යාපනය දිස්ත්‍රික්කයේ නිල සංචාරය අතරතුර ඓතිහාසික යාපනය වන්නෛ වෛතීස්වර ස්වාමි කෝවිල වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත උනෙමි....

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,540
    2,653
    113
    United States
    යාපනේ වන්නෛ කෝවිලට ගිය එක ලස්සන දෙයක්, ඒ පින්තූරේ කෝවිල ඇතුලේ වතාවත් හරිම පැහැදිලිව පේනවා.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,442
    1
    29,613
    113
    ගෝත්‍රික නැද්ද?
    අච්චර කෝවිල් තියෙන වැල්ලවත්ත, කොටහේන පැති පහු කරගෙන යාපනේට යන්නේ ජාතිවාදය නිසා නෙවෙයිද?
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,318
    5,772
    113
    ගෝත්‍රික නැද්ද?
    අච්චර කෝවිල් තියෙන වැල්ලවත්ත, කොටහේන පැති පහු කරගෙන යාපනේට යන්නේ ජාතිවාදය නිසා නෙවෙයිද?( 2 ) :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🖕 🖕 🖕 🖕
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,208
    113
    පන්සල් වලට යනකොට තමා ගෝත්ත්‍රික වෙන්නේ පයි කොට වලට වදින එක ගෝත්ත්‍රික නැහැ
    මයින්ද මාත්තයා තිරුපති ගිහින් වැඳගෙන හිටියෙත් ඕකටමයි බයියෝ 🤣
     
    • Like
    Reactions: SomiBoyz

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    722
    113
    එකනේ මෝඩ ජෙප්පෝ කිවුවේ ගොත්ත්‍රිකයි කියලා අපිද කිවුවේ😂

    මයිනා තිරුපති ගිහින් රත්තරන් පූජා කරද්දි හුරේ දාපු බයියා දැන් බණ කියනවා 😂
     
    • Like
    Reactions: SomiBoyz

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,208
    113
    එකනේ මෝඩ ජෙප්පෝ කිවුවේ ගොත්ත්‍රිකයි කියලා අපිද කිවුවේ
    මයිනා තිරුපති ගිහින් වැන්දම උඹලට ගෝත්‍රික නැද්ද
     
    • Like
    Reactions: SomiBoyz

    thomian

    Well-known member
  • May 20, 2011
    13,434
    18,926
    113
    ගෝත්‍රික රටේ ඉදගෙන... ගෝත්‍රික වැඩ කරන්නේ නැතුව වෙන මොනවා කරන්නද ..

    හැබයි කලින් උන් ඒවා කරද්දී හිනා වෙලා දැන් ඒවම කරන්න උන එක හොදයි.. Karma
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,208
    113
    හැබයි කලින් උන් ඒවා කරද්දී හිනා වෙලා දැන් ඒවම කරන්න උන එක හොදයි.. Karma
    කෝවිලකට ගිය එකයි වශී බෝල මිරිකපු එකයි දෙකක් බං
     
    • Like
    Reactions: SomiBoyz

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    722
    113
    අහපු එකට උත්තර නැහැ නෙද් මොඩ ජෙප්පට
    තිරුපති ගිහින් රත්තරන් පූජා කරපු හොරුන්ගෙ වහලා අහන ප්‍රශ්න බලපන්කො 😂
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,208
    113
    කවුද කිවුවේ ගොත්ත්‍රිකයි කියලා
    තිරුපති ගිහින් රත්තරන් පූජා කරපු හොර පවුලට කඩේ ගිය එකා කෝවිලක් දැකලා කලබල වෙලා 🤣
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,911
    73,251
    113
    මාලඹේ
    තිරුපති ගිහින් රත්තරන් පූජා කරපු හොර පවුලට කඩේ ගිය එකා කෝවිලක් දැකලා කලබල වෙලා 🤣
    ගොත්ති්‍රකයි කියලු එවුන් පයි කොට වලට වදින කොට මොඩ ජෙප්පා කලබල වෙලා😂