් ගනින් එතකොට කෙල්ලො ඕන තරම් ඉන්නවා
     
    • Love
    Reactions: MacFarlane

    Sabren

    Well-known member
  • Sep 9, 2021
    368
    457
    63

    අජා😍

    ජොබ් එකක් හොයාගෙන අතට සල්ලි ටිකක් එන කාලෙක ලව් කරන්න පටන් ගනින් එතකොට කෙල්ලො ඕන තරම් ඉන්නවා
    ehema inna epa campus kale try karanna.
    ------ Post added on Nov 4, 2026 at 3:12 PM
     
    • Like
    Reactions: MacFarlane