මෙතුමා අද විපක්ශෙ හිටියනම් තොපිට අඩුවට තෙල් ගන්න ක්‍රමේ හරි දැනගන්න තිබ්බා

Tramadol

Well-known member
  • Jul 20, 2014
    14,858
    9,240
    113
    Kotahena
    උත්තර නැති වුණාම වෙලාව නාස්ති කරන්න බෑ කියලා මාරු වෙනවා 😂
    උත්තර තියනවා කියලා උඹත් දන්නවා මමත් දන්නව.
    උබට උදේ පාන්දර රෙදි අපුල්ලන්න කාලේ තියනව කියල පේනවා. උබට එකට benefit එකක් තියනවා ඇති. ඒකයි උඹ continue කරන්නේ useless දේකට, clearly facts පෙන්නලා තිබෙද්දී කවුරුත් කියලා තියන දේ ට විරුද්ධ දෙයක් කියලා නෑ උඹ විතරක් උසාවි නියෝග ගගා repeat කරනව facts ගැන කතා කරන්න කිසිම අවශ්‍යතාවයක් නෑ.
    ඉතින් බං clearly මට තේරෙනව උබේ අරමුණ.
    එහෙනම් කොල්ලො අපි ගියා ;)
    උබට ඕන දේ උනේ නැති එකට sorry :(
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,231
    113
    උත්තර තියනවා කියලා උඹත් දන්නවා මමත් දන්නව.
    වෙලාව නාස්ති කරන්න බෑ කියලා මාරු වුණ එකා ආයෙත් හෑල්ලක් ලියාගෙන ඇවිත් 😂
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,427
    18,837
    113
    Just talking the facts.
    උඹ dobiyek neda 😁
    d2QWMAM.png


    අනේ කක්ක බරයි tramadol
    රෙන්න බරයි tramadol
    කෑවේ හොඳට කළු දොදොල්
    කට අරින්න මාගේ dol
     
    • Haha
    Reactions: amila325

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    730
    113
    36
    කාංචනයා තෙල් නැව් එන දවස ගණන් කර කර ට්වීට් දාපු කාලෙ මුන් හිටියෙ කොහෙද දන්නෙ නෑ 😂