අපි කන මේ කෑම වලිනුයි පිළිකා හැදෙන්නේ? 🍲

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,515
    2,631
    113
    United States
    Processed foods ගැන කියපු ටික ඇත්තටම හිතන්න දෙයක්, දිනපතා කන දේ ටිකක් හරි බලලා තෝරගන්න එක තමයි වටින්නේ.
     
    • Like
    Reactions: Udee KJ

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,298
    85
    113
    ප්‍රශ්නෙ තීන්නෙ ඔය නරකයි කියල කියන මුකුත් නොකාපු ගම් වල මිනිස්සුන්ට තමයි වැඩියෙන්ම cancer හැදිල තින්නෙ , sosege කාපු අයට කිසි අව්ලක් නෑ.
     
    • Like
    Reactions: SomiBoyz

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,204
    113
    ප්‍රශ්නෙ තීන්නෙ ඔය නරකයි කියල කියන මුකුත් නොකාපු ගම් වල මිනිස්සුන්ට තමයි වැඩියෙන්ම cancer හැදිල තින්නෙ , sosege කාපු අයට කිසි අව්ලක් නෑ.
    ගමේ එළවළුවලට ගහන වස තෙල් ටිකම ඇති ලෙඩ වෙන්න
     
    • Like
    Reactions: SomiBoyz

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    722
    113
    Jews කාරයා අපිව විනාස කරනවා සීනි වැඩ කෑම දීල

    ලංකාවෙ කඩවල්වල ප්ලාස්ටික් රෝල්ස් බදින්නෙත් පිටරට උන් ඇවිල්ලද බං 😂
     
    • Like
    Reactions: SomiBoyz

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,204
    113
    සීනි පිටි කන එක නවත්තහන් ඔය කිසි ලෙඩක් එන්නෙ නෑ.
    පෙට්‍රල් බටේ කටේ ගහගෙන තෙල් අදින එකා ලෙඩ ගැන උපදෙස් දෙනවා 🤣
     

    nidarsha91

    Well-known member
  • සීනි පිටි කන එක නවත්තහන් ඔය කිසි ලෙඩක් එන්නෙ නෑ.
    හරිම කතාව ලොක්ක. ඩයබිටීස් හින්ද මම ඩිරෙක්ට් සීනි පාවිච්චිය 10%කට වගේ අඩු කරල තියෙන්නෙ. වයසට යන්නෙ නෑ මචන් පෙනුම. මිනිස්සු දුක් වෙනව පෙනුම ගැන හිතල. තේ එකේ සීනි හැන්ද අයින් කළා නං, බීම වල සීනි හැඳි අයින් කළා නම්, එකක් ස්වභාවිකවම ඇත්තම රස විඳින්න පුලුවන්. අනිත් පැත්තෙන් ඇන්ටි ඒජින්.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    4,031
    2,593
    113
    Nugegoda
    මම දන්න ඉන්දියාවෙ යාළුවෙක්ගෙ අම්මට තාත්තට දෙන්නටම කෙටි කාලයකදි පිළිකා හැදුන. තාත්තට පුරස්ථිති ග්‍රන්ථියේ, අම්මට වසා පද්ධතිය ආශ්‍රිතව. ඒ අය නිර්මාංශ. කෑම වුනත් හොඳ කෑම කන්නෙ. අපි අනුමාන කරන විදියට පරිසර දූෂණය එක්ක වෙන toxins වලට නිරාවරණය වීම නිසා පිළිකා වලට ඒ අය ගොදුරු වෙන්න ඇති.