නැවත ඉපදීමක් තියනවාද. ජීවය හැදෙන්නේ කොහොමද

dnet

Active member
  • Dec 14, 2010
    178
    80
    28
    බුදු දහමේ අපි ඉගෙන ගන්නවානේ අපි නැවත ඉපදෙනවා කියලා.

    එතකොට දැන් ලොකේ මීට අවුරුදු 2500 කට ඉහත ඉදිය ජනගහනයට වඩා මේ වන විට පෘතුවියේ ජනගහනය වැඩි වෙලා තියනවා. සත්තු වැඩි වෙලා තියනවා.

    අපිට පුළුවන් අපිට තව මාසෙකින් කුකුල් පැටවු 100000 ඕන නම් farm ඇතුලේ හදන්න.

    අපිට පුළුවන් ලැබ් එකක සතුන් අවශ්‍ය ගණනක් හදන්න.

    ලැබ් එකක පුළුවන් මිනිස් කළල අවශ්‍ය ප්‍රමාණයක් නිර්මාණය කරන්න.

    අපි නැවත ඉ⁣පදෙනවානම් කොහොමද මේ විදියට වසර ගණනාවකට කලින් ඉදියාට වඩා ජීවීන් හැදෙන්නේ. අළුතෙන් ජීවයක් හැදෙන්නේ කොහොමද ?

    බුදු දහම හරි වෙනත් ආගමකින් හරි මේක පැහැදිලි කරන්න පුළුවන්ද.? මේ කාරණේදී බුද්ධාගමත් fail වෙනවා නේද?
     
    • Like
    Reactions: AnuradhaRa

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,440
    67,783
    113
    Oya okoma penne katada kiyala hoyala baluwanan oka wisadenawa.winyanaya mayawak,rupaya penapiduwak,sancyawa miriguwak
     
    Last edited:
    • Like
    Reactions: Hankook

    AnuradhaRa

    Well-known member
  • මනුස්ස ආත්ම සත්ව ආත්ම අනන්ත ගාණක් ඇති බං
    දැං හිතපන්කො මෙහෙම
    අද මැරෙනව ආත්මයක්. තව අවරුදු 100 න් තමා නැවත උත්පත්තිය ලබන්නෙ
    ඒ වුණාට ඒ ආත්මයට ඒක ක්ෂණයක් විතරයි

    අපි භෞතික ලෝකෙක කොටු වුණාම තමා ඔහොම හිතෙන්නෙ
    නැත්තං කාලය දුර කියන ඒව අදාලම නෑ

    පෘතුවියෙ මැරුණ එකා ආලෝක වර්ෂ බර ගාණක් දුර ප්ලැනට් එකක ඉපදෙන්න පුලුවන්
    ඒක ඒ ආත්මයට මහ ලොකු දුරක් නෙමේ. එතනම වගේ කියල දැනෙනව ඇති
     
    Last edited:
    • Like
    Reactions: Udee KJ

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,973
    4,410
    113
    මේක හරියටම ගැලපෙන උත්තරයක් නං නෙවෙයි.
    ලෝකෙ කොහෙවත් කවුන්ට් එකක් කරල තියෙනවද හරියටම ජීවීන් මෙච්චරක් ඉන්නව කියල බුද්ධ කාලෙ හා දැන්.
    උදා: ලෝකෙ ඉන්න ඔක්කොම කූඹි ගණන, කඩි ගණන, පණුවො ගණන, සමනල්ලු ගණන වගේ. උන් නැවත ඉපදිලා එන්න බැයිද.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,440
    67,783
    113
    Sathara maha dathuwen hadictha rupekata sathwayek kiyala namak danawa.e wage ekak tiyenawa kiyala penawa.lagata giyama ne.miriguwak.itin ayeth sattu kohomada wadi wenne kiyana eka ahala wedak ne.prashnema weradiy
     
    dnet

    Active member
  • Dec 14, 2010
    178
    80
    28
    මේක හරියටම ගැලපෙන උත්තරයක් නං නෙවෙයි.
    ලෝකෙ කොහෙවත් කවුන්ට් එකක් කරල තියෙනවද හරියටම ජීවීන් මෙච්චරක් ඉන්නව කියල බුද්ධ කාලෙ හා දැන්.
    උදා: ලෝකෙ ඉන්න ඔක්කොම කූඹි ගණන, කඩි ගණන, පණුවො ගණන, සමනල්ලු ගණන වගේ. උන් නැවත ඉපදිලා එන්න බැයිද.
    නැවත ඉපදෙන්න පුළුවන්. නමුත් අපිට ලැබ් එකකදී සාමාන්‍ය සීමාව ඉක්මවා ජීවීන් කැමති ප්‍රමාණයක් හදන්න පුළුවන්නේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,440
    67,783
    113
    නැවත ඉපදෙන්න පුළුවන්. නමුත් අපිට ලැබ් එකකදී සාමාන්‍ය සීමාව ඉක්මවා ජීවීන් කැමති ප්‍රමාණයක් හදන්න පුළුවන්නේ
    Oya okoma katada penne,hitenne?
     
