හොද air conditioner එකක් recommend කරන්න...

gmsiriwardana

Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    LG 12000BTU Dual Cool R32 Inverter Air Conditionerමේක කොහොමද? Use කරන අය ඉන්නවද?
    මාසෙ අන්තිමට ලයිට් බිල එද්දි ඕක දාන්න හිතෙන්නෙත් නෑ බං 😂
     
    • Like
    Reactions: rambo321

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,763
    1
    2,142
    113
    මාසෙ අන්තිමට ලයිට් බිල එද්දි ඕක දාන්න හිතෙන්නෙත් නෑ බං 😂
    උඹ කියන්නේ මේ AC එකේ අවුලක්ද? නැත්තන් overall AC පාවිච්චි කරන එක ගැනද?
     
    • Like
    Reactions: gmsiriwardana

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    LG 12000BTU Dual Cool R32 Inverter Air Conditioner මේක කොහොමද? Use කරන අය ඉන්නවද?
    ඒසී එක දාගත්තට පස්සෙ ලයිට් බිල දැක්කම නිකන්ම දාඩිය දානවා 😂
     
    • Like
    Reactions: rambo321

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    උඹ කියන්නේ මේ AC එකේ අවුලක්ද? නැත්තන් overall AC පාවිච්චි කරන එක ගැනද?
    ඒසී එකේ අවුලක් නෙවි බං CEB එකෙන් එවන බිලේ අවුලක් කිව්වෙ 😂
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    LG Dual Cool R32 inverter එක 12000BTU නම් සාමාන්‍ය කාමරයකට හොඳටම ඇති, ඒත් කාමරේ ප්‍රමාණයයි ඉර එළිය වැටෙන විදියයි අනුව බලන්න, inverter නිසා බිලත් ටිකක් අඩුවෙන් යයි.
     
    • Like
    Reactions: rambo321