North K's supreme leader Kim Jong Un කෝමා වෙලා ඉදලා මැරිලා 🙁🕊️

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,795
    1
    32,637
    113
    - උඩරට -
    north korea yes GIF by Sherchle
     
    • Sad
    Reactions: Inigo Montoya

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,589
    2,691
    113
    United States
    Thumbnail එකේම Rumours කියලනෙ තියෙන්නෙ, තාම official confirmation එකක් නෑනෙ. Cerebral haemorrhage කතාවත් sure වෙනකම් ඔහොමම විශ්වාස කරන්න අමාරුයි.
     

    dillido

    Well-known member
  • Sep 17, 2025
    229
    289
    63
    north korean ලා ලෝක අවධානය ගන්න ඔවාගේ දේවල් කරනවා..
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    පුටින් තත් පිලිකාවක් කිව්ව නේද ??
    බටහිර මීඩියා වලින් අවුරුද්දකට දෙපාරක්වත් කිම් ජොන් උන්ව මරනවා 🤣
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    725
    113
    බටහිර මීඩියා වලින් අවුරුද්දකට දෙපාරක්වත් කිම් ජොන් උන්ව මරනවා
    සතියකින් විතර ආයෙ මිසයිලයක් ගහලා අත වන වන එළියට එයි 😂