    dnet

    Active member
  • Dec 14, 2010
    178
    80
    28
    මනුස්ස ආත්ම සත්ව ආත්ම අනන්ත ගාණක් ඇති බං
    දැං හිතපන්කො මෙහෙම
    අද මැරෙනව ආත්මයක්. තව අවරුදු 100 න් තමා නැවත උත්පත්තිය ලබන්නෙ
    ඒ වුණාට ඒ ආත්මයට ඒක ක්ෂණයක් විතරයි

    අපි භෞතික ලෝකෙක කොටු වුණාම තමා ඔහොම හිතෙන්නෙ
    නැත්තං කාලය දුර කියන ඒව අදාලම නෑ

    පෘතුවියෙ මැරුණ එකා ආලෝක වර්ෂ බර ගාණක් දුර ප්ලැනට් එකක ඉපදෙන්න පුලුවන්
    ඒක ඒ ආත්මයට මහ ලොකු දුරක් නෙමේ. එතනම වගේ කියල දැනෙනව ඇති
    ආත්ම අනන්තවත් තිබ්බට පෘතුවිය ආරම්භයේදි බිලියන ගානක් ජීවීන් ඉදියේ නෑනේ. එතකොට අළුතෙන් ආත්ම ආවේ කොහෙන්ද. තාමත් විශ්වයේ පෘතුවිය හා සමාන ජීවීන් ඉන්නවා කියලා හොයාගෙන නැහැ. එහෙම තිබුණත් මෙි වෙනකොට පෘතුවියට වඩා දියුණු වෙලා තියෙන්න ඕන. ඒ කියන්නේ අඩු තරමේ පෘතුවිය හා communication කරන මට්ටමේ වත් තියෙන්න ඕන. නැත්තම් ග්‍රහලෝක දෙකම එක හා සමානව නිර්මාණය වෙන්න ඕන. එතකොට ආත්මයන් ආවේ කොහොමද ? ආත්මයන් වැඩි වෙන්නේ කොහොමද?

    දැනට නැවත ඉපදුනා කියලා තමන්ගේ පෙර භවය ගැන කියවන අයත් කියලා තියෙන්නේ පෘතුවියේම ඉදියා කියලා වගේම තමන් නැවත ඉපදුන රටේම තම පෙර භවය තිබ්බා කියලා තමයි ප්‍රකාශ කරන්නේ හුගක් අය

    Oya okoma katada penne,hitenne?
    ඕය එක ආගමකවත් තමන් අදහන්නේ නෑ කියලා මධ්‍යස්ථව හිතලා බලන්න. ඇත්තටම ප්‍රෙහෙලිකාවක් නේද?
    ------ Post added on Dec 16, 2025 at 2:27 PM
     
    Oba obe loketa rewatila anith ayagen eka gena ahanawa.terumak ne.taman tamangema loketa rewatila kiyala terum ganna.earth ekak eliyen hoyanna epa.obe winyana mayawata earth ekak mawenawa misak.tiyena earth ekakata oba awe nehe
     
    AnuradhaRa

    Well-known member
  • ආත්ම අනන්තවත් තිබ්බට පෘතුවිය ආරම්භයේදි බිලියන ගානක් ජීවීන් ඉදියේ නෑනේ. එතකොට අළුතෙන් ආත්ම ආවේ කොහෙන්ද.
    පෘතුවියට සීමා වෙලා හිතන්නත් එපා
    ඒ කාලෙ මේ කාලෙ කියල හිතන්නත් එපා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,440
    67,783
    113

    ඕය එක ආගමකවත් තමන් අදහන්නේ නෑ කියලා මධ්‍යස්ථව හිතලා බලන්න. ඇත්තටම ප්‍රෙහෙලිකාවක් නේද?
    ------ Post added on Dec 16, 2025 at 2:27 PM
    Oluwe tiyena okoma data tika amataka karala eliya balanna.hitana kisima deyak tiyenawada kiyala.agam pattakin dala.
     
    dnet

    Active member
  • Dec 14, 2010
    178
    80
    28
    Sathara maha dathuwen hadictha rupekata sathwayek kiyala namak danawa.e wage ekak tiyenawa kiyala penawa.lagata giyama ne.miriguwak.itin ayeth sattu kohomada wadi wenne kiyana eka ahala wedak ne.prashnema weradiy
    කුලප්පුවෙච්ච හරකෙක්, අලියෙක් , සැර බල්ලෙක් ලගට ඔහොම හිතාගෙන ගිහින් බලන්නකෝ
     
    AnuradhaRa

    Well-known member
  • තාමත් විශ්වයේ පෘතුවිය හා සමාන ජීවීන් ඉන්නවා කියලා හොයාගෙන නැහැ. එහෙම තිබුණත් මෙි වෙනකොට පෘතුවියට වඩා දියුණු වෙලා තියෙන්න ඕන. ඒ කියන්නේ අඩු තරමේ පෘතුවිය හා communication කරන මට්ටමේ වත් තියෙන්න ඕන.
    මේකනං මටත් ප්‍රශ්නයක් තමා
    අපිට වඩා දියුණු ලෝක ඇති, මේ අනන්ත විශ්වයේ අනන්තයක් දියුණු ලෝක ඇති. දුර නිසා අපිට යන්න බෑ
    අපිට තාම බැරි වුණාට, ඇයි එයාලටවත් බැරි අපිත් එක්ක කමියුනිකේට් කරන්න?